අනේ බන් උබ මේ චූවක් පිටිපස්සේ යන්නේ නැතුව උබ ඉන්න ඔය තනිකඩ ජීවිතේ හොදට ගෙවපන් ඔය බැදපු උන් ඒක හොදයි හොදයි කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා උන් මේ වෙනකොට වැඩට දුවනවා ඇති උබ ක්‍රිස්තියානි නේද ස්වර්ගෙට වැඩක් කරගනින් උට්ටක් පස්සේ දුවන්නේ...