..:..මොකද්ද ? ..:..

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    I have two dreams
    Own this machine,
    1997-mitsubishi-montero-sport-4.jpg

    :love::love::love:
    and visit grandcanyon
    grandcanyon700.jpg

    :love::love::yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ එයාගේ ඒක ලීක් උන දවසේ ඉඳන් මම ආස නැ :angry:

    සෙලීනා ගෝමස්ගෙ ඇති ලස්සනක් නෑ වැඳිරියෙක් වගේ සින්දු විතරයි ලස්සන :yes: :yes:
    ඒවත් පරණ ටික විතරයි අලුතෙන් ආපු ඇල්බම් එක මෙලෝ රහක් නෑ :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සෙලීනා ගෝමස්ගෙ ඇති ලස්සනක් නෑ වැඳිරියෙක් වගේ සින්දු විතරයි ලස්සන :yes: :yes:
    ඒවත් පරණ ටික විතරයි අලුතෙන් ආපු ඇල්බම් එක මෙලෝ රහක් නෑ :no: :no:

    :shocked: :shocked: :angry: :angry:

    එහෙම හිතෙන්නෙ උඹ... ,
    එක්කො ඕනෙ නෑ...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඇයි එයාගෙ මොනවගේ එකක්ද ලීක් උනේ.? :(

    යකෝ උඹ එකවත් දැක්කේ නැද්ද ? :nerd:
    ජස්ටින් ට යවපු එකක් උගේ 4න් එකේ තිබිල, දවසක් පොලිසියෙන් උගේ 4න් ඒක චෙක් කරලා, එතකොට මට්ටුල් වෙලා. :no:
    ඔතන හිටපු කරුහරි අයිය කෙනෙක් ඕක ලීක් කරලා :growl::(
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මගේ ගාවත් පොටෝ එකක් හෑව්. :rofl: ඒකිව අවුරුදු එකහමාරක් විතර දැක්කා. ඊට පස්සේ හම්බුනේම නැහැ. :sorry: හොදින් ඉන්නවනම් එච්චරයි. :(

    Ow bn..Man nam Payak Withara Thmai Dakke..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේ දැන් මගෙ ඉස්සරහ ඉන්නව මගෙ වයසෙම කෙල්ලෙක්, ලස්සනයි. සින්ගල්. එකිගෙන් අහනවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. චාටර් වෙන්න බෑ මොකද ඔපිස් එන්නත් එපැයි ආයෙ..
    උඹල මොකද හිතන්නෙ..?
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මේ දැන් මගෙ ඉස්සරහ ඉන්නව මගෙ වයසෙම කෙල්ලෙක්, ලස්සනයි. සින්ගල්. එකිගෙන් අහනවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. චාටර් වෙන්න බෑ මොකද ඔපිස් එන්නත් එපැයි ආයෙ..
    උඹල මොකද හිතන්නෙ..?

    තමන්ගේම වයසේ නම් අවුල් බන්..බාල නම් අහන්න තිබ්බ
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මේ දැන් මගෙ ඉස්සරහ ඉන්නව මගෙ වයසෙම කෙල්ලෙක්, ලස්සනයි. සින්ගල්. එකිගෙන් අහනවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. චාටර් වෙන්න බෑ මොකද ඔපිස් එන්නත් එපැයි ආයෙ..
    උඹල මොකද හිතන්නෙ..?

    ahala dahan ban, pramadaya pasuthawillata hethu wei kiyanawane :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ දැන් මගෙ ඉස්සරහ ඉන්නව මගෙ වයසෙම කෙල්ලෙක්, ලස්සනයි. සින්ගල්. එකිගෙන් අහනවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. චාටර් වෙන්න බෑ මොකද ඔපිස් එන්නත් එපැයි ආයෙ..
    උඹල මොකද හිතන්නෙ..?
    ඒකිව දන්නවනම් අහපන් :frown:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම හිතට අමුතුවෙන් වැදුනු දෙයක් නෑ බන්,හැබැයි අර උනුහුම 3 එකේ කෙල්ලවනම් හිතට වැදුනා.:love::love::love::love::love:මම සින්දුවට කැමතිත් නෑ,ඒත් කෙල්ලනම් අවන්කවම හිතට වැදුනා.:rolleyes::rolleyes::rolleyes: