කෙල්ලවත් නැහැ මගේ පැත්තේ ....!!

rathu_pusa

Member
Jul 27, 2016
44
3
0
ube tatta balana kellage gedarin enna one kiyala ekak na gobbayo
issela oya oluwe tiyena maha gobba loku kama ata arapan
kella tatta gana call karala ahanawa nam tawat monawada tho badine kellage gedara eewunda anika ube tatta korale mahatayada

dewani karane nam mata hitene pahadiliwa uba dawaddta loba ekek udin na kiwwata hita yatin dawadak balaporothu wenawa
ekita puluwan nisa loan damme ubata eka wadak na ne
manusayek unama gedeta yamak karana one tamai yako
eki natuwa ubatai ube pawulatai karannada

ubata oka hari yanne natnam danma oka nawattala dapan
mokada oya kunu kata bandata pase aniwa kiyanwamai uba ekita
hodama wade oka nawatapan

kella kellage patte ewunta karanwata akamati nam anatha wecha kellek bada ganin etakota eki ubai ube pawule aya ekka witarak ma idi

mama kellagen deyak balaporthu wenne na ban...anika kella ammata tattata salkuwata mata kisima aulak naha..metana tiyena aula kellage salli walin patan ganna business eka denne wena ekekta...kella naya gewanawa ..echcharai...

ඉතින් බන් මහ ලොකුවට වියදම් කරලා හැදුවේ මාසෙකට 30000 ක් ගෙවාගන්න බැරි ව්‍යාපාරයක්ද?එහෙම එකකට ආයෝඡනය කරලා මොකටද රු 30000 ගානේ මාසෙට ගාන ඒ කෙල්ලට ගන්න කියපන් .එහෙම කියලා අහන්නේ නැත්තම් උන්ට ඔනේ දෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා හිටපන් උබේ පඩියෙන් නෙවෙයි නේ ලෝන් එක දැම්මේ ඒ දෙන්නට දුව විතරයි නම් ඉන්නේ ඔය ඔක්කොම උබට තමයි.

hariyata business eka kalot masekata hoda adayamak enawa..machan meakne aula...me patan gatta business eka kellata labenne naha..

mama nan adath kiyanne wena kellek hoyaganin.ubawa balu ganata ganan ganne nane ban.bendara passe ube geth wikunala dai uba danne nethuwama

:sorry::sorry::sorry:

උබේ චූටි මොලගෙඩියට තේරෙන් නැද්ද බං ඔය කෙල්ලයි ෆැමිලි එකයි හරි යන් න කියලා !
පිස්සු නොකර වෙන එකියක් හොයා ගනින්.
උන් කරගන්න බිස්නස් එකක් කරගනී.
උබලගෙ තාත්තව බලන්න ආවේ නැත්තන් මොකටද ???
පිස්සුද ඕයී ඔහොම විකාර වලට මැදි වෙලා ජිවීතේ ඉතුරු ටික කාලකණ්ණි කරගන්න :D

මොලේ පවිච්චි කරපන්.

උබ ඔය හුතු ගැන නොහිත උබලගෙ පවුල ගොඩ දාපිය !
සුපිරියටම ගොඩ දාල හොද වන්ඩිය එහෙම අරන් !
පස්සෙ හොද වෙනින් කෙල්ලෙක් බැදපන් උබ කියන දේ අහලා ඉන්න !

මොලේ පෑදෙන්න කියලා පතනව දැන්වත් !

උබ කියන දෙයක් අහන්නේ නැත්තන් ??
මොකටද ඕයී කරගහන්නේ:no:
:no::growl::growl::growl:

umba kiyana katawa nam atta ban..mamat sahenna oka gana hituwa...

ඇයි උඹට කෙල්ලගේ ගෙදර උන් දිරවන්නේ නැත්තේ? 30 ක ලෝන් එකක් ගෙවනවනම් අනිවා පඩිය 50 ක් වත් වෙන්න එපාය 40% ක් ජීවත් වෙන්න තියෙන්න උපරිම ගාණකට යටත්ව ලෝන් දෙන නිසා. එහෙම පඩියක් ගන්න නම් කෙල්ල හොඳ ජොබක් කරන්න එපාය .ඒකිට පොඩි කාලේ ඉඳන් කන්න බොන්න දීලා උගන්වලා ඔය තැනට අරගෙන ආවේ ඒකිගේ ගෙදර මිනිස්සුනම් කොහෙවත් ඉන්න උඹට ඇති රුදාව මොකක්ද බං ඒකි ඒකිගේ අම්මටයි තාත්තටයි සළකනකොට. උඹ විතරක් ආත්මාර්ථකාමී වෙන්නේ ඇයි බං? ඇයි උඹ උඹේ අම්ම ගැනයි තාත්තා ගැනයි හිතන විදිහට උඹ කෙල්ලගේ දෙමව්පියන් ගැන හිතන්නේ නැත්තේ. ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා බං. උඹට උඹේ දෙමව්පියන් ගැනත් තියෙන්නේ ඔය වගේ ආකල්පයක් නම් කෙල්ලව අත ඇරලා දාලා වෙන එකක් හොයා ගනින්. හරියට මේ මගේ අම්මයි තාත්තයි කියලා සලකන්නේ නැති පොලවේ පය ගහලා ඉන්න බැරි අම්මණ්ඩියෙක්ව. එතකොට වාහනයක යද්දි උඹ හැප්පිලා මොනවා හරි වෙලා එක්තැන් උනොත් උඹේ ඇස් පනාපිටම උඹටවත් සළකන්නේ නැතුව වෙන උන් එක්ක වේ# කමේ ගිහින් ගිහින් ඉන්න. මොකද උඹ කියන විදිහට උඹට ඉන්නේ අම්මට තාත්තට සලකන්න බලන මුල අමතක නැති උත්සාහවන්ත කෙල්ලෙක්. ඒ කෙල්ල උඹට වඩා හොඳ එකෙක් ලැබීමට අනිවා සුදුසුයි. තරහා ගන්න එපා පුතේ කියන්න තියෙන දේ මූණටම කිව්වා ඕන්.

machan metana tiyena prashne hariyata terum ganinko...kellage ammata tattata salakuwata kisima prashnayak naha...eka aniwaryen wenna oni deyak....metana wenne kella salli dala patan gannawa business ekak...habai biusiness eka kellata denne naha...naya gewanna witarai tiyenne..business eka eyage sahodarayekta denne...
 
Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    well its her life as long as your are not married to her
    so let her do anything she wants and decide whether to marry her or not
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උබලා වගෙ පොන්න පිරිමි මට පෙනන් බැහැ ලවි කරන කාලේ පූක ඉරාගේන දීගෙන ලව් ඊට පස්සේ එක එක දෙවල් ගැන කියනවා තමන්ට ජොබ් එකක් තියෙනවා නම් කෙල්ල ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවෙනවා නම්, ඒ උබට බැරි තනියම ගැනි සිටින්න උබ කරන පඩියෙන් නඩත්තු කරන්න පුලුවන් නම් කෙල්ලගේ ජොබෙන් 30 කැපිලා ගෙදර වියදමට කීයක් හරි එනවා නම් අවුරුදු 7 මෙහෙක් වෙද්දි ගෙවෙනවා බන්, උබ ඔක වෙනුවෙන් කියන වචන කෙල්ලට හිතට කාවදින්න දෙන්න එපා මොන ලව් එක වුනත් ගෙදරට බනිද්දි කෙලල්ට එක වදිනවා, උබ සතුටුවෙයන්කෝ කෙල්ලට හොද ජොබක් තියෙනවා, 30 කපිලා අතට කියක් හරි උතුරු වෙනන් මම දන්න තරමින් ජිවත් වෙන්න ඔන නිසා ලොන් එකකින් කැපෙන්නේ 3/1 යි එ කියන්නේ කෙල්ල අනූවක් වත් පඩි ගන්නවා ඇති, ඉතිපන්කෝ මිනිස්සු අම්මා තාත්තා අසනිප වුනහම ලෙඩ වලට බෙහෙත් වලට මාස් පතාකොච්චර ගනක් ගෙවනවද, උබ ඔය කියන විදියට කෙල්ලට කිසි දෙයක් ලැබෙන්නේ නහැ කියන්නේ කොහොමද? කෙලල් පවුලේ එකා නම් එකිට ඔක්කොම කෙල්ල පවුලේ වැඩිමලා නම් බලයාට වැඩි කොටසක් ගිහින් ඉතුරු ටික වෙනම බෙදෙනවා,ඔය කියන ඉඩම් බිස්නස් වුනත් ලොන් ගහපු විස්තර පෙන්නුවහම නඩු කියලා හරි ඔන දෙවල් ගන්න පුලුවන් එත් උබේ හැම කතාවෙම තියෙන්නේ මට ඔන නැහැ එත් එයාට ලැබෙන්නේ නැහැ ඔක උබට ප්‍රශ්ණයක් වෙන්න ඔය ගැන හිතුවොත් නේ 15ක් පඩි ගන්න පවුලක් කොහොමද ජිවත් වෙන්නේ ගැනි ගෙදර ඉදඉන් මිනිහා විතරක් 30 හොය පවුල් කොච්චර නම් ඇති ද අනේ මන්ද උබට මම කලිනුත් කිව්වා උබලගේ දෙවල් උබේ අම්මලාට කියන්න එපා උබ කැම්ති ද උබේ අම්මා වුනත් ගැනිට උබලගේ ගෙදර අවම වෙනස් කම් කරද්දි උබට දෙපැත්තම ඔන, පොඩි එකේක් නෙවෙයි නේ හොර කරනවා නෙවෙයි කපටි වෙන්න ඔන බන් දෙපැත්ත බැලන් කරන් ජිවත් වෙන්න උබ ඔය ප්‍රශ්ණයම ඉදලා උබ කදා හරි සල්ලි අග හික වෙද්දි ගැනිට බනින් තව දිපන් ගෙදර උන්ට කියද්දි එ කෙල්ලත් සරණයි උනත් නිවටයෙක් වෙනවා එක නිසා මචන් පුලුවන් විදියට ජිවත් වෙන්න නැත් නම් ඔක අත අරලා දාන්න ඔබට හිත ශක්තිමත් කරන් වෙනස් කරනන් බරි නම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    යකෝ උබ කියන දේ අහන්නැති ගෑණියෙක් කොස් කොටන්නද බං ඕක අතාඇරලා දාපන් (ඒකි ගෙදරට දෙයක් කරන්න කැමති එක වෙනම කතාවක් ඒක වැරදී කියන්න බෑ ඒත් ඒකි දැනගන්න ඕන ඒක මුලින් උබට කියලා උබ ශේප් කරන් උබෙන් අවසර අරගෙන කරන මගුලක් කරන්න)ඒවගේම උබට කියන්න තියෙන්නෙ කෙල්ලට ආදරේ එක වෙනම කතාවක් ඒත් උබ කොල්ලෙක් වගේ හිටපං ඒකිට ඕන විදිහට නටන්නැතුව....
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Uba kiyana eka hari. Ube gani 7yrs loan gewaddi Aiyyan profit gannawanam eka business ekak nemei bn wena amuthu huththak :growl: Oka hawule karapallako. Habai ubawa dan salli perethaya wage penne oka ganama ahanna giyama
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    උබලා වගෙ පොන්න පිරිමි මට පෙනන් බැහැ ලවි කරන කාලේ පූක ඉරාගේන දීගෙන ලව් ඊට පස්සේ එක එක දෙවල් ගැන කියනවා තමන්ට ජොබ් එකක් තියෙනවා නම් කෙල්ල ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවෙනවා නම්, ඒ උබට බැරි තනියම ගැනි සිටින්න උබ කරන පඩියෙන් නඩත්තු කරන්න පුලුවන් නම් කෙල්ලගේ ජොබෙන් 30 කැපිලා ගෙදර වියදමට කීයක් හරි එනවා නම් අවුරුදු 7 මෙහෙක් වෙද්දි ගෙවෙනවා බන්, උබ ඔක වෙනුවෙන් කියන වචන කෙල්ලට හිතට කාවදින්න දෙන්න එපා මොන ලව් එක වුනත් ගෙදරට බනිද්දි කෙලල්ට එක වදිනවා, උබ සතුටුවෙයන්කෝ කෙල්ලට හොද ජොබක් තියෙනවා, 30 කපිලා අතට කියක් හරි උතුරු වෙනන් මම දන්න තරමින් ජිවත් වෙන්න ඔන නිසා ලොන් එකකින් කැපෙන්නේ 3/1 යි එ කියන්නේ කෙල්ල අනූවක් වත් පඩි ගන්නවා ඇති, ඉතිපන්කෝ මිනිස්සු අම්මා තාත්තා අසනිප වුනහම ලෙඩ වලට බෙහෙත් වලට මාස් පතාකොච්චර ගනක් ගෙවනවද, උබ ඔය කියන විදියට කෙල්ලට කිසි දෙයක් ලැබෙන්නේ නහැ කියන්නේ කොහොමද? කෙලල් පවුලේ එකා නම් එකිට ඔක්කොම කෙල්ල පවුලේ වැඩිමලා නම් බලයාට වැඩි කොටසක් ගිහින් ඉතුරු ටික වෙනම බෙදෙනවා,ඔය කියන ඉඩම් බිස්නස් වුනත් ලොන් ගහපු විස්තර පෙන්නුවහම නඩු කියලා හරි ඔන දෙවල් ගන්න පුලුවන් එත් උබේ හැම කතාවෙම තියෙන්නේ මට ඔන නැහැ එත් එයාට ලැබෙන්නේ නැහැ ඔක උබට ප්‍රශ්ණයක් වෙන්න ඔය ගැන හිතුවොත් නේ 15ක් පඩි ගන්න පවුලක් කොහොමද ජිවත් වෙන්නේ ගැනි ගෙදර ඉදඉන් මිනිහා විතරක් 30 හොය පවුල් කොච්චර නම් ඇති ද අනේ මන්ද උබට මම කලිනුත් කිව්වා උබලගේ දෙවල් උබේ අම්මලාට කියන්න එපා උබ කැම්ති ද උබේ අම්මා වුනත් ගැනිට උබලගේ ගෙදර අවම වෙනස් කම් කරද්දි උබට දෙපැත්තම ඔන, පොඩි එකේක් නෙවෙයි නේ හොර කරනවා නෙවෙයි කපටි වෙන්න ඔන බන් දෙපැත්ත බැලන් කරන් ජිවත් වෙන්න උබ ඔය ප්‍රශ්ණයම ඉදලා උබ කදා හරි සල්ලි අග හික වෙද්දි ගැනිට බනින් තව දිපන් ගෙදර උන්ට කියද්දි එ කෙල්ලත් සරණයි උනත් නිවටයෙක් වෙනවා එක නිසා මචන් පුලුවන් විදියට ජිවත් වෙන්න නැත් නම් ඔක අත අරලා දාන්න ඔබට හිත ශක්තිමත් කරන් වෙනස් කරනන් බරි නම්

    kollo umba mama kiyana de terum aragena newei me comment eka dala tiyenne....onna mama high light kala umba dala tiyena samahara than...

    #ow..mama kellagen kisima deyak balaporothu wenne naha...satheka taram deyak...kella eyage ammata tattata mulu padiyama wiyadam kalat aulak na uwamanawakadi asanipakadi..madi unoth mama hari denna lasti...kella eyalge demaupiyanta salakuwata mata kisima aulak natha...

    #kellata kisi deyak labenne nati bawa kellage amma kiyanawa...
    eka mata kisima prashnayak natha

    #nadu kiyala owa settle kara gannawa kiyana umba gana mata hita ganna puluwan machan..umba danne naha idam nadu wala hati...:lol::lol::lol:

    #kella salli walin business ekak patan gattata eka denne eyage sahodarayekta...naya gewanne kella..eka pahadiliwa eyama kiyanwa..eyage amma wanala kiyanawa....:angry::angry::angry::angry:

    යකෝ උබ කියන දේ අහන්නැති ගෑණියෙක් කොස් කොටන්නද බං ඕක අතාඇරලා දාපන් (ඒකි ගෙදරට දෙයක් කරන්න කැමති එක වෙනම කතාවක් ඒක වැරදී කියන්න බෑ ඒත් ඒකි දැනගන්න ඕන ඒක මුලින් උබට කියලා උබ ශේප් කරන් උබෙන් අවසර අරගෙන කරන මගුලක් කරන්න)ඒවගේම උබට කියන්න තියෙන්නෙ කෙල්ලට ආදරේ එක වෙනම කතාවක් ඒත් උබ කොල්ලෙක් වගේ හිටපං ඒකිට ඕන විදිහට නටන්නැතුව....

    :sorry::sorry::sorry:
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    nangi kenekgen yapenna ayyek mokatada . maru ayyek tamai . loan ekata yana salli serama illaganna
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹල බැන්දම උඹලගේ දේවල් වලට සල්ලි එහෙම අවශ්‍ය වෙනකොට මාසෙට 30000ක් ගෙවන්න ලෝන් අරන් සල්ලි දෙන කට්ටිය ඉන්නවද ? දෙයි මේන් කියලා. අනාගතේ ගැන හිතන්න කියපන් . තමන්ට උපදින දරුවන් ගැන හිතන්න කියපන්. අපි දෙන්නට කරදරයක් උනොත් ඒ දවසට කවුද පිහිට වෙන්නේ කියලා හිතන්න කියපන්. කෙලින්ම ඔය ණය අරන් කරන වැඩේ තේරුමක් නැහැ කියන එක තේරුම් කරලා දීපන්. ඊටත් වැඩිය අනාගත අවධානම පෙන්නපන්. බය/ අවධානම තමයි කෙනෙක්ගේ දැක්ම වැඩි කරන්නේ
     
    wadak naha ban..mama oya tika hodin pahadili karala dunna...eth wadak naha...eyage ammalata wiyadam kalata kama naha machan..eth mehema naya wela anith unta kalata wadak naha... :sorry::sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    wadak naha ban..mama oya tika hodin pahadili karala dunna...eth wadak naha...eyage ammalata wiyadam kalata kama naha machan..eth mehema naya wela anith unta kalata wadak naha... :sorry::sorry::sorry:

    dan loan eka dala iwarai ne

    kohoma hari dan business eka diyunu karana balapan

    ita pase eke profit eka aran loan eka cover kara ganna balapan

    boruwata metana kellata bannata wadk na ne

    kella moda wadak kala kiyala hitenawa nam ea moda kamin goda enna udaw karapan
    ita pase eka pennala deepan me kala gon wade eka goda damme ubai kiyala

    ita pase eki jiwita kalema uba kiyana de ahan idi
     
    berangakumara

    Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    Matanam hithena widiyata, kochchara hoda kellakda thamanwa hadapu wadapu Demawupiyanta salakana yuthukam itukarana niyama kellak
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ubata kellage personality ekath ekka harennawath ba wage...kella positive & strong kenek wgei...uba bayai wage risk ekak ganna.....

    මේක මටත් හිතුන අනික මු හම්බු කරන සල්ලි නෙවිනේ අනික බැදලත් නැතුව, අපිත් කිසිම ලබා ප්‍රයෝජනයක් නැතුව දෙමවුපියන්ට සලකනවා, කෙල්ලට ආසාවක් ඇති අම්මලාට සලකන්න, කෙල්ල හොදනම් මොන මගුලක්ද, ලොබ කම තමයි ඉතින්:lol:
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    dan loan eka dala iwarai ne

    kohoma hari dan business eka diyunu karana balapan

    ita pase eke profit eka aran loan eka cover kara ganna balapan

    boruwata metana kellata bannata wadk na ne

    kella moda wadak kala kiyala hitenawa nam ea moda kamin goda enna udaw karapan
    ita pase eka pennala deepan me kala gon wade eka goda damme ubai kiyala

    ita pase eki jiwita kalema uba kiyana de ahan idi

    ow dan loan eka aran iwarai...monawa diyunu karannada ban..kellata business ekka labenne nahane...kellata tiyenne naya gewanna witarai...

    ow ..kella kale moda wadak thamai..goda danna methana deyak nane...oita kalinuth owage gon wadak karala tibba...ekenwat padamak igena gathe naha

    Matanam hithena widiyata, kochchara hoda kellakda thamanwa hadapu wadapu Demawupiyanta salakana yuthukam itukarana niyama kellak

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ubata kellage personality ekath ekka harennawath ba wage...kella positive & strong kenek wgei...uba bayai wage risk ekak ganna.....

    mata kiyapan ai mama risk ekak ganna bayai kiyanna hetuwa....:confused::confused::confused:

    මේක මටත් හිතුන අනික මු හම්බු කරන සල්ලි නෙවිනේ අනික බැදලත් නැතුව, අපිත් කිසිම ලබා ප්‍රයෝජනයක් නැතුව දෙමවුපියන්ට සලකනවා, කෙල්ලට ආසාවක් ඇති අම්මලාට සලකන්න, කෙල්ල හොදනම් මොන මගුලක්ද, ලොබ කම තමයි ඉතින්:lol:

    prashne kiyawala comment karapan ban...:sorry::sorry::sorry::sorry: