ගොඩක් අය පොලිසියෙන් හයි ස්පීඩ් අල්ලලා බොරුවට දඩ ගහන කතාවක් තැන් තැන්වල කියල තිබුනා. මට හිතාගන්න බෑ ට්රෙන්ඩ් එකට කියන කතාවක්ද ඇත්තට කියන කතාවක්ද කියල.
පොලිසියේ වෙන වැරදි තියනවා හැබැයි මාව ඕන තරම් පොලීසියෙන් නවත්තල තියනවා ඒ උනාට කවදාවත් බොරුවට දඩ ගහන්න හදල නෑ. ඒ විතරක් නෙමේ යන්තම් 70 Km/h පැන්න කියල දඩ ගහන්නෙත් නෑ 75 ට අඩුවෙන් වගේ අහුවෙච්ච වෙලාවල් වල අවවාද කරලා ඇරලා තියනවා. අනික මම දන්න විදිහට ඔය ස්පීඩ් චෙක් කරන මීටර් එකේ error වලටත් 10% විතර අයින් කරන්නව (ෂුවර් නෑ!).
පොලීසියෙන් බොරුවට දඩ ගැහුවා කියල කියන කෙනෙක් හරියටම මොකක්ද උනේ කියල තමන්ට වෙච්ච දේ අවංකව අපිටත් කියන්න බලන්න.