25000 දඩය ගැන.

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    image sharing

    පොටෝ එකෙන් දාහාක් දේවල් කියවෙයි. අනික මම උඹට ඕක තේරුම් කරන්න යන්නෙත් නෑ. තේරුම්ගන්න බැරි නිසා.

    අහිංසක මනුස්සයෙක්ට උදව් කරන එකයි රටේ නිතීය කඩපුවහම ඒකට දඬුවම් කරන එකයි දෙකක් :) දැන් ඔය දඩ වැඩි කරන්න එපා කියලා කෑ ගහන උන්ට ලයිසන් නැතුව, හයිස්පීඩ් ගිහින් අවුරුද්දකට මිනිස්සු දහස් ගාණක් මැරෙන එක ගැන මොකද දන්නේ නෑ කියන්න තියෙන්නේ :angry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    මොකෝ බං බය වෙලාද? උඹ හිතනවට වැඩිය මේකේ දකුණෙ එවුන් ඉන්නවා.

    හිටියට වැඩක් නෑ කොන්ද පණ නෑනේ :rolleyes: නැත්නම් නම දාලා රෙප් කපන්න එපැයි බන් :rolleyes:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981851 said:
    හිටියට වැඩක් නෑ කොන්ද පණ නෑනේ :rolleyes: නැත්නම් නම දාලා රෙප් කපන්න එපැයි බන් :rolleyes:

    ඉතින් යකෝ මෙතන තප්පුලන්නේ නැතුව මේකේ ඇඩ්මින් අයියට කියපන්කෝ රෙප් දාන අයව හොයාගන්න පුළුවන් විදිහට හදපන් කියලා. තොගේ රෙප් කපන අනිත් එවුනුත් නම දාලද තොගේ රෙප් කපන්නේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    ඉතින් යකෝ මෙතන තප්පුලන්නේ නැතුව මේකේ ඇඩ්මින් අයියට කියපන්කෝ රෙප් දාන අයව හොයාගන්න පුළුවන් විදිහට හදපන් කියලා. තොගේ රෙප් කපන අනිත් එවුනුත් නම දාලද තොගේ රෙප් කපන්නේ?

    අනිත් උන් ලොකු ටෝක් දෙන්නෙ නෑනේ බන් අපි දකුණෙ, දකුණ නැත්නම් ලංකාවත් නෑ, අපි යකාටවත් බය නෑ කිය කිය :lol: දකුණ ඔච්චර ලොකුනම් එහෙ ඉන්න උනුත් එහෙම වෙන්න එපැයි බන් :P
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ඇයි මේ සීයට ද ගහලද? සීය කෙනෙක් පාරේ පාර මාරුවෙන්න උදව් කරන එක මනුස්සකම. 25000ට දඩ ගහන එක රාජකාරිය. රාජකාරිය කරන්න බැරි තරම් හිත දුර්වලනම් පොලිසියට සෙට් වෙන්නේ නැනේ අයුබොවන්ඩ. උබේ උපහැරනේ කොහෙද යන්නෙ මල්ලේ පොල්.

    අඩෝ මට තෝ මේකට උත්තර දීපන්. මැරෙන්න පණ අදින මිනිහෙක් ඉන්නවා. ගිලන්රථයකට කථා කරන්න වෙලාවක් නෑ. ගෙදර මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ඉක්මණට ඉස්පිරිතාලේ ගෙනියන එක. ගෙදර වාහනෙන් වේගෙන් යනවා. පොලීසියෙන් අල්ලනවා. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕන රාජකාරියද? නැත්නම් මනුස්සකමද?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981885 said:
    අනිත් උන් ලොකු ටෝක් දෙන්නෙ නෑනේ බන් අපි දකුණෙ, දකුණ නැත්නම් ලංකාවත් නෑ, අපි යකාටවත් බය නෑ කිය කිය :lol: දකුණ ඔච්චර ලොකුනම් එහෙ ඉන්න උනුත් එහෙම වෙන්න එපැයි බන් :P

    පුතා, දකුණ ඉන්න එවුන් ලෝකෙට ගේම් දෙන්නේ එලිපිට නෙවේ කියලා මතක තියාගෙන කථා කරපන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    අඩෝ මට තෝ මේකට උත්තර දීපන්. මැරෙන්න පණ අදින මිනිහෙක් ඉන්නවා. ගිලන්රථයකට කථා කරන්න වෙලාවක් නෑ. ගෙදර මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ඉක්මණට ඉස්පිරිතාලේ ගෙනියන එක. ගෙදර වාහනෙන් වේගෙන් යනවා. පොලීසියෙන් අල්ලනවා. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕන රාජකාරියද? නැත්නම් මනුස්සකමද?

    උඹ exception kiyala word ekak ahala thiyenawada? ohoma seen ekakadi kohomath dada gahanne na yako :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩෝ මට තෝ මේකට උත්තර දීපන්. මැරෙන්න පණ අදින මිනිහෙක් ඉන්නවා. ගිලන්රථයකට කථා කරන්න වෙලාවක් නෑ. ගෙදර මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ඉක්මණට ඉස්පිරිතාලේ ගෙනියන එක. ගෙදර වාහනෙන් වේගෙන් යනවා. පොලීසියෙන් අල්ලනවා. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕන රාජකාරියද? නැත්නම් මනුස්සකමද?

    නීතිය. දෙකක් නැ. නීතිය. දැන් කියපන් මගේ හිතක් පපුවක් නැ කියල.. ඒ ඒ රාජකාරිය ඒ ඒ දෙයින් කරපන්. ගෙදර කාර් එක ඇම්බියුලන්ස් එකක් නෙමෙයිනේ.. උබ මේකත් කියපන්කො. ඒ උබ කිව්ව වහනේ වේගෙන් යනකොට පාරේ ඉන්න ගැනියෙක් යටවෙනවා. දැන් කොයි ලෙඩාවද ඉස්පිරිතාලේ ගෙනියන්නේ..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    පුතා, දකුණ ඉන්න එවුන් ලෝකෙට ගේම් දෙන්නේ එලිපිට නෙවේ කියලා මතක තියාගෙන කථා කරපන්.

    අම්මටසිරි ඒකද උන් හැංගි හැංගි රෙප් කපන්නේ? මගේ රෙප් කපලා ලොකේටම රිදිලා බන් :( මම හිතුවේ හැංගි හැංගි රෙප් කපන්නේ බය හින්දා කියලා :) නම දාලා රෙප් කැපුවත හොයන් යන්නද බන්, ගොඩක් උන් ඉන්නේ බොරු නම් වලින්, එහෙව් එකෙත් රෙප් කපද්දි නම දාන්න බයේ දලගන්නේ රතිංඥා සද්දෙටත් කලිසමේ චූ යන ඩයල් වෙන්න ඕනේ කියල මම හිතන් හිටියෙ :)
     
    • Like
    Reactions: lodbrok

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    හරි මට ඒ නීතිය මොකක්ද කියලා කිීපන්?

    හරිනම් ඔතනදින් exception දෙන්න විදිහක් නෑ, ඒත් දඩය 550 තියෙන කාලේ ඉඳලම ඔය වගේ දෙවල් වලදි දඩ ගැහුවේ නැ ලෙඩෙක් ඉන්න නිසා යන්න දුන්න මිසක්. එහෙමයි කියලා අනිත් උන්ටත් හයි ස්පීඩ් යන්න බෑනේ :frown: දඩවලට ඔච්චර බයනම් නීති ගරුක විදිහට පාරේ පලයන්කො :frown:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981915 said:
    අම්මටසිරි ඒකද උන් හැංගි හැංගි රෙප් කපන්නේ? මගේ රෙප් කපලා ලොකේටම රිදිලා බන් :( මම හිතුවේ හැංගි හැංගි රෙප් කපන්නේ බය හින්දා කියලා :) නම දාලා රෙප් කැපුවත හොයන් යන්නද බන්, ගොඩක් උන් ඉන්නේ බොරු නම් වලින්, එහෙව් එකෙත් රෙප් කපද්දි නම දාන්න බයේ දලගන්නේ රතිංඥා සද්දෙටත් කලිසමේ චූ යන ඩයල් වෙන්න ඕනේ කියල මම හිතන් හිටියෙ :)

    පළවෙනි එක මේකේ රෙප් ඔප්ෂන් එක තියෙන්නේ මොකටද කියලා දැනගෙන කථා කරපන්. තෝ කියන විදිහට දකුණේ මිනිස්සුන්ට වෙනම නම දාලා රෙප් කපන්න පුළුවන් වෙන විදිහට ෆෝරම් එක ආයි හදන්න වෙයි. කොහෙන් හිනාවෙන්න ඕනද කියලා හිතාගන්න බෑ මේවට මට... :rofl::rofl::rofl:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981923 said:
    හරිනම් ඔතනදින් exception දෙන්න විදිහක් නෑ, ඒත් දඩය 550 තියෙන කාලේ ඉඳලම ඔය වගේ දෙවල් වලදි දඩ ගැහුවේ නැ ලෙඩෙක් ඉන්න නිසා යන්න දුන්න මිසක්. එහෙමයි කියලා අනිත් උන්ටත් හයි ස්පීඩ් යන්න බෑනේ :frown: දඩවලට ඔච්චර බයනම් නීති ගරුක විදිහට පාරේ පලයන්කො :frown:

    ආන්න බලපන්. ඕක සම්මත කරගත් නීතියක් නෙවේ. ඒත් එහෙම වෙලාවක රාජකාරිය දෙවෙනි තැනට පත් කරලා මිනිහගේ ජීවිතේ ගැන හිතනවා. ඉතින් වෙන කථා මොකදට?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,329
    113
    පළවෙනි එක මේකේ රෙප් ඔප්ෂන් එක තියෙන්නේ මොකටද කියලා දැනගෙන කථා කරපන්. තෝ කියන විදිහට දකුණේ මිනිස්සුන්ට වෙනම නම දාලා රෙප් කපන්න පුළුවන් වෙන විදිහට ෆෝරම් එක ආයි හදන්න වෙයි. කොහෙන් හිනාවෙන්න ඕනද කියලා හිතාගන්න බෑ මේවට මට... :rofl::rofl::rofl:

    ubata penawada anith un name eka dala rep deela thiyena widiha? :rolleyes: dakune un witharai name eka noda rep deela thiyenne :lol:

    JxzUxaL.png
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    නීතිය. දෙකක් නැ. නීතිය. දැන් කියපන් මගේ හිතක් පපුවක් නැ කියල.. ඒ ඒ රාජකාරිය ඒ ඒ දෙයින් කරපන්. ගෙදර කාර් එක ඇම්බියුලන්ස් එකක් නෙමෙයිනේ.. උබ මේකත් කියපන්කො. ඒ උබ කිව්ව වහනේ වේගෙන් යනකොට පාරේ ඉන්න ගැනියෙක් යටවෙනවා. දැන් කොයි ලෙඩාවද ඉස්පිරිතාලේ ගෙනියන්නේ..

    එතකොට දෙන්නම වාහනේ දාගෙන පොලීසියේ කෙනාගේ අධීක්ෂණය මත රෝහලට ගෙන යනවා. පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට දෙන්නම වාහනේ දාගෙන පොලීසියේ කෙනාගේ අධීක්ෂණය මත රෝහලට ගෙන යනවා. පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා.
    අහ්. එහෙනම් පස්සේ දඩේ ගහලා උසාවී දානවනේ.. දැන් මේ පත්තරේ ඉන්න උබේ ගාල්ලේ බුවා කියන්නේ පස්සේ විසිපන්දාහක් ගහනවා දැන් බැ හිත උනු වෙනවා කියලා නෙමෙයිනේ. ඉතින් අදාල නැනේ බොස්..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,095
    1,350
    113
    පේමන්ට් එකේ.

    පුතා! මුලින් මනුස්සයන්ගේ ජීවිත ගැන හිතලා තමා නීතීයට තැන දෙන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,095
    1,350
    113
    පේමන්ට් එකේ.
    රෝසි ආච්චි;20981940 said:
    ubata penawada anith un name eka dala rep deela thiyena widiha? :rolleyes: dakune un witharai name eka noda rep deela thiyenne :lol:

    JxzUxaL.png

    හරි දැන් උඹ මට නේම් එක දීලා රෙප් කපපු එකෙක් පෙන්නපන්කෝ..... තොට රෙප් ඕනනම් කියපන් බන්. මම දෙන්නම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුතා! මුලින් මනුස්සයන්ගේ ජීවිත ගැන හිතලා තමා නීතීයට තැන දෙන්නේ.
    නැනේ තාත්තේ.. මුලින් නීතියනේ.. වාහනේ ඔන්න වේගෙන් යනවා ලෙඩ දාගෙන.. බොරැල්ලේ හන්දියෙදි පොලිස් මාමි අත දානවා. දැන් මනුස්සකමට අරූ තියලා අරිනවද? නීතියට අවනත වෙලා වාහනේ නවත්තනවද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,095
    1,350
    113
    පේමන්ට් එකේ.
    නැනේ තාත්තේ.. මුලින් නීතියනේ.. වාහනේ ඔන්න වේගෙන් යනවා ලෙඩ දාගෙන.. බොරැල්ලේ හන්දියෙදි පොලිස් මාමි අත දානවා. දැන් මනුස්සකමට අරූ තියලා අරිනවද? නීතියට අවනත වෙලා වාහනේ නවත්තනවද?

    උඹලා දෙන්නම කියන කථාව හරි බන්. අවස්ථාව අනුව ඕක වෙනස් වෙනවා නේද?