කෑලි කීයක් නම් ටෝක් කරාද... උන් ගොඩාක් ෆිට් වුනා මාත් එක්ක.. හැබැයි යාළුවෙක් විදිහට... මේ ළඟදි ආරංචි වනා එක කෙල්ලෙක් ලබන අවුරුද්දෙ මැරි කරන්න ඉන්නව කියලා.. ඒකිම කිව්වා.. මන් ඒ කෙල්ලට සෙට් වුන දවස් වලම ගොඩාක් ෆිට් වුනාට පස්සෙ කැමතියි කිව්වා... ඒත් හම්බුනාට පස්සෙ වැඩි කැමැ්තක් නෑ.. ඇයි බන් හැමෝම එහෙම... ඒත් මන් ඒක ලොකුවට හිතන්නෙ නෑ.. මට තියෙන අවුල ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිතෙ කියලා.. මේ වගේම කිහිප දෙනෙක්ම මන් යාළු වෙන්න ඇහුවා ඒත් වැඩ කැමැත්තක් දක්වන්නෙ නෑ.. බට් අන් දැන් මගේ හොඳම යාළුවො... මන් මෝලකින්වත් කෙල්ලෙක් නැති දුකකින්වත් නෙමෙයි මචන් මේක ලියන්නෙ... මට වෙන මේ සීන් එක වෙන එවුන්ටත් වෙලා තියෙනවද කියලා අහගන්න... මට විතරක් වෙන සීන් එකක් නම් මොකක් හරි අවුලක්නෙ බන්... අදටත් උන් කැමතියි මගේ හොඳම යාලුවෙක් විදිහට ඉන්න.. හැමදේම කියනව.. අනිත් හැමෝටම වැඩිය.. ඒත් ඒ කෙල්ලො දන්නව මන් කැමිතියි කියලා (කෙල්ලො කියලා අදහස් කලේ එකක් සෙට් වුනේ නැතිවුනාට පස්සෙ වෙන කෙල්ලෙක්ගෙන් ඇහුවට පස්සෙ උනුත් එහෙමම මට කරපු නිසා හැමොි්ම පොදුවෙ හොඳේ්)මට කියහං මචන් ඇයි මේ සීන් එක වෙන්නෙ කියලා... ඕං මාව බයිටට ගන්න එපා ඈ.. මේ මෝලෙන් නෙමෙයි අහන්නෙ... සීන් එක මට තේරෙන්නෙ නැති නිසා


















ඒකට හේතුව උන් බලාපොරොත්තු වෙන එක අපි ළඟ නෑ. බ්ලොක් කරන්නේ නම් කොල්ලෙක් ඉන්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම කියලා හිලක් වෙනුවෙන් වෙනස් වෙන්න එපා තමුන් තමුන් වෙන්න. කවදාහරි දවසක උන්ම පස්සෙන් එනවා. කෙල්ලොන්ට කොල්ලෝ මදි උනත් කොල්ලොන්ට කෙල්ලෝ මදි වෙන්නේ නෑ මේ ලංකාවේ