Henry L ආයේ බැන් වෙලා නේ .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:
    මට මතකයි එකලේ උඹට රතු කොටු දෙකක් හෝ එකක් තිබ්බා,
    ඒකාලේ රනිල්ට මයිත්‍රී ට පෝලිමේ කඩේ ගිය වුන් දැන් හොයන්නත් නැ ගොඩක් වුන් දන්නේ නැ වගේ ඉන්නවා

    ඔව් බන් ඒකාලේ රතු වෙනවා නිල වෙනවා, කාලයක් රතු 2ත් නැගල තිබ්බ :lol:

    ගොඩක්ම ෆොන්සේකාට බැනල රිදුන එවුන් අවුරුදු ගානක් යනකම් මව දකින දකින තැන රේප් කැපුවා :lol:

    unp එක බලු වෙද්දී මගේ නිල කොටු එන්න එන්න වැඩි උනා :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ei bn 20min wenas. ube location eka wenas nisada?

    නෑ බන්.. ලැප් එකේ වෙලාව්ත් හරි.., මේ සයිට් එකේ ඉන්න ලොකේශන් එක දෙන්න නෑනෙ... උඹලගෙ හරියට වෙලාව එනවද.? :confused:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    නෑ බන්.. ලැප් එකේ වෙලාව්ත් හරි.., මේ සයිට් එකේ ඉන්න ලොකේශන් එක දෙන්න නෑනෙ... උඹලගෙ හරියට වෙලාව එනවද.? :confused:

    man ube location eka gena kiwwe uba elakiri eke dala thiyena location eka gena hithal.mage time nam hari.uba ethakota min20 anagathe inne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    man ube location eka gena kiwwe uba elakiri eke dala thiyena location eka gena hithal.mage time nam hari.uba ethakota min20 anagathe inne

    එලකිරි එකේ අපි ඉන්න ලොකේශන් එක එන්ට කරන තැනක් නෑනෙ බන්..:confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊයෙ වැඩේ රන් කරේ උඹල දෙන්නගෙන් කවුද කියල මට පී එල්ම් එකක් දාල කියපන්.... :D

    ඊයේ fake run කලේ මන් කියලා උබ සාක්ෂි එක්ක පෙන්නලා දුන්නොත් ප්‍රසිදියේ එළකිරියේ සමාව අරන් පරණ එකවුන්ට් එක ජනසතු කරලා මේ එකවුන්ට් එක ඇඩ්මින්ට කියලා බෑන්ඩ් කරලා දානවා :cool::cool:

    කිව්වොත් කිව්වා,හෙන්රි වගේ දෙකයි පනහේ වැනෙන ටෝක් නැත ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :no: :no:

    කොහොම හරි ඊයෙ රැඟුවෙ හෙන්‍රිය නෙමෙයි කියල මට හොඳටම ශුවර්..
    :D

    උබ කියන්නේ මන් fake හදන මගේ අවුරුදු 5ක් පරණ threads bump කරා කියලද :lol:

    මටනම් 100% sure හෙන්රිම තමයි බලු උනාම quote කරන්නේ නැතුව කොපි paste කරන්නේ ඕකම තමයි

    හෙන්රි තමා බන්...ඕකට තමා ඔය වගේ තරහක් තියෙන්නේ බ්රුස් කාරයා එක්ක :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඊය හලෝ...
    image.php

    ඔව් බන් ඒකාලේ රතු වෙනවා නිල වෙනවා, කාලයක් රතු 2ත් නැගල තිබ්බ :lol:

    ගොඩක්ම ෆොන්සේකාට බැනල රිදුන එවුන් අවුරුදු ගානක් යනකම් මව දකින දකින තැන රේප් කැපුවා :lol:

    unp එක බලු වෙද්දී මගේ නිල කොටු එන්න එන්න වැඩි උනා :shocked:

    :D:D
    image.php
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: මගෙත් එහෙමනෙ කොටු 11 සම්පුරන උනේ මහින්ද පැරදිලා, යහපාලනේ කිච උනාට පස්සෙ, :lol:
     
    • Like
    Reactions: HKavinda

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: මගෙත් එහෙමනෙ කොටු 11 සම්පුරන උනේ මහින්ද පැරදිලා, යහපාලනේ කිච උනාට පස්සෙ, :lol:

    ඒ උනාට ඒකාලේ මාරු හතුරෝ අඩු උනාම මේක boring :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට ඒකාලේ මාරු හතුරෝ අඩු උනාම මේක boring :lol:
    ඒ උනාට ඔකුන් ඉන්නව ඔය අනාතයො රැල කිරිය දාල යන්නෙ නැ, ඔකුන් ගොඩක් දැන් ලොග් වෙන්නෙ ෆේක් වලින්,යහපාලනේ ටොයියන්ගෙ රෙදි ගැලෙවුවනෙ විලි ලැජ්ජාවට හැගිලා.ආයෙ හරි එකෙන් ලොග් වෙන්ඩ වද පොන්ස් පැරදිලා විපක්ශට වැටෙන්ඩ ඔනෙ ආන්න එතකොට එයි උඩු බුරාගෙන.:lol::lol:
     
    • Like
    Reactions: Mayan19

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ උනාට ඔකුන් ඉන්නව ඔය අනාතයො රැල කිරිය දාල යන්නෙ නැ, ඔකුන් ගොඩක් දැන් ලොග් වෙන්නෙ ෆේක් වලින්,යහපාලනේ ටොයියන්ගෙ රෙදි ගැලෙවුවනෙ විලි ලැජ්ජාවට හැගිලා.ආයෙ හරි එකෙන් ලොග් වෙන්ඩ වද පොන්ස් පැරදිලා විපක්ශට වැටෙන්ඩ ඔනෙ ආන්න එතකොට එයි උඩු බුරාගෙන.:lol::lol:

    ඔව් හැබැයි උන්ට දැන් ගෙවන්නෙත් නැතුව ඇතිනේ, අම්මෝ හිටපු ගොඩ ඇත්තට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හැබැයි උන්ට දැන් ගෙවන්නෙත් නැතුව ඇතිනේ, අම්මෝ හිටපු ගොඩ ඇත්තට
    :yes: ඒක ඇත්ත ගු එන් පී සෙට් එක මානසිකව වැටිල ඉන්නෙ, හිතපන්කො අපි නම් දන්නව වද පොන්සිය කියන ඒව කරන්නෙ නැ කියල.ඒත් වද පොන්සියව ඔලුවෙ තියාගෙන වොක්ස් වැගන් කාර් එකේ නොමිලෙ බැලුමෙන් හම්බෙන 4G වලින් ෆිල්ම් එකක් බාලාගෙන යන්ඩ් හීන දැකපු ටොයියන්ට අද කොහොම ඇත්ද :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ewage athethayak mata nane.ubt rathu kotu deka thunak thibbad?
    දැනට වඩා ඉස්සර හොදයි කිරිය ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ,;) මහින්ද වෙනුවෙන් හිටියෙ අපි දෙතුන් දෙනයි අනිත් උන් ඔක්කොම unp ලොල් තමා :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැනට වඩා ඉස්සර හොදයි කිරිය ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ,;) මහින්ද වෙනුවෙන් හිටියෙ අපි දෙතුන් දෙනයි අනිත් උන් ඔක්කොම unp ලොල් තමා :lol:

    ඔව් උබයි මයි තව එකෙකුයි මුළු election එකක්ම රන් කළා එක පාරක් :lol: මේකේ උන් පොන්සේකාට බැහැලාම සප් එක දුන්නනේ එකලේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: ඒක ඇත්ත ගු එන් පී සෙට් එක මානසිකව වැටිල ඉන්නෙ, හිතපන්කො අපි නම් දන්නව වද පොන්සිය කියන ඒව කරන්නෙ නැ කියල.ඒත් වද පොන්සියව ඔලුවෙ තියාගෙන වොක්ස් වැගන් කාර් එකේ නොමිලෙ බැලුමෙන් හම්බෙන 4G වලින් ෆිල්ම් එකක් බාලාගෙන යන්ඩ් හීන දැකපු ටොයියන්ට අද කොහොම ඇත්ද :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇත්තට මුන් ඕව ඇත්තටම විස්වාස කරන ඉන්න ඇති බන්, මේකේ විතරක් නෙමේ ගම වල උන්ටත් එපා වෙලා ඉන්නේ unp and ශ්‍රීලංකා යහපාලන කාරයෝ එනවා පන්සල් වලට එහෙම පොඩි පොඩි meeting තියන්න බල්ලෙක්වත් යන්නේ නැහැ :lol: