image sharing
පොටෝ එකෙන් දාහාක් දේවල් කියවෙයි. අනික මම උඹට ඕක තේරුම් කරන්න යන්නෙත් නෑ. තේරුම්ගන්න බැරි නිසා.
අහිංසක මනුස්සයෙක්ට උදව් කරන එකයි රටේ නිතීය කඩපුවහම ඒකට දඬුවම් කරන එකයි දෙකක්
දැන් ඔය දඩ වැඩි කරන්න එපා කියලා කෑ ගහන උන්ට ලයිසන් නැතුව, හයිස්පීඩ් ගිහින් අවුරුද්දකට මිනිස්සු දහස් ගාණක් මැරෙන එක ගැන මොකද දන්නේ නෑ කියන්න තියෙන්නේ 
නැත්නම් නම දාලා රෙප් කපන්න එපැයි බන්
දකුණ ඔච්චර ලොකුනම් එහෙ ඉන්න උනුත් එහෙම වෙන්න එපැයි බන් 
මම හිතුවේ හැංගි හැංගි රෙප් කපන්නේ බය හින්දා කියලා
දඩවලට ඔච්චර බයනම් නීති ගරුක විදිහට පාරේ පලයන්කො 