..:..මොකද්ද ? ..:..

Neverland

Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    Seen something similar to like this. But thousand times beauty and felt deeper than this. Sea and sky were crimson color, middle of the sea had one beautiful island. beach also had red small rocks with crimson color. BUT IT WAS A DREAM.

    230573-nature-landscape-sea-water-beach-cliff-sunset-clouds-736x459.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :(:(:(:(:(:(:(:(:( අශාවෙන් මිදිල පින් දහම් කරපන් බ්‍රෝ .ඔච්චර ආසාවෙන් මැරිල ගියොත් ගෙවලයෙක් ,පිසාචයෙක් කුම්බාන්ඩයෙක් වෙලා ඉපදෙයි

    කිසිම දෙයක් අතහරින්න ඔින නැහැ.හොද නරක දැනගෙනෙ කටයුතු කරන්න.ආසාවන් කැමත්ත අතහරින්න ඔිනත් නැහැ.හිත තමා මුල.හිතින් තමා අතහරින්න ඔින.එතකොට ඔාවා තිබුනත් නැති වුනත් කමිපා දුක්වෙන්න ඔින නැහැ.විදවන්න ඔිනත් නැහැ.පාතක්ජන වන අපිට එය කරන්න අමාරැ තමයි.එත් උත්සහ කල යුතුයි.බුද්ධ ධර්මය පිලිපැදලා හිතින් ඇතහැරලා යුතුකමි වගකිමි ඉෂ්ට කරන්න ඔිනා.මහන වෙන්නම ඔින නැහැ එක කරන්න.පැවදි වෙචිච අයට වඩා අපිට හොදට (ගිහියන්ට) පුලුවන් එ දේ අපුරැවට ලේසියෙන් කරන්න.සැනසිම සතුට විමුක්තිය ලැබෙනවා.හිත තමා හැමදේටම මුල.දමනය කරන්න ඔින තමන්වයි.තමන්ගෙ හිත නිසා දුක දැනෙන්නෙ.ක්‍රියා කරන්නෙ..අටලෝ දහම.මැදුමි පිලිවෙත.චතුරාර්‍ය සත්‍ය අවබෝධයද ජිවිත්විමට වැදගත් වන්නෙ.පින් දහමි කරන්න.පන්සල් යන්නම බුදුන්ට මල් වදින්නම අවශ්‍ය නැහැ.බුදු හාමුදුරැවෝ එහෙම කරන්න කියලත් නැහැ.අපි එය කරන්නෙ බුදුන්වහන්සට ගෙෘරවයක් හැටියට.වැරදි කර කර වැදලා වැඩක් නැහැ.ධර්මයයි දකින්න ඔින.ගෙදරදි ඔින තැනකදි එක කරන්න පුලුවන්.හිතින් අතහැරලා දැඩි බැදිම නැතුව කැමති දේවල් කරාට කමක් නැහැ.:yes:

    බුදු දහමේ එන උපමාවන් තරම් ආශ්චර්යමත් දෙයක් මම වෙන කොහේවත් දැක නැත

    බුදු දහම සදා උතුම් වූ නිවන නිදහස නිරාමිස සුවයක්..:yes::yes::yes::)

    :love:

    Seen something similar to like this. But thousand times beauty and felt deeper than this. Sea and sky were crimson color, middle of the sea had one beautiful island. beach also had red small rocks with crimson color. BUT IT WAS A DREAM.

    230573-nature-landscape-sea-water-beach-cliff-sunset-clouds-736x459.jpg

    :love::):cool:
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    :baffled::baffled: දරු කමටත් නෙමෙයි වල් කමටත් නෙමෙයි. :growl:
    i dont know man. නිකන් ඒ කෙල්ල පට්ටම ලස්සනයි. එච්චරයි. :P
    ඊට එහා මුකුත් නැහැ. :rolleyes: හ්ම්..

    matath ehemai bn..kathara gama dewaledi dakapu Lassana Hurubuhuti kellek..Adatath mathakai bn E Kellawa..Sansara Puruddak wenna athi..Man horen gahapu Photo ekakuth thiyenawa man laga..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.ඒලෙවල් කාලෙ ට්‍රයිකරපු කෙල්ල
    2. යාලු වෙච්ච කෙල්ල

    තව නිලි, ගායක කෙල්ලො කීප දෙනක් ඉන්නව....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    matath ehemai bn..kathara gama dewaledi dakapu Lassana Hurubuhuti kellek..Adatath mathakai bn E Kellawa..Sansara Puruddak wenna athi..Man horen gahapu Photo ekakuth thiyenawa man laga..
    මගේ ගාවත් පොටෝ එකක් හෑව්. :rofl: ඒකිව අවුරුදු එකහමාරක් විතර දැක්කා. ඊට පස්සේ හම්බුනේම නැහැ. :sorry: හොදින් ඉන්නවනම් එච්චරයි. :(
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    :(:(:(:(:(:(:(:(:( අශාවෙන් මිදිල පින් දහම් කරපන් බ්‍රෝ .ඔච්චර ආසාවෙන් මැරිල ගියොත් ගෙවලයෙක් ,පිසාචයෙක් කුම්බාන්ඩයෙක් වෙලා ඉපදෙයි
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම නම් ඉතිං පොඩි කාලෙ ඉදම්ම දකින්නෙ
    මල්ලිව.
    එයා තමයි මම දැකපු
    මම ආසම
    මට වටිනම
    ඔය එකී නොකී මෙකී
    හැමදෙයක්ම.
    මගෙ මල්ලි.
    :rofl:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    දිනක්ෂිව ඇර උඹ ඕන කෙනෙක්ට කැමති වෙයන් :rofl:

    අඩෝ...
    ගේම නම් ගේම
    හරී.
    දිනක්ශි මගේ...
    මම දිනක්ශිගෙ
    හරි......

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    2017-ats-v-sedan-performance-masthead-960x360.jpg

    2017-ctsv-masthead-1280x382.jpg

    cadillac ats v, cts v මේකක් ගන්න පුලුවන්නම් ඒත් මේකේ ස්ටියරින් වීල් එක වම් පැත්තට විතරයි තවම හදන්නේ

    mama padala tiyenawa meka 2005/06 model ekak
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිනක්ෂිව ඇර උඹ ඕන කෙනෙක්ට කැමති වෙයන් :rofl:

    මම කැමති උනා කියල කොහොමත් දිනක්ශි මාත් එක්ක යාලු වෙන එකක් ‍යැයි... උඹට බයවෙන්න දෙයක් නෑ..:rolleyes: :rolleyes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම කැමති උනා කියල කොහොමත් දිනක්ශි මාත් එක්ක යාලු වෙන එකක් ‍යැයි... උඹට බයවෙන්න දෙයක් නෑ..:rolleyes: :rolleyes:

    හිත රිදවගන්න එපා බන්, උඹට හොඳ කෙනෙක් හම්බෙයි, මම උඹට සුබපතනවා :baffled: