මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ane palayan ban ubala waradi kara kara sadaranikaranaya karannathuwa.
    ekko waradi nokara pare pala
    ekko bus eke pala. echcharai


    කොළඹ - අනුරාධපුර, අනුරාධපුර - කුරුණෑගල, කුරුණෑගල - ත්‍රිකුණාමලය වගේ පාරවල් වල ජිවිතේට ඩ්‍රයිව් කරලා නැති උඹලා වගේ ලිං ගෙම්බෝ එක්ක කතා කරලා වැඩක් නෑ.
    අහලා තියෙන ප්‍රශ්ණ වලට උත්තර දියන්..

     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි.


    හයිස්පීඩ් චෙක්කරන සීන් එකෙන් පොලිස් මාමලා අයින්කරන්න ඕන. මොබයිල් රේඩාර් කැම්ස් තියෙනවා ඕන තැනක අටවලා තියෙන්න පුළුවන්. දවස අන්තිමට සූ මාකර්ගේ පොටෝ එකයි, ස්පීඩ් එකයි දඩ කොලෙයි ගෙවල් වලට යවන්න හදාගත්තනම් පොලිස් මාමලටත් නම්බුයි, ආණ්ඩුවටත් ලාබයි, සොන්නලු ටිකත් කටයි ෆුකයි වහං දඩේ ගෙවයි.

    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    හැම වාහනේකම ඩෑශ් කැම් හයි කරගනිල්ලා. නැත්නම් පොලීසියේ පොන්න හු..... පුතාලා ඉරි කැපුවයි අර හු...යි මේ හු... යි කියලා බොරුවට දඩ ගහනවා අනිවා.

    ලයිසන් නැතිව එළවනවටනම් අනිවා 50000 ක් වත් ගහන්න ඕන. අපේ පොන්න හු... පුතාලට ලක්ශ ගනන් වියදම් කරලා වාහන ගන්න පුලුවන් මාස 3ක් විතර ඉවසලා ලයිසන් එක ගන්න බෑ. ලයිසන් විභාගේ පාස් කරගන්න බැරි ගමේ බයියනේ තොපි ලයිසන් නොගෙනම හිටපන් හරක් වගේ පාරේ යන්නේ නැතිව
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    Motor bike padina higana ballantai, threewheel karayantai nan kelawannama one... oya ballo nisa paraka yanna ba ehena danawa mehen danawa mala karumayak..
    Hama higana esige puthama rs.50000k hoyagena finance dala bike ekak gannawa.. eeta passe uge madana wise paren hoda karaganna yananwa ehen mehen ringo ringo... bike walata nan finance dena eka nawaththalama dala oya higana haththa bus kochchi tikema patewwanan wade iwarai..

    උඹත් බයික් පදින හිගන්නෙක් පොන්න පකෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1714592

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672

    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    මූ අමු හිගන පොන්නයෙක්ද කොහෙද මෙතන පොර ටෝක් දෙන්නේ උඹට වැඩක් නැත්තං ගිහින් රනිල්ට පුකේ ඇරපන්.නැත්තං උඹෙ අම්මගෙ හුත්ත දීපන් රෙන්ට් එකට.

    මේ පොන්නයා දාල තියන ත්‍රෙඩ් දැක්කද?

    http://www.elakiri.com/forum/search.php?searchid=23893873

    උඹෙ අම්මට වඳ පොන්නයෙක් ඇරියම උඹල වාගෙ සමලිංගිකයො ඉපදෙනවා.උඹල වගේ අම්මට හුකන කැරි පොන්නයෝ රටටත් බරක්.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    25000ක් දඩ වදින්නේ ඇත්තටම රියැදුරා වැරදි කලොත් විතරද..?
    හයි ස්පීඩ් කියලා වාහනේ නතර කලේ හයි ස්පීඩ් ගිහිල්ලාමද..?
    එහෙම නවත්තපු අවස්ථා කීයක දඩය ගෙව්වාද..?
    නැත්තම් පොලිසියෙන් බේරිලා ගියේ මොනවා කරලාද..?

    වරදක් කරලා නැත්තම්, එහෙම වරදක් සිද්ධ වුනේ නෑ කියලා කාකි කෝට් උන්නැහේලාට තේරුම් කරන්න පුලුවන් එකෙක් එළකිරියේ ඉන්නවාද..?

    :yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නීතිය 100% ක් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් මේ දඩ අවුලක් නැත. නීතිය නමන නිළධාරීන්ගේ හිගන වැඩ ගැන දන්න රියදුරන් මේ දඩයට බියවීම සාධාරණයි කියලයි මමනම් හිතන්නේ....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:
    ඌව මැරුවම වැරද්ද හදාගන්න බෑනෙ මචං.මෙතන වෙන්නෙ ලොකු දඩ පැනෙව්වාම ඒක ගෙවන්න වෙන බයට මිනිස්සු පරිස්සමෙන් යන එක.
    කවදාවත් රිය අනතුරු 0 කරන්න බෑ..ඒත් 25000ක දඩ පැනවීමක් ගැන කිව්වට පස්සෙ හදිසි අනතුරු ගාණ සැලකිය යුතු තරම් අඩුවෙලා කියලා ජාතික රෝහලෙන් කියනවනම් එහෙම එකපාර අනතුරු අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?
    මම වුණත් ඉස්සර 70 පැන්නට වැඩිය ගනන් ගන්නෙ නෑ.ඒත් දැන් වැරදිලාවත් 65 පන්නන්නෙ නැතුව යන්න ට්‍රයි කරනවා.මම වගේ තව 1000ක් දඩේ ගැන හිතලවත් වාහනේ පරිස්සමෙන් පදවනවනම් රිය අනතුරු කීයක් වළක්වගන්න පුලුවන්ද?
    (0 වෙන එකක් නෑ.350ක් මැරෙන එක 250ක් කරගන්න පුළුවන්.)
    අඩුමගානෙ පාරෙ ඉන්න බල්ලෙක්ගෙ ජීවිතයක් හරි මම පරිස්සම් වෙන එක නිසා බේරේවි.
    :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama


    හයිස්පීඩ් චෙක්කරන සීන් එකෙන් පොලිස් මාමලා අයින්කරන්න ඕන. මොබයිල් රේඩාර් කැම්ස් තියෙනවා ඕන තැනක අටවලා තියෙන්න පුළුවන්. දවස අන්තිමට සූ මාකර්ගේ පොටෝ එකයි, ස්පීඩ් එකයි දඩ කොලෙයි ගෙවල් වලට යවන්න හදාගත්තනම් පොලිස් මාමලටත් නම්බුයි, ආණ්ඩුවටත් ලාබයි, සොන්නලු ටිකත් කටයි ෆුකයි වහං දඩේ ගෙවයි.

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Caught Speeding In Singapore!
    Recently, I was involved in a Court Case for speeding - I had exceeded 40 km/h driving at 110+ on a 60km/h road. It was after 10PM and there were very few cars on the road, so I stepped on it wanting to get back home quick.
    A week later, I received a nasty letter of summons from Singapore Traffic Police asking me to attend Court. Atthe Subordinate Court, there were loads of other people in the same boat as me. Thankfully, I was fined just SGD$500 and slapped with a 12 points Demerit.There was another sucker who was fined SGD$1000 and suspended from driving for 1 year....
    In Singapore, crime just doesn't pay.


    SPEEDING:
    Exceeding 01 - 20km/h = $130 Fine + 4 Demerit Points.
    Exceeding 21 - 30km/h = $150 Fine + 6 Demerit Points.
    Exceeding 31 - 40km/h = $180 Fine + 8 Demerit Points.
    Exceeding 41 - 50km/h = more than $200 Fine + 12 Demerit Points + Court
    Exceeding 51 - 60km/h = more than $200 Fine + 18 Demerit Points + Court
    Exceeding More Than 61km/h = more than $200 Fine + 24 Demerit Points + Court.

    DRIVING OFFENCES:
    Failing to Put On Seat Belt = $120 Fine + 3 Demerit points
    Crossing Double White Lines = $130 Fine + 4 Demerit Points
    Careless Driving = $150 Fine + 6 Demerit Points
    Inconsiderate Driving! = $170 Fine + 9 Demerit Points + Court
    Dangerous Driving = more than $200 Fine + 24 Demerit Points + Court + Vehicle Compounded
    Illegal Racing = more than $200 Fine + Vehicle Confiscate + Court

    MOBILE PHONES:
    Phone/Text and Drive = $200 Fine + 12 Demerit Points + Phone Confiscated
    You cannot hold your phone in your hand when you drive, even with loudspeaker and/or ear piece
    DRINK DRIVING:For First Offence = Up to $5,000 Fine and/or Jail Term + License Suspended + Court
    For Second Offence = Jail Term + Fine + License Suspended + Court

    OTHER OFFENCES:
    Fail to signal when changing lanes = $70 Fine
    Making an illegal U-Turn when no U-Turn sign = $70Fine
    Driving after 7pm without headlights or taillights = $30 Fine
    No number plate = $70 Fine
    Obstructed or obscured number plate = $70 Fine
    Number plate of unapproved type = $70 Fine

    COURT CASES:
    If you want to be a hero and fight the court case yourself, and you lose, you paythe court charges yourself, which will add to your fine.Court charges are at least $200 and above.

    මෙන්න කොපි කරනවනම් සිංගප්පූරුවෙ නීති.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    highspeed කියන එක පොඩ්ඩක් modify කරලා 25 දඩේ ගැහුවට කමක් නෑ. city 70, elsewhere 100 වත් වගේ කරලා හරි, නැත්තම් එක සැරේ 76km/h වලටත් 25000ක් නැතිව ගිහිපු speed එකට සමානුපාතික දඩයක් ගැහුවා නම් හරි. මෙතන ආණ්ඩුවට ඕන ආදායමක් ගන්න මිසක් මිනිස්සුන්ගේ හිත සුව නෙමයි කියල තේරුම් ගන්න ඕන. ඔය idealist උන්නහෙලම තමයි ජනවාරි 8 වැඩි හොඳ කරන්න ගිහිල්ල කෙල නැතිව ඇරගත්තෙත්. දුශනේ, නාස්තිය, පවුල් පාලනය, අසාදාරනය නැති උනාද? practical වෙයල්ලා. බාප්පලා අපිට පොඩ්ඩක්වත් ආදරේ නැති බවත් උන් ජරාව කන පාහර හැත්තක් බවත් මතක් කරගනිල්ල.

    this is same everywhere in the world.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113


    කොළඹ - අනුරාධපුර, අනුරාධපුර - කුරුණෑගල, කුරුණෑගල - ත්‍රිකුණාමලය වගේ පාරවල් වල ජිවිතේට ඩ්‍රයිව් කරලා නැති උඹලා වගේ ලිං ගෙම්බෝ එක්ක කතා කරලා වැඩක් නෑ.
    අහලා තියෙන ප්‍රශ්ණ වලට උත්තර දියන්..


    :angry::angry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඇයි බන් මේ උබලා දඩ වලට බය... යකෝ වාහන තියෙන්නේ පියාබන්න නෙවෙයි පයින් අවිදින්න බැරි නිසා ගොඩක් වෙලා යන නිසා ඒ ගමන අවශ්ය වෙලාවට යන්න...

    තමන් තමන්ගේ කාලය කලමනාකරගත්ත නම් විනාඩි 5ට වාහනේන් පියාබන්න ඕනේ නෑ... අනුන්ටත් කරදරයක් නොකර තමනුත් කරදරේ නොවැටී ඉවසීමෙන් වාහන පැදපල්ලකෝ... හයියෙන් ගියා කියලා ලැබෙන පයිය මොකද්ද??

    කාලෙකට සැරයක් හදිස්සි අවස්තාවක් එන්න පුලුවන් ඉක්මනින් යන්න අවශ්ය වෙන ඒ වෙලාවට පලයන් ටිකක් හයියෙන්...

    ඇගේ මොලේ අමාරුවලට හයියෙන් ගිහින් මිනිස්සු හප්පලා කෙලවගන්නේ නැතුව...

    තමන් හරියට ගියා නම් පොලිසියට උනත් බයවෙන්න ඕනේ නෑ...

    100% atha
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    ඌව මැරුවම වැරද්ද හදාගන්න බෑනෙ මචං.මෙතන වෙන්නෙ ලොකු දඩ පැනෙව්වාම ඒක ගෙවන්න වෙන බයට මිනිස්සු පරිස්සමෙන් යන එක.
    මරණ දඩුවම දුන්නාමත් මැරෙන්න බයකමට මිනිස්සු පරිස්සමෙන් යන්නෙ නැද්ද? :lol:
    කවදාවත් රිය අනතුරු 0 කරන්න බෑ..ඒත් 25000ක දඩ පැනවීමක් ගැන කිව්වට පස්සෙ හදිසි අනතුරු ගාණ සැලකිය යුතු තරම් අඩුවෙලා කියලා ජාතික රෝහලෙන් කියනවනම් එහෙම එකපාර අනතුරු අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?
    මරණ දඩුවම දුන්නාමත් හදිසි අනතුරු ගාණ අඩු වෙන එකක් නැද්ද? :rofl:
    මම වුණත් ඉස්සර 70 පැන්නට වැඩිය ගනන් ගන්නෙ නෑ.ඒත් දැන් වැරදිලාවත් 65 පන්නන්නෙ නැතුව යන්න ට්‍රයි කරනවා.මම වගේ තව 1000ක් දඩේ ගැන හිතලවත් වාහනේ පරිස්සමෙන් පදවනවනම් රිය අනතුරු කීයක් වළක්වගන්න පුලුවන්ද?
    (0 වෙන එකක් නෑ.350ක් මැරෙන එක 250ක් කරගන්න පුළුවන්.)
    අඩුමගානෙ පාරෙ ඉන්න බල්ලෙක්ගෙ ජීවිතයක් හරි මම පරිස්සම් වෙන එක නිසා බේරේවි.
    25000 දඩ ගැහුවත් ඕක තමා වෙන්නෙ.. ඌට වැරද්ද හදා ගන්න කේසේ වෙතත් ඌට වෙනත් වැරදිකාරයෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් වෙන්නයි වෙන්නෙ.. මිනිහෙක්ගෙ පඩියටත් වඩා වැඩි දඩයක් ගහපුවාම ඇට දෙක දීලද උගේ වැරැද්ද හදා ගන්නෙ.. ඒ නිසා මරණ දඩුවම ගේන්න හරි අඩුම තරමින් අවු 10 ක් හිරේට යවන්න රජයට බල කලා නම් හරි.. ඉබේ වෙන වැරදි නේමේලුනෙ.. උබල බය වෙන්න එපා. එතකොටවත් පොට්ට තොපේ ඇස් ඇරෙයි.. :rofl::rofl:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    perfect විදියට ඉන්න ඕන නම් අනිත් දේවලුත් perfect වෙන්න ඕන. perfect public transit, perfect roads, perfect law enforcement authorities ඔය රෙද්දවල් සේරම තියෙන්න ඕන. ඒවා නැතිව නිකන් near perfect රටවල් වල දඩ විතරක් ගහන්න එන එක හරිද කියලත් බලපන්.

    100% agreed machan :yes::yes:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දඩ වැඩි කරාට කමක් නෑ පහසුකම් හරියට තියනව නම්. බීලා ඩ්‍රයිව් කලාම ලයිසන් කැන්සල් කරත් කමක් නෑ. ඒත් මේ වීඩියෝ එකෙ වගේ උනොත් කොහොමද? කයිවාරු ගහන උන්දලත් ඔය කිව්වට කෙලවෙන්න ගත්තම නාහෙන් අඩන්න ගනී.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,491
    28,297
    113
    දේශපාලකයොත් ලයිසන් පෝළිමේ

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන

    රියෑදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණි පිරිස අතරේ වසර ගණනාවක්‌ රියෑදුරු බලපත්‍ර රහිතව වාහනය ධාවනය කළ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් සහ ගුරුවරුන් ද වන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

    රියෑදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට ගතවූ දින දෙකේ (29, 30) පුද්ගලයින් 2000 කට අධික සංඛ්‍යාවක්‌ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ ඇත.

    පොලිසිය අපිව ඇල්ලුවේ නැහැ. ඒ නිසා අපි හොරටම වාහන ධාවනය කළා. රුපියල් 25,000 දඩේ නිසයි අපි ආවේ..." යෑයි වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිස්‌ පවසා ඇත.

    රියෑදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ගැනීමට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඊයේ (30 වැනිදා) දෙවැනි දිනයටත් අධික තදබදයක්‌ පවතින බව එහි ගිය අපට දැකගන්නට ලැබිණි.


    - http://www.divaina.com/2016/12/01/news30.html

    :rolleyes:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මරණ දඩුවම දුන්නාමත් මැරෙන්න බයකමට මිනිස්සු පරිස්සමෙන් යන්නෙ නැද්ද? :lol:
    මරණ දඩුවම දුන්නාමත් හදිසි අනතුරු ගාණ අඩු වෙන එකක් නැද්ද? :rofl:
    25000 දඩ ගැහුවත් ඕක තමා වෙන්නෙ.. ඌට වැරද්ද හදා ගන්න කේසේ වෙතත් ඌට වෙනත් වැරදිකාරයෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් වෙන්නයි වෙන්නෙ.. මිනිහෙක්ගෙ පඩියටත් වඩා වැඩි දඩයක් ගහපුවාම ඇට දෙක දීලද උගේ වැරැද්ද හදා ගන්නෙ.. ඒ නිසා මරණ දඩුවම ගේන්න හරි අඩුම තරමින් අවු 10 ක් හිරේට යවන්න රජයට බල කලා නම් හරි.. ඉබේ වෙන වැරදි නේමේලුනෙ.. උබල බය වෙන්න එපා. එතකොටවත් පොට්ට තොපේ ඇස් ඇරෙයි.. :rofl::rofl:

    ඇත්ත කතාව :yes::yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    accident1.jpg

    හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)

    විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්යයෙන් එන ප්රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා.......
    ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි.........
    මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුවෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්යාව 92,979 ක්. මෙම ප්රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා.
    ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි......
    ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි....
    එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න.......
    මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......


    මේ සටහන තබා තිබුණේ මාධ්යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය.

    පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය.
    Matara.jpg


    ඔහු එවූ සටහන මෙසේ ය:

    ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්රී වීලරයක, ට්රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා..
    කුනුහරුප කිය කියා.
    බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා
    1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය
    2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය
    3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය
    4.සියලුම සී/ස මගී ප්රවාහන සමාගම්
    5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්රවාහන සංගම්
    6.ජාතික ඒකාබද්ධ ත්රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය.

    මරු සෙට් එක නේද?
    රජයේ ............... ......................ගේ සංගමය
    රාජ්ය ................. ........................න්ගේ සංගමය
    ...................... .............................. ................................ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.

    මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්රශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්වරිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය.

    http://www.w3lanka.com/2016/11/blog-post_38.html


    මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

    රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

    අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
    මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

    එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

    දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්‍රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්‍රියාමාර්ගයක් ගත්තොත්..
    මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා...
    :confused::confused::confused: