කාටද මතක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113
    අනේ බන්
    උබ මේ චූවක් පිටිපස්සේ යන්නේ නැතුව
    උබ ඉන්න ඔය තනිකඩ ජීවිතේ හොදට ගෙවපන්
    ඔය බැදපු උන් ඒක හොදයි හොදයි කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා
    උන් මේ වෙනකොට වැඩට දුවනවා ඇති

    උබ ක්‍රිස්තියානි නේද
    ස්වර්ගෙට වැඩක් කරගනින්
    උට්ටක් පස්සේ දුවන්නේ නැතුව

    :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ රසවිඳපු චූවෙ ගඳ සුවඳ එහෙම කොහොමද ? :rofl:

    :rofl: :rofl:

    සුවඳ නම් විස්තර කරන්න තේරෙන්නෙ නෑ බන්.
    රස නම් ඇඹුල්+ලුනු රසක් තියෙන්නෙ....
    එතන රස,සුවඳට වඩා බලපාන්නෙ හැඟීම බන්...
    ඇත්තටම තනිකඩව ඉන්න එකත් සෑහෙන නිදහසක් තියන්ව..
    උඹේ වයසෙ කසාද බැඳපු උන් පට්ට ආතතියකින් ඇත්තෙ, ඒ උනාට උඹ පූසන්ගෙ ඇඟිලි ගනන් කර කර ඉන්නව, කොච්චර ශෝක්ද..!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,304
    113
    :rofl: :rofl:

    සුවඳ නම් විස්තර කරන්න තේරෙන්නෙ නෑ බන්.
    රස නම් ඇඹුල්+ලුනු රසක් තියෙන්නෙ....
    එතන රස,සුවඳට වඩා බලපාන්නෙ හැඟීම බන්...
    ඇත්තටම තනිකඩව ඉන්න එකත් සෑහෙන නිදහසක් තියන්ව..
    උඹේ වයසෙ කසාද බැඳපු උන් පට්ට ආතතියකින් ඇත්තෙ, ඒ උනාට උඹ පූසන්ගෙ ඇඟිලි ගනන් කර කර ඉන්නව, කොච්චර ශෝක්ද..!

    ඔව් බං මම ආතල් එකේ ඉන්නව හැබැයි...
    අපේ වයිට්වෝකරය තාම නිදි වෙන්ඩ ඇති.. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං මම ආතල් එකේ ඉන්නව හැබැයි...
    අපේ වයිට්වෝකරය තාම නිදි වෙන්ඩ ඇති.. :lol:

    වයිට්වෝකර් + අනුරාදා... :P