Toyota Corolla CE 110

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20982682 said:

    යල්ල අලේ යල්ල පෙට්‍රල් වාහන වලට එක එක ඒවා නොකිය:oo::oo::oo:

    මගේ 120ය 328000යි(ආසන්නව ) දැන්.. ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. ඩීසල් නම් කොරයි මේන් කියල:rolleyes::rolleyes:

    තට්ට මාමේ..:angry: ඩීසල් එන්ජින් කොහොමත් පෙට්‍රල් ඒවට වඩා කල් දුවනව. :yes: ජපානෙ කීයක් දුවලද දන්නෙ නෑ මෙහෙ දුවල තියනව ඔයිට වඩා 10,000ක් අඩුවෙන්... ඉන්නකො ඔය 120ට වඩා මයිලේජ් එක ඉස්සරහට ගන්න.:P:P යාලුවෙක්ගෙ එකක් තියනව 3,40යි.:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තට්ට මාමේ..:angry: ඩීසල් එන්ජින් කොහොමත් පෙට්‍රල් ඒවට වඩා කල් දුවනව. :yes: ජපානෙ කීයක් දුවලද දන්නෙ නෑ මෙහෙ දුවල තියනව ඔයිට වඩා 10,000ක් අඩුවෙන්... ඉන්නකො ඔය 120ට වඩා මයිලේජ් එක ඉස්සරහට ගන්න.:P:P යාලුවෙක්ගෙ එකක් තියනව 3,40යි.:P

    කොයි ඇන්ජිම උනත් මේන්ටේන් කිරිල්ල තමයි මචන්.. (Gdi හා රොටරි උට්ටවල් ඇර )
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20983461 said:
    කොයි ඇන්ජිම උනත් මේන්ටේන් කිරිල්ල තමයි මචන්.. (Gdi හා රොටරි උට්ටවල් ඇර )

    ඔව් ඔව්. හෑබැයි මේ ඇත්තට කියන්නෙ. පෙට්‍රල් එන්ජිමකට වඩා ඩීසල් එකක ආයුකාලෙ වැඩියි. ලොකු ඩීසල් එන්ජින් පට්ට මයිලේජ් එකක් දුවන්න පුලුවන්. ඔය බඩාගෙ ලදරම් ලේලන්ඩ් එන්ජින් වුනත් පට්ට මයිලේජ් එකක් දුවනව. කාරණා ගොඩක් බලපානව ඉතින්. :yes: අනික ඩීසල් එකක efficiency එකට ලංවෙන්න බෑ පෙට්‍රල් එන්ජිමකට...:P

    දැන් එන්න එපා ඩීසල් වලට අදිනව කියන්න ඈ.. :angry::angry:
     
    Last edited:

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    ganath liyanna

    16.25k machan

    සුභ පැතුම් පරිස්සමෙන් එලවපන් පුටා

    thada thada :D

    ඔව් ඔව්. හෑබැයි මේ ඇත්තට කියන්නෙ. පෙට්‍රල් එන්ජිමකට වඩා ඩීසල් එකක ආයුකාලෙ වැඩියි. ලොකු ඩීසල් එන්ජින් පට්ට මයිලේජ් එකක් දුවන්න පුලුවන්. ඔය බඩාගෙ ලදරම් ලේලන්ඩ් එන්ජින් වුනත් පට්ට මයිලේජ් එකක් දුවනව. කාරණා ගොඩක් බලපානව ඉතින්. :yes: අනික ඩීසල් එකක efficiency එකට ලංවෙන්න බෑ පෙට්‍රල් එන්ජිමකට...:P

    දැන් එන්න එපා ඩීසල් වලට අදිනව කියන්න ඈ.. :angry::angry:

    :D:D:D

    thanks all :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාහනේ අවුරුද්ද මොකද්ද බන් .... කියක් උනාද ?

    ඔය බෆර් එක වෙන පාටකින් එන මොඩෙල් එකට පට්ට ආසයි බන් ... ලුක් එක පට්ට
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    වාහනේ අවුරුද්ද මොකද්ද බන් .... කියක් උනාද ?

    ඔය බෆර් එක වෙන පාටකින් එන මොඩෙල් එකට පට්ට ආසයි බන් ... ලුක් එක පට්ට

    1996 bn, 16.25k una. meka dx model eka (basic). kohomath powe shutters n all hai karanna inne passe kaale. :yes: