IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    ඉක්මන් එකට පොඩි පොඩි අය්ටම් දාන උන්ට 'ඉක්මන් බය් නව' කියල මගුලක් දාල කෙලවල නේද .දැන් rs 1000/= වැඩි අය්ටම් ඔක්කොම ඉක්මන් එකේ උන්මය් ඩිලිවරි කරන්නේ add එක දාන කෙනාගේ ෆෝන් නො එකත් බඩු ගන්න කරන කෙනාට පෙන්නේ නැති කරලා පල්ලෙහින් පොඩි ලින්ක් එකකින් යන්න හදල.එකෙන් වෙන්නේ සේල් කරන එකට කෝල් 1ක් වත් එන්නේ නැහැ කෙලින්ම බය් නව කරොත් ඉක්මන් එකට ඔර්ඩර් එක යනවා පස්සේ උන් ඇවිත් දවස් 4කින් සල්ලි දෙනවා කියල බඩු අරන් යනවා එත් කමක් නැහැ එහෙම කරනවානම් කියන වෙලාවට කවදාවත් සල්ලි හම්බෙන්නේ නැහැ .කතා කලාම එක එක බය්ල ගහනවා .වැරදිලාවත් උඹල උන්ට ඩිලිවරි නම් දෙන්න එපා සල්ලි ගෙවල දාන්නත් එපා දම්මය් කියල වැඩක් නැහැ කෝල් එකක් වත් එන්නේ නැහැ නො එක පේන්නේ නැති නිසා .දන්න හැම කෙනාටම කියපල්ලා ඔකුන්ගේ හැටි කෙලවෙලාම යන්න .මගේ සල්ලි තවත් ගන්න තියෙනවා දැන් මාස 3කට වැඩිය්
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ANIWA MACHN MN OKA GANA IYE KATHA KALA UNTA. UN BALEN NE DANNE OKA. API SALLI DILA PACKAGE GANNE ANITH EKKA. CUSTOMERS LA NATHI WENAWA ME WADEN.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    ANIWA MACHN MN OKA GANA IYE KATHA KALA UNTA. UN BALEN NE DANNE OKA. API SALLI DILA PACKAGE GANNE ANITH EKKA. CUSTOMERS LA NATHI WENAWA ME WADEN.

    මම කලින් සල්ලි දීල ගත්ත බන් ආපහු නම් ගන්නේ නැහැ .සල්ලි ගන්න එකාට කිව්වම් පොරත් කිව්වා සල්ලි ගෙවන්න එපා වෙන විදියකට සේල් කරන්න කියල හැම තැනම පොලු තියලලු බඩු ගත්තු ඒවගේ සල්ලි දෙන්නේ නැතිව .
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මම කලින් සල්ලි දීල ගත්ත බන් ආපහු නම් ගන්නේ නැහැ .සල්ලි ගන්න එකාට කිව්වම් පෝරත් කිව්වා සල්ලි ගෙවන්න එපා වෙන විදියකට සේල් කරන්න කියල හැම තැනම පොලු තියලලු බඩු ගත්තු ඒවගේ සල්ලි දෙන්නේ නැතිව .

    MN IYE KIWWA HODATA.. MENNA MUTA COMPLAIN KARALA WADA DIPAN MACHN. OKKATA KIWWANAM HARI. IKMAN EKE UN APIWA HANDLE KARANNA HADANNE. API UNGE PASSE YANA UN WAGE UN HITHAN INNE. OKA THAMA WATENNA YANNA THANA.

    0766913496 - PRASAD

    BADU DENNA MACHN EKEKTAWTH. ARAN YANAWANAM SALLI DILA ARAN YANNA KIYANAWA.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    MN IYE KIWWA HODATA.. MENNA MUTA COMPLAIN KARALA WADA DIPAN MACHN. OKKATA KIWWANAM HARI. IKMAN EKE UN APIWA HANDLE KARANNA HADANNE. API UNGE PASSE YANA UN WAGE UN HITHAN INNE. OKA THAMA WATENNA YANNA THANA.

    0766913496 - PRASAD

    BADU DENNA MACHN EKEKTAWTH. ARAN YANAWANAM SALLI DILA ARAN YANNA KIYANAWA.

    මම ප්‍රසාද් කියන කෙනාට කතා කලා මචන් වැඩක් නහ බන් වෙනස් කරන්න බැරිලු .මම කියල තියෙන්නෙත් බඩු දෙනකොට සල්ලී ඕන කියල .ඉක්මන් එකේ සල්ලි ගෙවල add දාන ගොඩක් එවන්ට මම කෝල් කරලා කිව්වා සල්ලි ගෙවන්න එපා නවත්වමු කියල දෙන්න එපා එක සත 5ක් මිට පස්සේ දන්න හැමෝටම කියපල්ලා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    හප්පට...
    දැන් එහෙම සීන් එකකුත් තියෙනවද ඒ පාර..:eek:


    ඔව් සල්ලි ගෙවල add දාන්නත් එපා ඩිලිවරි කරන්නම් කිව්වට බදු දෙන්නත් එපා සල්ලි මුලින් අරගෙන දීපන් දෙනවනම්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    ask the seller about this item kiyala thiyenne bn eke number eka thiyenawa

    බඩු ගන්න සමහර උන් ඕව බලන්නේ නැහැ බන් නො; එක හංගල දාල තියෙන්නේ තව දෙයක් අපි ඩිලිවරි චාර්ජස් එහෙම දැම්මොත් ඒ ඔක්කොම මකල ADD එක වැටෙන්නේ උන්ට ඕන විදිහට
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බඩු ගන්න සමහර උන් ඕව බලන්නේ නැහැ බන් නො; එක හංගල දාල තියෙන්නේ තව දෙයක් අපි ඩිලිවරි චාර්ජස් එහෙම දැම්මොත් ඒ ඔක්කොම මකල ADD එක වැටෙන්නේ උන්ට ඕන විදිහට

    බලන්නේ නැති එක තමයි වරද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    බලන්නේ නැති එක තමයි වරද

    කපටි කමට බන් නො : එක හංගල තියෙන්නේ බය් නව එකට ඕඩර් ගන්න ඕන කම උන්ට තියෙන්නේ
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Contact number eka penawa yako Buy now items wala :P

    penawa machn eth customer ta mulinma penne buy now. ithin eka obala genna ganna hadanawa. eth api denna ikman ekata. ethakota customer awul yanne ikman ekath ekka neme ape shop ekath ekka. ikman eken deliver charge eka customergen gannawa. apen commission eka 200 gannawa. apita pronto haraha yawwoth 5000ta adu ewata only 100 machn. ekath padui. anika customer ta apen free of charge ganna puluwan kama thiyeddi salli dila ikman eken gannawa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මන් order එකක් දැම්ම phone එකෙන් vefiry කල අද වෙනකම් කිසිම ආරංචියක් නැ ikman is a joke :lol::lol: