යාපනේ තේසවලාම් නිතිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාපනේ තේසවලාම් නිතිය

    ඇයි බන් අපිට යාපනේ ඉඩම් ගන්න බැරි .දැන් යාපනේ හා අනිත් පලාත්වල ඉන්න දෙමල අයට ලංකාවේ ඔනෑම තැනක ඉඩම් ගන්න පුලුවන් එත් සිංහලයන්ට යාපනෙන් ඉඩමක් ගන්න බෑ ඇයි මේ එක එක ඡනවර්ග වලට වෙනස් නීති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නම් මම දන්නෙ නැ කවදා ඔව ඇති උනාද කියල, ඒත් මම දන්න එකම දේ සිoහලයන්ට තමා ඔය මොන නිතියක්වත් නැත්තෙ.එක එකාට එක එක නිති තියාගෙන සහිදියාව ගැන කතා කරන එක විහිලුවක්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාව ගැන කථා කරන්න එපා යකුනේ ලංකාවේ වගේ සුපිරි ගොබ්බයෝ මේ මුළු විශ්වයේම නැතුව ඇති
     
    • Like
    Reactions: channaq4

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ගන්න බෑ බන්
    ඔව් ඉතින් තියන එවුන් විකුනන්නේ නැතුව ඇති. ඒක හරි.. නැතුව නීතියෙන් බාදාවක් නැ සින්හල එවුන්ට ඉඩම් ගන්න බැ කියලා. සින්හල අපේ පොන්නකම තමා. හැමදාමත් මම කිව්වේ ඒකනේ. කිව්වම මට බනිනවා, සින්හල උන්ටම බනිනව සින්හල වෙලා කියලා. කල්පනාකරලා බලහන්, නුවර මුස්ලිම් හැත්තට බාගෙට බාගයක් ඉඩම් දුන්නේ, සුද්දොද? දෙමෙල්ලුද? නැ යකුනේ, අපේ පොන්නයො.. අපේ පොන්නයො තමා පනම් හතට ඉඩම් දුන්නේ. දැන් කැස් කැස් ගානවා පල්ලි ගහනවා කියලා. වැඩක් නැ ඔයි ඔවා කියලා. දෙමෙල්ලු දෙන්නෙ නැත්තේ උන් දන්නවා වැඩේ.
     
    • Like
    Reactions: SadSandun

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක නම් මම දන්නෙ නැ කවදා ඔව ඇති උනාද කියල, ඒත් මම දන්න එකම දේ සිoහලයන්ට තමා ඔය මොන නිතියක්වත් නැත්තෙ.එක එකාට එක එක නිති තියාගෙන සහිදියාව ගැන කතා කරන එක විහිලුවක්.

    ඔබ් හම්බයො පොඩි කෙල්ලෝ දුෂණය කරනවා සිංහල කොල්ලෙක් ‍බොක්කෙන් ලව් කරලා කෙල්ල 17 ට අඩු නම් ලමා අපචාර නඩු පරිවාස දානවා යාපනේ තේසවලාම් නීති තව දන්නේ නැති එව සැහෙන්න ඇති.

    ලංකාව ගැන කථා කරන්න එපා යකුනේ ලංකාවේ වගේ සුපිරි ගොබ්බයෝ මේ මුළු විශ්වයේම නැතුව ඇති

    :(
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඔව් ඉතින් තියන එවුන් විකුනන්නේ නැතුව ඇති. ඒක හරි.. නැතුව නීතියෙන් බාදාවක් නැ සින්හල එවුන්ට ඉඩම් ගන්න බැ කියලා. සින්හල අපේ පොන්නකම තමා. හැමදාමත් මම කිව්වේ ඒකනේ. කිව්වම මට බනිනවා, සින්හල උන්ටම බනිනව සින්හල වෙලා කියලා. කල්පනාකරලා බලහන්, නුවර මුස්ලිම් හැත්තට බාගෙට බාගයක් ඉඩම් දුන්නේ, සුද්දොද? දෙමෙල්ලුද? නැ යකුනේ, අපේ පොන්නයො.. අපේ පොන්නයො තමා පනම් හතට ඉඩම් දුන්නේ. දැන් කැස් කැස් ගානවා පල්ලි ගහනවා කියලා. වැඩක් නැ ඔයි ඔවා කියලා. දෙමෙල්ලු දෙන්නෙ නැත්තේ උන් දන්නවා වැඩේ.

    අනිත් එවුන්ගේ කැමැත්ත නැතිව දෙන්න බෑ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉඩම දෙපැත්තේ ඉන්න දෙන්නම කැමති වෙන්නත් ඕනේ ලු

    නැ බන් දෙමල නොවන අයට ගන්න බෑ එක උන්ගේ නිඡබිමලු එකට වෙනම නීතියක් තියෙනවාඅපිට වෙන රටක ඉඩම් ගන්න බෑ වගේ යාපනේ දෙමල නොවෙන අයෙක්ට සින්නක්කර ඉඩම් ගන්න බෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක නම් මම දන්නෙ නැ කවදා ඔව ඇති උනාද කියල, ඒත් මම දන්න එකම දේ සිoහලයන්ට තමා ඔය මොන නිතියක්වත් නැත්තෙ.එක එකාට එක එක නිති තියාගෙන සහිදියාව ගැන කතා කරන එක විහිලුවක්.

    තේසවලාම් නිතිය හැදුණේ පර එංගලන්ත උන් ලංකාව අල්ල ගත්තට පස්සේ ඔය 50 ට 50 කියන්නෙත් තේසවලාම් නිතියට සිංහල උන්ව පාගලා ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල චෙට්ටි උන්ට සම තැන දෙන්න හදපු නීති ඔය කොටසක් තමයි මරක්කල දෙමල කියන්නෙත් ලංකාවේ මුස්ලිම් උන් කතා කරන්නෙත් දෙමළ බාෂාව ඒ ඔය ඉන්දියාවෙන් ගෙන්න ගත්ත මරක්කල දෙමළ මිනිස්සුමයි උන්ට හදපු නීති 50 ට 50 කියලා කියන්නේ, සිංහල මිනිස්සු කැමැති වුනේ නැ පර සුද්දා ලග කම්කරු වැඩ කරන්න ඉතින් ඉන්දියාවෙන් මරක්කල දෙමල උන්ව ගෙන්නුවා සිංහලුන්ට කෙලවන්න උන් නීති හැදුවා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    යාපනේ ඉඩම් ගන්නවා නම් යාපනේ එකෙක්ව අල්ල ගන්න ඕන බන්. දෙමල හරි මුස්ලිම් හරි. යාපනේ ඉඩම් විකුනන එවුන් හොයලා බලනවා ඉඩම ගන්න එන එකා කව්ද කියලා. හැබැයි අපේ දකුනේ මිනිස්සු ඉඩමක් විකුනනවා නම් ඔය මගුල් බලන්නේ නෑ. තොප්පි කාරයෙක්ට හරි කොටියෙක්ට හරි විකුනනවා සල්ලි දෙනවා නම්. ඕකයි මෙතන තියෙන ප්‍රශ්නේ :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තේසවලාම් නිතිය හැදුණේ පර එංගලන්ත උන් ලංකාව අල්ල ගත්තට පස්සේ ඔය 50 ට 50 කියන්නෙත් තේසවලාම් නිතියට සිංහල උන්ව පාගලා ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල චෙට්ටි උන්ට සම තැන දෙන්න හදපු නීති ඔය කොටසක් තමයි මරක්කල දෙමල කියන්නෙත් ලංකාවේ මුස්ලිම් උන් කතා කරන්නෙත් දෙමළ බාෂාව ඒ ඔය ඉන්දියාවෙන් ගෙන්න ගත්ත මරක්කල දෙමළ මිනිස්සුමයි උන්ට හදපු නීති 50 ට 50 කියලා කියන්නේ, සිංහල මිනිස්සු කැමැති වුනේ නැ පර සුද්දා ලග කම්කරු වැඩ කරන්න ඉතින් ඉන්දියාවෙන් මරක්කල දෙමල උන්ව ගෙන්නුවා සිංහලුන්ට කෙලවන්න උන් නීති හැදුවා

    දැන් ඉන්න එවුන්ට වෙනස් කරන්න උවමනාවක් නෑ නේ.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    අනිත් එවුන්ගේ කැමැත්ත නැතිව දෙන්න බෑ .
    ඔව්.. ඔකේ වැට ගහන සීන් එකෙත් නීතියක් තියනවා. තලතුවලින් වැට ගහනකොට අල්ලපු ඉඩමේ එකාගේ අවසරයක් ඔනා කේස් එකක් තියනවා. උඩහා නීතී වෙනස්. ෆෙඩරල් නැ නැ කිව්වට දැනුත් ෆෙඩරල් තමා බන්.. දෙමල උන්ට එකක් අපිට තව එකක්. ඔක නේ ෆෙඩරල් එකේ මුල. ගියොග්‍රැෆි අනුව ප්‍රාන්ත නීතිය. ලබ්බ තමයි ඔක්කොම කියන්නේ. මම නම් දෙමෙල්ලුන්ට බනින්නෙත් නැ. මුස්ලිම් උන්ට බනින්නෙත් නැ. බනින්නේ සින්හල උන්ට. අපේ තාත්තා උනත් කුප්ප වැඩක් කලානම් පොන්නයම තමා. ආයේ දෙකක් නැ. වාසනාවට අපේ පරම්පරාවේ එකෙක්වත් කුලීවැඩ කලත් පරයින්ට වගාකරලා වැටිලා බුදියගත්තු ඉඩම වික්කේ නැ. එහෙම වික්ක නම් අපිත් අද නොලිමිට් ෆැශන් බග් දාලා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්.. ඔකේ වැට ගහන සීන් එකෙත් නීතියක් තියනවා. තලතුවලින් වැට ගහනකොට අල්ලපු ඉඩමේ එකාගේ අවසරයක් ඔනා කේස් එකක් තියනවා. උඩහා නීතී වෙනස්. ෆෙඩරල් නැ නැ කිව්වට දැනුත් ෆෙඩරල් තමා බන්.. දෙමල උන්ට එකක් අපිට තව එකක්. ඔක නේ ෆෙඩරල් එකේ මුල. ගියොග්‍රැෆි අනුව ප්‍රාන්ත නීතිය. ලබ්බ තමයි ඔක්කොම කියන්නේ. මම නම් දෙමෙල්ලුන්ට බනින්නෙත් නැ. මුස්ලිම් උන්ට බනින්නෙත් නැ. බනින්නේ සින්හල උන්ට. අපේ තාත්තා උනත් කුප්ප වැඩක් කලානම් පොන්නයම තමා. ආයේ දෙකක් නැ. වාසනාවට අපේ පරම්පරාවේ එකෙක්වත් කුලීවැඩ කලත් පරයින්ට වගාකරලා වැටිලා බුදියගත්තු ඉඩම වික්කේ නැ. එහෙම වික්ක නම් අපිත් අද නොලිමිට් ෆැශන් බග් දාලා..

    ඔව් බන් සිංහල පාලකයිනගේ වැරද්ද උන් පත්කරපු සිංහල මිනිස්සුන්ගෙත් වැරද්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ඉන්න එවුන්ට වෙනස් කරන්න උවමනාවක් නෑ නේ.

    ලංකාවේ නිතිය තාම තියෙන්නේ එංගලන්තේ වෙස්ට් මිනිස්ටර් නීතිය ලංකාව නීති අලුත් කරලා නැ ඉතින් පරණ රැල්ලට වැඩ කරනවා, ලංකාවේ උන්ට එච්චර හිතන්න දැනුමක් දෙයක් කරන්න තරම් බුද්දියක් නැ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ් හම්බයො පොඩි කෙල්ලෝ දුෂණය කරනවා සිංහල කොල්ලෙක් ‍බොක්කෙන් ලව් කරලා කෙල්ල 17 ට අඩු නම් ලමා අපචාර නඩු පරිවාස දානවා යාපනේ තේසවලාම් නීති තව දන්නේ නැති එව සැහෙන්න ඇති.:(

    මේ රටට කෙල වෙලා තියෙන්නෙ ඔකෙන්, එක එක ජන කොටසට වෙනම නිති දැම්මම ශ්‍රි ලoකික කියන හැගීම් උන්ට ඇති වෙන්නෙ නැ, උන් ලoකාවට අයිති නැ වෙනම නිතියක්. ඉතින් වෙනම නිතියකුත් තියෙන එකේ වෙනම රටක ඉල්ලන්ඩත් හිතෙන එක සාධාරනයි, මේව හදපු උන්ට හෙන ගහපන් කියුවත් උන් මෙලහකටත් මැරිල ඇති නොදකින් වලට හරි හෙන ගහපන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් අලුත් ව්‍යස්ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල දුන්න ගමන් කොහොමට තියේද? උතුරු නැගෙනහිර එකතු කරලා එකම ආර්ථක කලාපයක් කරලලු (රනිල් කිව්වේ )අලුත් ව්‍යස්තාවට අනුව උන් යුද්ධකරලා ගන්න බැරිවුන දේවල් දැන් ගේමක් නැතුව කරගන්නවා ඒකම තමයි මේ අයවැයටත් දෙමල සංධානය පක්ෂව ඡන්දේ දුන්නේ‍.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ඉතින් තියන එවුන් විකුනන්නේ නැතුව ඇති. ඒක හරි.. නැතුව නීතියෙන් බාදාවක් නැ සින්හල එවුන්ට ඉඩම් ගන්න බැ කියලා. සින්හල අපේ පොන්නකම තමා. හැමදාමත් මම කිව්වේ ඒකනේ. කිව්වම මට බනිනවා, සින්හල උන්ටම බනිනව සින්හල වෙලා කියලා. කල්පනාකරලා බලහන්, නුවර මුස්ලිම් හැත්තට බාගෙට බාගයක් ඉඩම් දුන්නේ, සුද්දොද? දෙමෙල්ලුද? නැ යකුනේ, අපේ පොන්නයො.. අපේ පොන්නයො තමා පනම් හතට ඉඩම් දුන්නේ. දැන් කැස් කැස් ගානවා පල්ලි ගහනවා කියලා. වැඩක් නැ ඔයි ඔවා කියලා. දෙමෙල්ලු දෙන්නෙ නැත්තේ උන් දන්නවා වැඩේ.
    ලංකාවේ නීතියක් වත් දන්නේ නැති උඹ වගේ උන් දෙන පොර ටෝක් ගැන් දුක හිතෙනවා බං. :(:( අඩුවට ඉන්ටනෙට් දුන්නහම ඕක තමයි වැඩේ. කොල්ලොයි බල්ලොයි හිගන්නොයි ඔක්කොම ලගිනව. දන්න හුට්ටකුත් නෑ පොර ටෝක් නම් තියනවා:(:(:(

    දිගටම කරගෙන පලයන්:lol:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් අලුත් ව්‍යස්ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල දුන්න ගමන් කොහොමට තියේද? උතුරු නැගෙනහිර එකතු කරලා එකම ආර්ථක කලාපයක් කරලලු (රනිල් කිව්වේ )අලුත් ව්‍යස්තාවට අනුව උන් යුද්ධකරලා ගන්න බැරිවුන දේවල් දැන් ගේමක් නැතුව කරගන්නවා ඒකම තමයි මේ අයවැයටත් දෙමල සංධානය පක්ෂව ඡන්දේ දුන්නේ‍.

    අව්ලක් නෑ බං මහින්ද ගෙදර යැව්ව නේ:)