![]()
මූ කියල නෑනෙ වටේ යන සීන් එකක්. ගෑනි වටේ නොයා ඇත්ත්ටම ගෙදරින් යන්නෙ මුගේ කරදර නිසා නම් මූට නිකන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.
බඳින එකනම් තේරුමක් නැති වැඩක් අනිව. මටත් හිතාගන්න බෑ ඇයි මිනිස්සු බඳින්නෙ කියල පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල දැනගෙනත්...![]()
ගෑනි එහෙම උනත් ද්වේශ සහගත ලෙස හැරයාමක් කරලා තියෙනවා නේ...එතකොට මූ වැරදි වෙන්න බැහැනේ...රණ්ඩු උන නිසා මිනිහ දාල ගියා කියන එක නම් දික්කසාද වෙන්න හේතුවක් නැහැ...
ඕකට නම් දික්කසාද වෙන්න බැරි වෙයි මට හිතෙන්නේ...ආයෙම ගෑනිට මූ ලගට එන්න වෙනවා..ගෑනි ආයේ යනවා...



maara jeewitha bn mewa 
