ම්චන් ලා පොස්ටිනොර් 2 ටබ්ලෙට් එක 1ස්ට් එක අරගෙන
හරියටම පැය 12න් බොන්නෙ ඔනිද?Late උනාට අව්ලක් නැද්ද?
Just not a joke ban









1st tablet eka puluwan tharam ikmanata ganna onithanks..
Take one tablet as soon as possible after unprotected intercourse. The sooner that you take the tablet, the more effective it is likely to be. It is best to take it immediately after you receive it. The first tablet should be taken no later than 72 hours after intercourse. Take the second tablet exactly 12 hours after the first tablet. As you must take the second tablet exactly 12 hours after the first tablet, you should work out a time when you will be able to take the second tablet (for example, not in the middle of the night when you will probably be asleep) and take the first tablet 12 hours before then. This means you might need to delay the first dose slightly. You should remember though that the sooner the first tablet is taken, the greater the likelihood of the treatment stopping you from falling pregnant.
meken kiyanne machan 12hours walin passe ganne one kiyalada ban




තොපි කෙලල පෙත්ත ගහන්න පරක්කු වෙන ගානෙ මේකෙ ත්රෙඩ් දාන්නද හදන්නෙ ??![]()
1st tablet eka puluwan tharam ikmanata ganna oni
2nd eka 1st eka aran 12 hours athulatha ganna oni
side effect thiyenwane oke![]()

1st tablet eka puluwan tharam ikmanata ganna oni
2nd eka 1st eka aran 12 hours athulatha ganna oni
side effect thiyenwane oke![]()
side effect කිව්වෙ ගෑනු කෙනාටද පිරිමි කෙනාටද ?![]()



Common side effects are tiredness, nausea and vomiting. Some patients have also experienced stomach pain, diarrhoea, dizziness, headache, tender breasts, increased vaginal bleeding and skin reactions.


machan uddawwak neh ban illuwe..ai nam gahan na..epa una...



පැය 72ක් තියනවනෙ මචෝ . පැය දෙක තුනක් අව්ලක් නැතිවෙයි පරක්කු උනාට .කොහොමත් දෙන්නෙ හෝමෝනයක්නෙ මෙන්සස් හැදෙන්න .පරක්කු වෙලා හරි මෙන්සස් හැදෙයි .එතකොට අව්ලක් වෙන්නෙ නෑ . මන් හිතුවෙ උබත් ජෝක් එකට නූල දැම්ම කියල 


පැය 72ක් තියනවනෙ මචෝ . පැය දෙක තුනක් අව්ලක් නැතිවෙයි පරක්කු උනාට .කොහොමත් දෙන්නෙ හෝමෝනයක්නෙ මෙන්සස් හැදෙන්න .පරක්කු වෙලා හරි මෙන්සස් හැදෙයි .එතකොට අව්ලක් වෙන්නෙ නෑ . මන් හිතුවෙ උබත් ජෝක් එකට නූල දැම්ම කියල
![]()
aulak nathuwa athiemada ban...1st eka nam hari..2nd eka 12 hours pahuwela paya 4kin wage aran thiynne

aulak nathuwa athi![]()



ubath muta joke karanawa nathuwa athi kiyala![]()
