Pre shoot Locations in Kandy

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ,
    පේරාදෙණිය කැම්පස් එක ( අවසර ගන්න ඕනේ මම හිතන්නේ )

    අනිවා අවසර ගන්න ඕනා, ගිහින් අනාත වෙන්න නම් එපා , අදුරන කොල්ලෙක් නැත්තන් සික්කෙක් එහෙමත් නැත්තන් prof ක් contact කරගනින් ,
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගලහ පැත්ත නිකන් නුවරඑලි වගේ. ලග තැනක් ඕනි නම් සරසවිගම පැත්තේ යන්න. බයික් එකක වගේ අැවිත් බලල යන්න ඉස්සර වෙලා. ෆයිනස් කැලෑ / ඔයවල් එහෙම තියෙනවා. විශේෂයෙන් ෆොටෝ ෂූට් එක දිහා කන්න වගේ බලන් ඉන්න එවුන් නැහැ ඒ පැති වල.
     
    • Like
    Reactions: Tharixxx

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ගලහ පැත්ත නිකන් නුවරඑලි වගේ. ලග තැනක් ඕනි නම් සරසවිගම පැත්තේ යන්න. බයික් එකක වගේ අැවිත් බලල යන්න ඉස්සර වෙලා. ෆයිනස් කැලෑ / ඔයවල් එහෙම තියෙනවා. විශේෂයෙන් ෆොටෝ ෂූට් එක දිහා කන්න වගේ බලන් ඉන්න එවුන් නැහැ ඒ පැති වල.

    thanks machan kalin balanna yanna one thama :):)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    art faculty එකේ, art faculty එකේ වලේ ගොඩක් වෙලාවට pre-shoot තියනවා.
     
    • Like
    Reactions: Tharixxx