වොසිං මැසිං.... කිලෝ 6 යි

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වොසිං මැසිං.... කිලෝ 6 යි

    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    වොසිං මැසිං....
    කිලෝ 6 යි
    ෆොර්න්ට් ලෝඩින්ග්...
    චූටි පව්ලකට රත්තරං ඈ..

    තනිකඩ ජීවිතේ මාරයා ආවා.....
    කසාද ඕනේ නෑ තවත්....

    ගත්ත රෙදිටික...
    එබුව
    වේලගත්ත..
    කුරුලු ජීවිතේ ආයෙමත් ගෙව්වා

    එහෙමත් නැත්නම්
    අම්මට සහ ගෙදර අයට තිලිනයක් හැටියට දෙන්නත් පුලුවන් මේක.....

    යකඩ වලට දුන්නත් මේ ගාන ගන්න පුලුවන්
    එච්චරට බරයි..
    ඕ..... මේක මට රුපියල් 12800 ක් දීල තමන් සතු කරගන්න පුලුවන්...
    අහල පහල අයට උනත් ගෙදර අම්මල තාත්තල කියයි නේ අපේ පුතා දැන් දැන් දුර හිතන්න අරන් කියල..

    මේක ඉලෙක්ටොරෙලක්ස් එකක් හරිය....
    අද ඔෆර් එකක් නාවොත් හෙට මම වෙන තැනක ඇඩ් කුරනවා හරිය...
    2lw68aq.jpg

    2wlsm5h.jpg

     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    වොසිං මැසිං....
    කිලෝ 6 යි
    ෆොර්න්ට් ලෝඩින්ග්...
    චූටි පව්ලකට රත්තරං ඈ..

    තනිකඩ ජීවිතේ මාරයා ආවා.....
    කසාද ඕනේ නෑ තවත්....

    ගත්ත රෙදිටික...
    එබුව
    වේලගත්ත..
    කුරුලු ජීවිතේ ආයෙමත් ගෙව්වා

    එහෙමත් නැත්නම්
    අම්මට සහ ගෙදර අයට තිලිනයක් හැටියට දෙන්නත් පුලුවන් මේක.....

    යකඩ වලට දුන්නත් මේ ගාන ගන්න පුලුවන්
    එච්චරට බරයි..
    ඕ..... මේක මට රුපියල් 12800 ක් දීල තමන් සතු කරගන්න පුලුවන්...
    අහල පහල අයට උනත් ගෙදර අම්මල තාත්තල කියයි නේ අපේ පුතා දැන් දැන් දුර හිතන්න අරන් කියල..

    මේක ඉලෙක්ටොරෙලක්ස් එකක් හරිය....
    අද ඔෆර් එකක් නාවොත් හෙට මම වෙන තැනක ඇඩ් කුරනවා හරිය...
    2lw68aq.jpg

    2wlsm5h.jpg

    ඊයා හලෝ :baffled::baffled::baffled::baffled:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලට මේක පාවිච්cචි කුරනකොට මේම කියන්න පුලුවන්....

    වාසනාව දොර ඇරලා බලනවා...
    රෙදි ටික ටක්කෙට සේදෙනවා...
    මල්බෙරියා හින්දා
    මේක මම අරගත්තා..
    ගෑනු එපා ගෑනු එපා මැසිම මට හොදා.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඊයා හලෝ :baffled::baffled::baffled::baffled:

    අනිව උබ බැදපු එකෙක්...
    ගෘහස්ත ප්‍රචන්ඩත්වය පතුරන එකෙක්..
    නැත්නම් මේ ගානට මේක උබ ගන්නම ඕනේ..
    ඔව් උබට මේකෙ අවස්යතාවය තියන බව මම අදුනගත්තා
     
    • Like
    Reactions: meedeniyats

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනිව උබ බැදපු එකෙක්...
    ගෘහස්ත ප්‍රචන්ඩත්වය පතුරන එකෙක්..
    නැත්නම් මේ ගානට මේක උබ ගන්නම ඕනේ..
    ඔව් උබට මේකෙ අවස්යතාවය තියන බව මම අදුනගත්තා
    අයි ලයික් යුවර් බිස්නස් ට්‍රික්ස් :yes::yes::yes::yes::yes: පතනවා ඕක ගන්න එකෙක් හමුවේවා කියා...
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උබලට මේක පාවිච්cචි කුරනකොට මේම කියන්න පුලුවන්....

    වාසනාව දොර ඇරලා බලනවා...
    රෙදි ටික ටක්කෙට සේදෙනවා...
    මල්බෙරියා හින්දා
    මේක මම අරගත්තා..
    ගෑනු එපා ගෑනු එපා මැසිම මට හොදා.....

    :lol: meka nam ela
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි ලයික් යුවර් බිස්නස් ට්‍රික්ස් :yes::yes::yes::yes::yes: පතනවා ඕක ගන්න එකෙක් හමුවේවා කියා...

    මම කැමතියි මේක අවස්තාවක් කරගන්න ඔබගේ අදහස් පිලිබදව..
    මේක මේ ගානට වටිනවද නැත්ද?
    ෆුල් ඔටෝමැටික් එකක් පාවිච්චිකිරීමේදී පහසුද නැද්ද?
    3 දෙනෙක් විතරක් ඉන්න තැනකට මේක ප්‍රයෝජනවත්ද නැද්ද?
    කරුනාකර ප්‍රිය සබද..මා සමග තෙපලන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මදුරුවන්ට මාව කන්න නෙට් එක හිල් වෙන්න...
    ඉන්ටනෙට් එකේ ඇතිවිට කරන්ට් එකත් යන්න...
    එලකිරි ලොග් වූ විට තොපෙ කතන්දර අහන්න...
    වොසින් මැසින් එක අරගෙන මට සහයක් දෙන්න...

    ( ඛුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඩ දෙන්න හරිය)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්තිමට වොසින් මැසින් එක විකෙනෙන එකක් නෑ
    මගෙ කතා ටික අහල යයි මගෙ හිතේ...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Patta parana ekakne..top loading walata wada redi hondata sedenawa habai front loading wala. oke repair ehema awoth spare parts mehe ganna thiyeda?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    electrolux මොන රටේද බං? sweden ද?

    මන්දා බන්..
    මමත් මේක පාවිච්චි කරන්නේ නිකම් ඉවෙන් වගේ...
    මෙලෝ දානයක් තෙරෙන්නේ නෑ ලියල තියන ඒව..
    ඒකමයි ගත්තෙත්..
    ෆොරින් කියල සුවර් නේ එතකොට..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන්දා බන්..
    මමත් මේක පාවිච්චි කරන්නේ නිකම් ඉවෙන් වගේ...
    මෙලෝ දානයක් තෙරෙන්නේ නෑ ලියල තියන ඒව..
    ඒකමයි ගත්තෙත්..
    ෆොරින් කියල සුවර් නේ එතකොට..

    :lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Patta parana ekakne..top loading walata wada redi hondata sedenawa habai front loading wala. oke repair ehema awoth spare parts mehe ganna thiyeda?

    දන්නේ නෑ බන්
    හැබැයි තාම ලෙසටම වැඩ..


    හරි මෙහෙම ගනින්කෝ...
    රෙදි කිලෝ 6 යී නේ කැපෑසිටි එක,
    ඒ කියන්නේ රුපියල් 600 ක් තමයි පිටට දීල සෝදනවනම්....
    ඉතින් 12800 ඉවර වෙන්න මාසයක් වත් යන්නේ නෑ නේ...
    ගනින්කෝ මගෙ හිත කඩන්නේ නැතුව මගුලෙ කැඩෙන කතා කියල...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දන්නේ නෑ බන්
    හැබැයි තාම ලෙසටම වැඩ..


    හරි මෙහෙම ගනින්කෝ...
    රෙදි කිලෝ 6 යී නේ කැපෑසිටි එක,
    ඒ කියන්නේ රුපියල් 600 ක් තමයි පිටට දීල සෝදනවනම්....
    ඉතින් 12800 ඉවර වෙන්න මාසයක් වත් යන්නේ නෑ නේ...
    ගනින්කෝ මගෙ හිත කඩන්නේ නැතුව මගුලෙ කැඩෙන කතා කියල...

    mata ekak thiyenawa bung :P
    :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජාතික සහ ජාතියාන්තර කියල දෙකක් තියනවනේ

    ඒකෙ ජාතියාන්තර කතාව ඉස්සෙල්ල දාන්නම්

    පාන් නැත්නම් බනිස් තියනව..
    නෙට් නැත්නම් මදුරු කොයිල් තියනව
    ගෙයක් නැත්නම් හෝටල් තියනව
    ඒත් තියන වොසිම කැඩුනොත්...?
    එහෙම උනොත් මේක වටින නිසා අරන් තියාගන්න..

    දැන් ජාතික කතාව...
    කවුද ජාතික කැ%$^යෙක් මේකට රෙප් කපල
    අනේ ජාතකේ...
    යකෝ මේක ආතල් එකට බලපන්
    මෝඩ මූසලය..
    තෝ වගේ ජාතක උන එකක් හිටියම ඇති ඉතින්...
    බලපන් උබේ බුරිය ඉදිරියට නෙරල තියනවද කියල කැවුමක් වගේ...
    මොකද ගෑනු ගති තියන අහම්බන් පිරිමි උන උබගේ මොකක් හරි අහබු අඩුවක් හරි වැඩියක් හරි තියෙන්න ඕනේ කියන කතාවත් කියන්න මේකම මම අවස්තාවක කරගන්නව හිතවතුනී...
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම කැමතියි මේක අවස්තාවක් කරගන්න ඔබගේ අදහස් පිලිබදව..
    මේක මේ ගානට වටිනවද නැත්ද?
    ෆුල් ඔටෝමැටික් එකක් පාවිච්චිකිරීමේදී පහසුද නැද්ද?
    3 දෙනෙක් විතරක් ඉන්න තැනකට මේක ප්‍රයෝජනවත්ද නැද්ද?
    කරුනාකර ප්‍රිය සබද..මා සමග තෙපලන්න
    වටිනව.. ඒත් ඕක දැක්කාම හෙට කැඩෙයි වගේනෙ :baffled::baffled::baffled::baffled: