ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක US dollar අගය ඊයේ (29 ) රු. 151 ඉක්මවා ගියා.
මේ අනුව ශ්රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (29) නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 151.07 ක්.
ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28) 150.59 ක්.
මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබෙනවා.