Demak bike

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Demak bike ගැන උඹලගේ අයිඩියා එක මොකද බන්

    උන් සෑහෙන්න පට්ට ලුක් එකක් තියෙන බයික් ගහනවා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Malaysian kiuwata owa chinese assemble. unge trail bike eka nam gana adu hinda da manda pare hamathanama. penumath pattane. facebook eke bike group wala ehema indian japan padina eun demak kiyala post ekak watunoth elawagena awilla mada gahanne. unta penne ba. :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,669
    113
    තතු දන්නෝ කියන්නේ කුණු ගොඩක් කියලා...:rolleyes:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    Malaysian kiuwata owa chinese assemble. unge trail bike eka nam gana adu hinda da manda pare hamathanama. penumath pattane. facebook eke bike group wala ehema indian japan padina eun demak kiyala post ekak watunoth elawagena awilla mada gahanne. unta penne ba. :lol:

    Chinese newei. Lankawe assemble karanne machan
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    LOOK එක විතරයි.
    ගත්තොත් වැරදෙයි.
    කෑලි හෙල්ලෙයි
    මාසෙ දෙකෙන් තුනෙන්.
    අරගෙන බලපං බොට හොදනම්
    පස්සෙ කියන්නෙපා කිව්වෙ නෑ කියා.
    :D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    හම්මට පෙනුම විටරද? අර ඩ් ට්‍රකෙර් එකේ කොපියත් අව්ල්ද බන් උන්ගේ

    godak eun bainne japan indian padina eun. aduma gane bike ekata nagalawath thiyanwada manda mun. thama market ekata awillath maha kalayak na. :rolleyes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ යාලුවෙක් ගාව තියෙනවා අර Tracker type එකට ගහපු එක . bike එක අරන් මාස 4ක් වගේ. අමුතු සද්ද එනවා. bike එකේ තැනින් තැන paint එක සවුත්තු වෙලා . disk එක දිරල වගේ. දැක්ක දේ කිව්වේ . pulsar අවුරුදු 5ක් පරණ එවවත් එහෙම වෙලා නැ . :rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :lol: