බොරු_දඩ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් අය පොලිසියෙන් හයි ස්පීඩ් අල්ලලා බොරුවට දඩ ගහන කතාවක් තැන් තැන්වල කියල තිබුනා. මට හිතාගන්න බෑ ට්‍රෙන්ඩ් එකට කියන කතාවක්ද ඇත්තට කියන කතාවක්ද කියල.

    පොලිසියේ වෙන වැරදි තියනවා හැබැයි මාව ඕන තරම් පොලීසියෙන් නවත්තල තියනවා ඒ උනාට කවදාවත් බොරුවට දඩ ගහන්න හදල නෑ. ඒ විතරක් නෙමේ යන්තම් 70 Km/h පැන්න කියල දඩ ගහන්නෙත් නෑ 75 ට අඩුවෙන් වගේ අහුවෙච්ච වෙලාවල් වල අවවාද කරලා ඇරලා තියනවා. අනික මම දන්න විදිහට ඔය ස්පීඩ් චෙක් කරන මීටර් එකේ error වලටත් 10% විතර අයින් කරන්නව (ෂුවර් නෑ!).

    පොලීසියෙන් බොරුවට දඩ ගැහුවා කියල කියන කෙනෙක් හරියටම මොකක්ද උනේ කියල තමන්ට වෙච්ච දේ අවංකව අපිටත් කියන්න බලන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    mata boruwata dada gahala ne
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Godak Un hodai ban..100k gattoth 5k wage innawa Marumus un.., un tika nisa hamoma banum ahanwa...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාව හයිවේ එකේත් ඇල්ලුවා, අවවාද කරලා මුදා හැරියා... අල්ලා ගත්තාම පලවෙනි පාර කිවාම එච්චරයි. පොලිස්ලාට නිතිය කියා දෙන්න ගියාම තමා උනුත් අරින්න්න එන්නේ අපිට.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ape paththe traffic police aya jarawa kala minissu pethsaamak gahala dan un wena policeyakata maru karala thiynne..
    ehama jara unuth innawa hoda unuth innawa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kandy road eke giyanam balaganna puluwan police wala dada gahilla
    aluthin police awa unnam shape,parana un thama case dammoth danne
    rata rajagiriye color light gawa para depaththema idan yana waha set pitin nawaththane waradi karala nemene
    mokak hari aduwal allala dadayak liyanna
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    ගොඩක් අය පොලිසියෙන් හයි ස්පීඩ් අල්ලලා බොරුවට දඩ ගහන කතාවක් තැන් තැන්වල කියල තිබුනා. මට හිතාගන්න බෑ ට්‍රෙන්ඩ් එකට කියන කතාවක්ද ඇත්තට කියන කතාවක්ද කියල.

    පොලිසියේ වෙන වැරදි තියනවා හැබැයි මාව ඕන තරම් පොලීසියෙන් නවත්තල තියනවා ඒ උනාට කවදාවත් බොරුවට දඩ ගහන්න හදල නෑ. ඒ විතරක් නෙමේ යන්තම් 70 Km/h පැන්න කියල දඩ ගහන්නෙත් නෑ 75 ට අඩුවෙන් වගේ අහුවෙච්ච වෙලාවල් වල අවවාද කරලා ඇරලා තියනවා. අනික මම දන්න විදිහට ඔය ස්පීඩ් චෙක් කරන මීටර් එකේ error වලටත් 10% විතර අයින් කරන්නව (ෂුවර් නෑ!).

    පොලීසියෙන් බොරුවට දඩ ගැහුවා කියල කියන කෙනෙක් හරියටම මොකක්ද උනේ කියල තමන්ට වෙච්ච දේ අවංකව අපිටත් කියන්න බලන්න.

    උඔ දන්නවද?
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ හරියටම නීතිය ක්‍රියාත්මක කරන එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ පගාව නොගන්න එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ සල්ලිකාරයො/දේශපාලකයො ලග දනගහන්නේ නැති එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ උත්ගෝෂණ/පිකටින් කරන අයට ආදරයෙන් සලකන එකම පොලීසිය

    තව ගෙඩක් තියෙනව වෙලාව මදි ලියන්න. අපි රටක් විදිහට පොලීසියේ දෑත් ශක්තිමත් කරන්න ඕන
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Godak Un hodai ban..100k gattoth 5k wage innawa Marumus un.., un tika nisa hamoma banum ahanwa...

    ඒක ඇත්ත. . . . . මටත් මුණගැහිලා තියන එවුන් මාර හොඳයි. එකෙක් දෙන්නෙක් තමයි පුස් පාට් දාල තියෙන්නෙ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kandy road eke giyanam balaganna puluwan police wala dada gahilla
    aluthin police awa unnam shape,parana un thama case dammoth danne
    rata rajagiriye color light gawa para depaththema idan yana waha set pitin nawaththane waradi karala nemene
    mokak hari aduwal allala dadayak liyanna

    uba kiyanne auruvada handiya gaawada?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් වාහන එලවන්න අරගෙන දැන් අවුරුදු 20ක් විතර ඇති. දඩ ගහලා තියනවා සුලු වැරදිවලට. ඇක්සිඩන්ට් වේ නැ. හැබැයි කවදාවත් පොලිස්කාරයෙක් කුනුහර්පෙන් හරි ගේමට හරි කතා කරලා නැ. ඒ වගේම මම පගාව දෙන්න ගිහිනුත් නැ, වැදලත් නැ ලියන්න එපා කියලා. අපි තත්වෙට ඉන්නවනම් උන් බනින්නේ නැ. දෙකට නැමිලා සැර් ගාන්න ගියාමයි, ලොකු ටොක් දාලා උන් බය කරන්න ගියමයි තමා උනුත් උකේ අරින්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඔ දන්නවද?
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ හරියටම නීතිය ක්‍රියාත්මක කරන එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ පගාව නොගන්න එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ සල්ලිකාරයො/දේශපාලකයො ලග දනගහන්නේ නැති එකම පොලීසිය
    ලංකාවෙ පොලීසිය තමයි මේ ලෝකෙ උත්ගෝෂණ/පිකටින් කරන අයට ආදරයෙන් සලකන එකම පොලීසිය

    තව ගෙඩක් තියෙනව වෙලාව මදි ලියන්න. අපි රටක් විදිහට පොලීසියේ දෑත් ශක්තිමත් කරන්න ඕන

    ඕක තමයි බන් අපේ එවුන්ගෙ ප්‍රශ්නෙ, අහන්නෙ වෙන දෙයක්, රෙද්ද උස්සගෙන ඇවිත් කියල යන්නෙ වෙන දෙයක්. අහන දේට අදාලව කතා කරපන්කො බන්.
    උන්ට අපි අකමැති එකත් හරි, පගා ගන්න එකත් හරි, නයිට් එකට මංකොල්ල කන එකත් හරි, තව දහසක් දේවල් වැරදි කරන එවුන් ඉන්නවා. උන්ව සුද්ද කරන්න හදන මගුලක් නෙමේ මම කතා කරන්නෙ. උන් කාට හරි බොරුවට දඩ ගහල තියනවද කියල. ඔව්නම් ඔව් කියල විස්තරේ කියපන් නැත්නම් නෑ කියපන්. බොහොම සරලයි බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම නම් වාහන එලවන්න අරගෙන දැන් අවුරුදු 20ක් විතර ඇති. දඩ ගහලා තියනවා සුලු වැරදිවලට. ඇක්සිඩන්ට් වේ නැ. හැබැයි කවදාවත් පොලිස්කාරයෙක් කුනුහර්පෙන් හරි ගේමට හරි කතා කරලා නැ. ඒ වගේම මම පගාව දෙන්න ගිහිනුත් නැ, වැදලත් නැ ලියන්න එපා කියලා. අපි තත්වෙට ඉන්නවනම් උන් බනින්නේ නැ. දෙකට නැමිලා සැර් ගාන්න ගියාමයි, ලොකු ටොක් දාලා උන් බය කරන්න ගියමයි තමා උනුත් උකේ අරින්නේ.

    ඔයාගේ මතේ තමයි මමත් ඉන්නෙ.. පොලිසියෙන් අල්ලපුවම රෙද්දෙ චූ යන නෝන්ජල් උන්ටනම් කොහොම වෙනවද දන්නෙ නෑ. මම දන්න හැමෝගෙම experiences ඔයාගේ වගේ තමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයාගේ මතේ තමයි මමත් ඉන්නෙ.. පොලිසියෙන් අල්ලපුවම රෙද්දෙ චූ යන නෝන්ජල් උන්ටනම් කොහොම වෙනවද දන්නෙ නෑ. මම දන්න හැමෝගෙම experiences ඔයාගේ වගේ තමයි.
    නොර්මල් එකේ මනුස්සයෙක් වගේ හැසිරෙනවනම් පොලිස්කාරයො කියලා සත්තු නෙමෙයිනේ බන්. උන් කරන්නෙත් ජොබ් එකක්. අනන්තවත් නසරානි මූනවල් තියන පොලිස්කාරයො ට්‍රැෆික් නවත්තලා ලයිසන් ඉල්ලගෙන බලලා හොදට කතා කරලා වැරැද්ද කියලා දඩය මෙච්චරයි කියලා ලියලා තියනවා. මමත් ලොකු ටොක් දෙන්නෙත් නැ, දෙකට නැමෙන්නෙත් නැ.. එයා එයාගේ රාජකාරිය කරන්නේ මම මගේ ගමන යන්නේ. කනේ කරාබුව දාලා ගන්ජා හකු පෙන්නගෙන පක්කු වගේ හිටියම උන් කතා කරන්නේ කුනුහර්පෙන් තමා. මොකො එන්ගලන්තේ පොලිසිය නෙමෙයිනේ ඉන්නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    15241187_1216673188368730_1219549750521496164_n.png
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දඩ වැඩි කරන්නම් ඕන නැත්නම් මුන්ව හදන්න බැහැ .
    ඒ එක්කම රටෙව් මාර්ග සඥා පුවරු ලේසියෙන් පෙන විදිහට හයි කරන්න ඕන විශේෂයෙන් නගර සීමා සහ ඉන් එපිට වේග සීමා දැක්වෙන පුවරු .
    :cool: