නැනේ තාත්තේ.. මුලින් නීතියනේ.. වාහනේ ඔන්න වේගෙන් යනවා ලෙඩ දාගෙන.. බොරැල්ලේ හන්දියෙදි පොලිස් මාමි අත දානවා. දැන් මනුස්සකමට අරූ තියලා අරිනවද? නීතියට අවනත වෙලා වාහනේ නවත්තනවද?
යකෝ මම කථා කරේ පොලිසීය පැත්තෙන්. කවුද යකෝ වාහන එලවන එවුන්ගේ මනුස්සකම ගැන කථා කරේ. වාහනේ නවත්වන එක එලවන එකාගේ වැඩක්. තෝ තප්පුලන්නේ නැතිව පෝස්ට් එක ආයි බලපන්. හරකා.
ඒකයි මම ඌට කිව්වේ හැම තැනකදිම ඒ ලොකුකම පෙන්නන්න එපැයි එහෙනම් කියලා 
dan uba mewagen imply kare mokakda