CB Hornet 160R Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Hornet 160r එක use කරන කවුද ඉන්නෙ? ඒකෙ එන්ජින් ඔයිල් මාරු කරන්න තියෙන්නෙ කිලෝ මීටර් 6000න් 6000ට කියල තියෙන්නෙ. 6000ක් දුවන්න සෙමි සින්තටික් ඔයිල් එකක්ම දාන්න ඕනද? ලීටරේ කෑන් එකක් කීයක් වෙනවද?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Hornet 160r එක use කරන කවුද ඉන්නෙ? ඒකෙ එන්ජින් ඔයිල් මාරු කරන්න තියෙන්නෙ කිලෝ මීටර් 6000න් 6000ට කියල තියෙන්නෙ. 6000ක් දුවන්න සෙමි සින්තටික් ඔයිල් එකක්ම දාන්න ඕනද? ලීටරේ කෑන් එකක් කීයක් වෙනවද?
    2nd service eka km කීයෙන් da karanne
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    It's depend on your engine oil
    1st and 2nd service gadk bike wala laga laga karanne eeta passe
    dana engine oil eka anuwa karapan

    Semi-synthetic wage ewanam 4000KM cycle karapan
    synthetic ewanam eeta wada goadak kal thiyaganna puluwan
    normal caltex engine oil (company eka dana ewa) wage ewa danawanam 2000 -3000 athara karapan
     
    Semi, fully synthetic price range eka kohomada
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Mama gawat tiyanne oya bike eka.. 2nd service eka 2500n da 6000n da bn?

    මම හිතන විදියට නම් normal oil එකෙන් 3000 තමයි දුවන්න පුලුවන්. එහෙම කරම එක කෝකටත් හොඳයි. Menual එකේ නම් තියෙන්නෙ 2nd එක 6000න් කියල. 1st එක 1000, 2nd එක 2500න් කරල ඊට පස්සෙ 3000න් 3000ට කරපුවම හරි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම හිතන විදියට නම් normal oil එකෙන් 3000 තමයි දුවන්න පුලුවන්. එහෙම කරම එක කෝකටත් හොඳයි. Menual එකේ නම් තියෙන්නෙ 2nd එක 6000න් කියල. 1st එක 1000, 2nd එක 2500න් කරල ඊට පස්සෙ 3000න් 3000ට කරපුවම හරි
    Mage lagath thiyanawa bn..eth vadiya pawichchi wenne na..