මට මතකයි එකලේ උඹට රතු කොටු දෙකක් හෝ එකක් තිබ්බා,
ඒකාලේ රනිල්ට මයිත්රී ට පෝලිමේ කඩේ ගිය වුන් දැන් හොයන්නත් නැ ගොඩක් වුන් දන්නේ නැ වගේ ඉන්නවා


ei bn 20min wenas. ube location eka wenas nisada?

නෑ බන්.. ලැප් එකේ වෙලාව්ත් හරි.., මේ සයිට් එකේ ඉන්න ලොකේශන් එක දෙන්න නෑනෙ... උඹලගෙ හරියට වෙලාව එනවද.?![]()
man ube location eka gena kiwwe uba elakiri eke dala thiyena location eka gena hithal.mage time nam hari.uba ethakota min20 anagathe inne

එලකිරි එකේ අපි ඉන්න ලොකේශන් එක එන්ට කරන තැනක් නෑනෙ බන්..![]()
ඊයෙ වැඩේ රන් කරේ උඹල දෙන්නගෙන් කවුද කියල මට පී එල්ම් එකක් දාල කියපන්....![]()



![]()
කොහොම හරි ඊයෙ රැඟුවෙ හෙන්රිය නෙමෙයි කියල මට හොඳටම ශුවර්..
![]()
උබ කියන්නේ මන් fake හදන මගේ අවුරුදු 5ක් පරණ threads bump කරා කියලද
මටනම් 100% sure හෙන්රිම තමයි බලු උනාම quote කරන්නේ නැතුව කොපි paste කරන්නේ ඕකම තමයි


ඊය හලෝ...
ඔව් බන් ඒකාලේ රතු වෙනවා නිල වෙනවා, කාලයක් රතු 2ත් නැගල තිබ්බ![]()
ගොඩක්ම ෆොන්සේකාට බැනල රිදුන එවුන් අවුරුදු ගානක් යනකම් මව දකින දකින තැන රේප් කැපුවා
unp එක බලු වෙද්දී මගේ නිල කොටු එන්න එන්න වැඩි උනා![]()

ඔව් බන් ඒකාලේ රතු වෙනවා නිල වෙනවා, කාලයක් රතු 2ත් නැගල තිබ්බ![]()
ගොඩක්ම ෆොන්සේකාට බැනල රිදුන එවුන් අවුරුදු ගානක් යනකම් මව දකින දකින තැන රේප් කැපුවා
unp එක බලු වෙද්දී මගේ නිල කොටු එන්න එන්න වැඩි උනා![]()

මගෙත් එහෙමනෙ කොටු 11 සම්පුරන උනේ මහින්ද පැරදිලා, යහපාලනේ කිච උනාට පස්සෙ, 
මගෙත් එහෙමනෙ කොටු 11 සම්පුරන උනේ මහින්ද පැරදිලා, යහපාලනේ කිච උනාට පස්සෙ,
![]()
මගෙත් එහෙමනෙ කොටු 11 සම්පුරන උනේ මහින්ද පැරදිලා, යහපාලනේ කිච උනාට පස්සෙ,
![]()

ඒ උනාට ඔකුන් ඉන්නව ඔය අනාතයො රැල කිරිය දාල යන්නෙ නැ, ඔකුන් ගොඩක් දැන් ලොග් වෙන්නෙ ෆේක් වලින්,යහපාලනේ ටොයියන්ගෙ රෙදි ගැලෙවුවනෙ විලි ලැජ්ජාවට හැගිලා.ආයෙ හරි එකෙන් ලොග් වෙන්ඩ වද පොන්ස් පැරදිලා විපක්ශට වැටෙන්ඩ ඔනෙ ආන්න එතකොට එයි උඩු බුරාගෙන.ඒ උනාට ඒකාලේ මාරු හතුරෝ අඩු උනාම මේක boring![]()


ඒ උනාට ඔකුන් ඉන්නව ඔය අනාතයො රැල කිරිය දාල යන්නෙ නැ, ඔකුන් ගොඩක් දැන් ලොග් වෙන්නෙ ෆේක් වලින්,යහපාලනේ ටොයියන්ගෙ රෙදි ගැලෙවුවනෙ විලි ලැජ්ජාවට හැගිලා.ආයෙ හරි එකෙන් ලොග් වෙන්ඩ වද පොන්ස් පැරදිලා විපක්ශට වැටෙන්ඩ ඔනෙ ආන්න එතකොට එයි උඩු බුරාගෙන.![]()
ඔව් හැබැයි උන්ට දැන් ගෙවන්නෙත් නැතුව ඇතිනේ, අම්මෝ හිටපු ගොඩ ඇත්තට
ඒක ඇත්ත ගු එන් පී සෙට් එක මානසිකව වැටිල ඉන්නෙ, හිතපන්කො අපි නම් දන්නව වද පොන්සිය කියන ඒව කරන්නෙ නැ කියල.ඒත් වද පොන්සියව ඔලුවෙ තියාගෙන වොක්ස් වැගන් කාර් එකේ නොමිලෙ බැලුමෙන් හම්බෙන 4G වලින් ෆිල්ම් එකක් බාලාගෙන යන්ඩ් හීන දැකපු ටොයියන්ට අද කොහොම ඇත්ද 






ඒ උනාට ඒකාලේ මාරු හතුරෝ අඩු උනාම මේක boring![]()
දැනට වඩා ඉස්සර හොදයි කිරිය ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ,ewage athethayak mata nane.ubt rathu kotu deka thunak thibbad?
මහින්ද වෙනුවෙන් හිටියෙ අපි දෙතුන් දෙනයි අනිත් උන් ඔක්කොම unp ලොල් තමා
දැනට වඩා ඉස්සර හොදයි කිරිය ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ,මහින්ද වෙනුවෙන් හිටියෙ අපි දෙතුන් දෙනයි අනිත් උන් ඔක්කොම unp ලොල් තමා
![]()
මේකේ උන් පොන්සේකාට බැහැලාම සප් එක දුන්නනේ එකලේඒක ඇත්ත ගු එන් පී සෙට් එක මානසිකව වැටිල ඉන්නෙ, හිතපන්කො අපි නම් දන්නව වද පොන්සිය කියන ඒව කරන්නෙ නැ කියල.ඒත් වද පොන්සියව ඔලුවෙ තියාගෙන වොක්ස් වැගන් කාර් එකේ නොමිලෙ බැලුමෙන් හම්බෙන 4G වලින් ෆිල්ම් එකක් බාලාගෙන යන්ඩ් හීන දැකපු ටොයියන්ට අද කොහොම ඇත්ද
![]()
