කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග්‍රාමය ඇරඹ
රට පුරා මාර්ග පද්ධතියේ ඇති කහ ඉරි සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමේ මහෝත්සවය අද කොළඹදී ආරම්භ විය.
ඇමති ගයන්ත කරුනාතිලක මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් පළමු සුදු ඉර පාරේ අදිනු ලැබූ අතර එය ජාතික රූපවාහිනිය විසින් සජීවීව විකාශණය කරනු ලැබීය.
වසරක කාලය පුරා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ලොල් පාන්ඩුවට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්???

Last edited:
අර පාරේ ඉරි කෑල්ලක් අඳින්න සෙනග ගෙන්නලා කතා පවත්වල පාරේ පැත්තක් බ්ලොක් කරගෙන එක විකාරයි. 