25000 දඩය ගැන.

patrickjane

Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    නැනේ තාත්තේ.. මුලින් නීතියනේ.. වාහනේ ඔන්න වේගෙන් යනවා ලෙඩ දාගෙන.. බොරැල්ලේ හන්දියෙදි පොලිස් මාමි අත දානවා. දැන් මනුස්සකමට අරූ තියලා අරිනවද? නීතියට අවනත වෙලා වාහනේ නවත්තනවද?

    යකෝ මම කථා කරේ පොලිසීය පැත්තෙන්. කවුද යකෝ වාහන එලවන එවුන්ගේ මනුස්සකම ගැන කථා කරේ. වාහනේ නවත්වන එක එලවන එකාගේ වැඩක්. තෝ තප්පුලන්නේ නැතිව පෝස්ට් එක ආයි බලපන්. හරකා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,531
    25,341
    113
    හරි දැන් උඹ මට නේම් එක දීලා රෙප් කපපු එකෙක් පෙන්නපන්කෝ..... තොට රෙප් ඕනනම් කියපන් බන්. මම දෙන්නම්.

    කවුරුත් නම නොදා තමා බන් රෙප් කපන්නේ, ත්‍රෙඩ් එක දාපු එකානේ ලොකු ටෝක් දෙන්නේ දකුණේ උන් ලංකාවේ අනිත් උන්ට වඩා හරි ලොකුයි කියලා :baffled: ඒකයි මම ඌට කිව්වේ හැම තැනකදිම ඒ ලොකුකම පෙන්නන්න එපැයි එහෙනම් කියලා :P
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981996 said:
    කවුරුත් නම නොදා තමා බන් රෙප් කපන්නේ, ත්‍රෙඩ් එක දාපු එකානේ ලොකු ටෝක් දෙන්නේ දකුණේ උන් ලංකාවේ අනිත් උන්ට වඩා හරි ලොකුයි කියලා :baffled: ඒකයි මම ඌට කිව්වේ හැම තැනකදිම ඒ ලොකුකම පෙන්නන්න එපැයි එහෙනම් කියලා :P

    දැන් මම කොහෙද කිව්වේ දකුණේ එවුන් අනිත් උන්ට වඩා ලොකුයි කියලා. තෝ එලකිරියේ එවුන්ට රෙප් කපන හැටි කියලා දෙන්න ඕන නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ මම කථා කරේ පොලිසීය පැත්තෙන්. කවුද යකෝ වාහන එලවන එවුන්ගේ මනුස්සකම ගැන කථා කරේ. වාහනේ නවත්වන එක එලවන එකාගේ වැඩක්. තෝ තප්පුලන්නේ නැතිව පෝස්ට් එක ආයි බලපන්. හරකා.
    ඔය කිව්වේ.. දැන් මම කිව්වේ වාහනේ එලවන එකාගේ මනුස්සකමට වාහනේ නවත්තනවා කියලා. පොලිසියෙන් වාහනයක් නවත්තන්න අන දුන්නම ඒක නොනවත්වා ගියොත්, පොලිසියේ එකා උපකල්පනය කරන්නේ මේකෙන් කොකද කියපන් ගස් හිවලො..

    1. ලෙඩෙක් දාගෙන හදිස්සියට් යන මනුස්සයෙක් වෙන්ඩැ. ඔන්න ඔහේ ගියාවේ පව්නේ..

    2. මන්කොල්ලයක් කාලා හරි කුඩු අරගෙන හරි නීතිවිරොදි වැඩකට අයත් වාහනයක්. ක්ශනිකව වෙඩි තැබිය යුතුයි.

    (උබ ගාල්ලේ කිව්වා නේද? බලහන් පුක ලැල්ලෙද කියලා )

    පහුගිය කාලේ නොනවත්ව දාවනය කලා වාහනවලට වෙඩි තිබ්බේ නැද්ද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,531
    25,341
    113
    දැන් මම කොහෙද කිව්වේ දකුණේ එවුන් අනිත් උන්ට වඩා ලොකුයි කියලා. තෝ එලකිරියේ එවුන්ට රෙප් කපන හැටි කියලා දෙන්න ඕන නෑ.

    දකුණ නැත්නම් ලංකාවත් නැති එකේ අඩුම තරමින් ගාල්ලේ වත් මෙහෙම දෙයක් සිද්ධ වෙන එක ගැන සතුටු වෙයන්.

    මොකෝ බං බය වෙලාද? උඹ හිතනවට වැඩිය මේකේ දකුණෙ එවුන් ඉන්නවා.

    පුතා, දකුණ ඉන්න එවුන් ලෝකෙට ගේම් දෙන්නේ එලිපිට නෙවේ කියලා මතක තියාගෙන කථා කරපන්.

    :rolleyes: dan uba mewagen imply kare mokakda :rolleyes: anith unta wad dakune un special kiyala neweda?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ඔය කිව්වේ.. දැන් මම කිව්වේ වාහනේ එලවන එකාගේ මනුස්සකමට වාහනේ නවත්තනවා කියලා. පොලිසියෙන් වාහනයක් නවත්තන්න අන දුන්නම ඒක නොනවත්වා ගියොත්, පොලිසියේ එකා උපකල්පනය කරන්නේ මේකෙන් කොකද කියපන් ගස් හිවලො..

    1. ලෙඩෙක් දාගෙන හදිස්සියට් යන මනුස්සයෙක් වෙන්ඩැ. ඔන්න ඔහේ ගියාවේ පව්නේ..

    2. මන්කොල්ලයක් කාලා හරි කුඩු අරගෙන හරි නීතිවිරොදි වැඩකට අයත් වාහනයක්. ක්ශනිකව වෙඩි තැබිය යුතුයි.

    (උබ ගාල්ලේ කිව්වා නේද? බලහන් පුක ලැල්ලෙද කියලා )

    පහුගිය කාලේ නොනවත්ව දාවනය කලා වාහනවලට වෙඩි තිබ්බේ නැද්ද?

    අනේ ගොනෝ මම මුලින්ම කිව්වේ අමාරු ලෙඩෙක් දාගෙන වාහනේ යන එකෙක් පොලීසියෙන් නවත්වනවා. ඉතින් අරූ සීන් එක කියනවා. පොලීසියේ එකා තත්වේ ඇත්තනම් රාජකාරියට දෙවෙනි තැන දීලා කථා කරන්නේ. මම කොතැනවත් කිව්වේ නෑ අධික වේගයෙන් අණ නොතකා ක්‍රියාත්මක වාහනයට සම්බන්ධව පොලීසිය මනුස්සකම දක්වනවා කියලා.