ei ban mata mehema wenne

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෑලි කීයක් නම් ටෝක් කරාද... උන් ගොඩාක් ෆිට් වුනා මාත් එක්ක.. හැබැයි යාළුවෙක් විදිහට... මේ ළඟදි ආරංචි වනා එක කෙල්ලෙක් ලබන අවුරුද්දෙ මැරි කරන්න ඉන්නව කියලා.. ඒකිම කිව්වා.. මන් ඒ කෙල්ලට සෙට් වුන දවස් වලම ගොඩාක් ෆිට් වුනාට පස්සෙ කැමතියි කිව්වා... ඒත් හම්බුනාට පස්සෙ වැඩි කැමැ්තක් නෑ.. ඇයි බන් හැමෝම එහෙම... ඒත් මන් ඒක ලොකුවට හිතන්නෙ නෑ.. මට තියෙන අවුල ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිතෙ කියලා.. මේ වගේම කිහිප දෙනෙක්ම මන් යාළු වෙන්න ඇහුවා ඒත් වැඩ කැමැත්තක් දක්වන්නෙ නෑ.. බට් අන් දැන් මගේ හොඳම යාළුවො... මන් මෝලකින්වත් කෙල්ලෙක් නැති දුකකින්වත් නෙමෙයි මචන් මේක ලියන්නෙ... මට වෙන මේ සීන් එක වෙන එවුන්ටත් වෙලා තියෙනවද කියලා අහගන්න... මට විතරක් වෙන සීන් එකක් නම් මොකක් හරි අවුලක්නෙ බන්... අදටත් උන් කැමතියි මගේ හොඳම යාලුවෙක් විදිහට ඉන්න.. හැමදේම කියනව.. අනිත් හැමෝටම වැඩිය.. ඒත් ඒ කෙල්ලො දන්නව මන් කැමිතියි කියලා (කෙල්ලො කියලා අදහස් කලේ එකක් සෙට් වුනේ නැතිවුනාට පස්සෙ වෙන කෙල්ලෙක්ගෙන් ඇහුවට පස්සෙ උනුත් එහෙමම මට කරපු නිසා හැමොි්ම පොදුවෙ හොඳේ්‍)මට කියහං මචන් ඇයි මේ සීන් එක වෙන්නෙ කියලා... ඕං මාව බයිටට ගන්න එපා ඈ.. මේ මෝලෙන් නෙමෙයි අහන්නෙ... සීන් එක මට තේරෙන්නෙ නැති නිසා:oo::oo::oo::oo::):):):)
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    okata kiyanne Friend-zone wenawa kiyala.
    reasons godak thiyenda puluwan ban. poddak search karala balala ube e qualities thiyanwanam ewa hadaganna balanna
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,362
    1,634
    113
    kelloth ekka oniwata wada fit wenna epa bn..athe durin thya ganin..ubata wena sethak ne owungen...oninm kollo fit eke thya ganin..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ යාලුවෝ විදියට ආශ්‍රය කරන්නේ කෙල්ලෝ ටයිප් කොල්ලන්ව හැබැයි මැරි කරන්නේ රියල් කොල්ලන්ව.:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    change your attitude bro.... එක රැයකින් හීන සැබෑ වෙන්නේ නෑ... තමන්ගේ නළලේ කොටපු එක්කෙනා එනකන් ඉන්න වෙනවා.. ඒක කාලය තීරණය කරයි... එතකන් තම්න්ගේ ස්ථාවරය හදා ගන්න වැඩ කරන්න.. බලෙන් ආදරයක් පස්සේ යනවට වඩා කාලෙත් එක්ක හරි ආදරේට තම්න්ගේ ජීවිතයට එන්න ඉඩ දෙන්න...!
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෙල්ලෝ යාලුවෝ විදියට ආශ්‍රය කරන්නේ කෙල්ලෝ ටයිප් කොල්ලන්ව හැබැයි මැරි කරන්නේ රියල් කොල්ලන්ව.:)
    ඔව් නේද බන්... අපිත් පොඩ්ඩක් සැර අඩු කරලා කතාකරන නිසා අපිත් ගෑනු ගානට දාලා ඉන්නව ඇති... ඉදපිය හුත්තියො ටිකට ලස්සනට කතාකරන්න... තෑන්ක්ස් කොල‍්ලා:):):):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් නේද බන්... අපිත් පොඩ්ඩක් සැර අඩු කරලා කතාකරන නිසා අපිත් ගෑනු ගානට දාලා ඉන්නව ඇති... ඉදපිය හුත්තියො ටිකට ලස්සනට කතාකරන්න... තෑන්ක්ස් කොල‍්ලා:):):):)

    11.gif
    අන්න හරි ගොඩක් කෙල්ලෝ පස්සේ ගිහිල්ලා කාඩ් කුඩු වුනොත් බඩුම තමයි ඊට පස්සේ සෙවල හලන එවුන් ගානට වැටෙනවා .
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    11.gif
    අන්න හරි ගොඩක් කෙල්ලෝ පස්සේ ගිහිල්ලා කාඩ් කුඩු වුනොත් බඩුම තමයි ඊට පස්සේ සෙවල හලන එවුන් ගානට වැටෙනවා .
    උන්ගෙ හිත රිදෙයි කියලනෙ බන් අපි මුකුත් නොකියා ජොකියක් දාගෙන ඉන්නෙ.. හුත්තියො හිතුවද දන්නෙ නෑ මන් ගෑනු ටයිප් කියලා.. ඇනිවේ තෑන්ක්ස් බ්‍රේා් තනියම තීරණය කරන්න අමාරුයි මේ වගේ දෙවල්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උන්ගෙ හිත රිදෙයි කියලනෙ බන් අපි මුකුත් නොකියා ජොකියක් දාගෙන ඉන්නෙ.. හුත්තියො හිතුවද දන්නෙ නෑ මන් ගෑනු ටයිප් කියලා.. ඇනිවේ තෑන්ක්ස් බ්‍රේා් තනියම තීරණය කරන්න අමාරුයි මේ වගේ දෙවල්...

    හැමදාම එලකිරියට වරෙන් එතකොට ඕව හරියයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,238
    12,474
    113
    Piliyandala
    Pirimi gathi walata kemathi kelloth inna.... samahara una kemathi na.. kellagen kellata wenas meka... samahara unta sera karala kiwwama hina wela innawa.. samahara un adanawa... eka katha karala baladdi ban poddak therum ganna oone deyak...

    mage nam adahasa hema thisseema hurathal karannath yanna epa.... ethakota unta ganak nethiwa yanawa,,, shape eke hitapan
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Ubala dane nahne kellek yalu unama thiyena wadeee :growl:
    හික්ස් ඒක මන් දන්නව බන්... මට තිබුන අවුල ඇයි ඒ හුත්තියො මාව යාළුවො විදිහට තියාගන්නෙ කියලා... මටත් තේරෙන විදිහට මම උන්ට බුරුලෙන් කතාකරා වැඩියි වගේ... ටෝක් කරන්න තරම් අමාරුවක් නෑ බන්.. මොනා වුනත් උන් මගේ හිතට ඇල්ලුවා.. වැඩේ කියන්නෙ මට කැමති එවුන්ට මන් කැමති නෑ.. අඩුම තරමෙ මුනවත් බලන්න කැමති නෑ බන්.. යාළු කමට තියාගන්නවත්... හික්ස් ඒකයි සීන් එක:lol::lol::lol::lol:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Pirimi gathi walata kemathi kelloth inna.... samahara una kemathi na.. kellagen kellata wenas meka... samahara unta sera karala kiwwama hina wela innawa.. samahara un adanawa... eka katha karala baladdi ban poddak therum ganna oone deyak...

    mage nam adahasa hema thisseema hurathal karannath yanna epa.... ethakota unta ganak nethiwa yanawa,,, shape eke hitapan

    තෑන්ක්ස් බ්‍රෝ සිරාවට:frown::frown::frown::frown::)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔනිවට වඩා කෙල්ලොන්ගෙ ලගම ඉන්න යන්න එපා බන්.. එතකොට උන් හිතනව උබත් ටිකක ගැනු චරිතයක් කියල.. ඒකයි උන් උබව ලගින් තියාගන උබට හැමදෙම කියන්නෙ.. නියම කොල්ලෙක් වගෙ ඉදපන් එතකොට කෙල්ලො නිකන්ම උබ ලගට එනව බන්..​
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔනිවට වඩා කෙල්ලොන්ගෙ ලගම ඉන්න යන්න එපා බන්.. එතකොට උන් හිතනව උබත් ටිකක ගැනු චරිතයක් කියල.. ඒකයි උන් උබව ලගින් තියාගන උබට හැමදෙම කියන්නෙ.. නියම කොල්ලෙක් වගෙ ඉදපන් එතකොට කෙල්ලො නිකන්ම උබ ලගට එනව බන්..​

    එක තමයි වෙලා තියෙන්නෙ මට පේන්නෙ... හිටපිය හුත්තියන්ට :lol::lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මටත් ඕකම තමයි. ඊටවඩා හපන්. කැමතිද ඇහුවම FB/Whatsapp/Viber/Insta හැම එකෙන්ම බ්ලොක් කරනවා :baffled: ඒකට හේතුව උන් බලාපොරොත්තු වෙන එක අපි ළඟ නෑ. බ්ලොක් කරන්නේ නම් කොල්ලෙක් ඉන්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම කියලා හිලක් වෙනුවෙන් වෙනස් වෙන්න එපා තමුන් තමුන් වෙන්න. කවදාහරි දවසක උන්ම පස්සෙන් එනවා. කෙල්ලොන්ට කොල්ලෝ මදි උනත් කොල්ලොන්ට කෙල්ලෝ මදි වෙන්නේ නෑ මේ ලංකාවේ :)