Fixed Deposit ගැන

geeko

Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    1. සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිනුමක වගේ fixed deposit එකකට අපිට හිතෙන හිතෙන වෙලාවට සල්ලි දාන්න පුලුවන්ද?

    2. පුලුවන්නම් පස්සේ දාන සල්ලි වලට පොලිය හැදෙන්න පටන් ගන්නේ දාපු මාසේමද නැත්තම් අවුරුද්දකින්ද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    1. FD 1K dammama eka apahu top up karanda ba man hithana widihata. aluthen wenama 1k dammaki

    2. dapu dawase idan poli hadenawa. masen mase poli gandath dammaki. annually gandath dammaki. fd eke kale iwara wela gandath dammaki onenan
     
    • Like
    Reactions: geeko

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1. සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිනුමක වගේ fixed deposit එකකට අපිට හිතෙන හිතෙන වෙලාවට සල්ලි දාන්න පුලුවන්ද?

    2. පුලුවන්නම් පස්සේ දාන සල්ලි වලට පොලිය හැදෙන්න පටන් ගන්නේ දාපු මාසේමද නැත්තම් අවුරුද්දකින්ද?

    :no::no:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    1. FD 1K dammama eka apahu top up karanda ba man hithana widihata. aluthen wenama 1k dammaki

    2. dapu dawase idan poli hadenawa. masen mase poli gandath dammaki. annually gandath dammaki. fd eke kale iwara wela gandath dammaki onenan
    kalpirunata passeth salli nogena hitiyoth.masen maseta kalin poliyama denawada.naththan poliya adu wenawada
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එකග වන කාලය අනුව කල්පිරෙනවා කලින් ගන්නවානම් පොලිය අඩු වෙනවා එක නිසා දාන ගානක් එකවර දාන්න නැත්නම් මුල එක කල්පිරෙන තෙක් මාසයකට දාන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    මාසෙකට fd දාලා හැම මාසෙම කල් පිරෙන දවසට තව කීයක්හරි එක්ක රි නිව් කරපන් පුතී:yes:
    ඇත්තට එහෙමත් පුලුවන් නේද.හැබැයි මසෙකට දාපුවම පොලිය අඩුයි නේද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kalpirunata passeth salli nogena hitiyoth.masen maseta kalin poliyama denawada.naththan poliya adu wenawada

    kalpirunama aran poli sallith ekka apahu aluthen dapan.

    masen mase poli gannawa nan percentage eka adui tikak withara. kal pireddi ganda aurudu 5ta dammoth 12 13 % dei. masen maseta poli gatthoth 11% wag dei

    web site 1e balapan rate dala thiye
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    ඇත්තට එහෙමත් පුලුවන් නේද.හැබැයි මසෙකට දාපුවම පොලිය අඩුයි නේද?

    1%-2% අඩු වෙයි ඒ ගාන උබ අළුතින් දාන ගානට හැදෙන පොලි යෙන් කවර් වෙයි පුතී:yes::yes::yes:

    එහෙම නැත්නම් සමගාමී සේවින් එකවුන්ට එකක ඉතිරි කරල ඉතිරි කරලා අවුරැද් දේ අන්තිමට fd එකට දාලා රිනිව් කරපන් පුතී උබට ජයින් ජයිම වීවා!:lol:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    kalpirunama aran poli sallith ekka apahu aluthen dapan.

    masen mase poli gannawa nan percentage eka adui tikak withara. kal pireddi ganda aurudu 5ta dammoth 12 13 % dei. masen maseta poli gatthoth 11% wag dei

    web site 1e balapan rate dala thiye

    Thanks machan
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    1%-2% අඩු වෙයි ඒ ගාන උබ අළුතින් දාන ගානට හැදෙන පොලි යෙන් කවර් වෙයි පුතී:yes::yes::yes:

    එහෙම නැත්නම් සමගාමී සේවින් එකවුන්ට එකක ඉතිරි කරල ඉතිරි කරලා අවුරැද් දේ අන්තිමට fd එකට දාලා රිනිව් කරපන් පුතී උබට ජයින් ජයිම වීවා!:lol:
    ela ela
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    එහෙම ඕනේ ඕනේ වෙලාවට දන්න ගියොත් උන්ට උබ දාන දාන ගානට සෙටිෆිකෙට් ප්‍රින්ට් කර කර දෙන්න වෙයි නේ. එහෙම බෑ බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    එහෙම ඕනේ ඕනේ වෙලාවට දන්න ගියොත් උන්ට උබ දාන දාන ගානට සෙටිෆිකෙට් ප්‍රින්ට් කර කර දෙන්න වෙයි නේ. එහෙම බෑ බන්
    ඔව් බන් මන් උන්ට කෝල් කරලත් ඇහුවා. උන් මට fixed කියන වචනේ තෙරුම් කරලා දුන්නා :( . මං බැලුවේ සැලරි එකෙන් කියක් කියක් හරි ඉතුරු කරන්න කියලා.saving accounts වල ඉතුරුවක් වෙන්නේ නෑ බන් අපිට .අනික හදිස්සියක් උනොත් ලෝන් එකකට හරි යන්න පුලුවන්නේ
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    ඔව් බන් මන් උන්ට කෝල් කරලත් ඇහුවා. උන් මට fixed කියන වචනේ තෙරුම් කරලා දුන්නා :( . මං බැලුවේ සැලරි එකෙන් කියක් කියක් හරි ඉතුරු කරන්න කියලා.saving accounts වල ඉතුරුවක් වෙන්නේ නෑ බන් අපිට .අනික හදිස්සියක් උනොත් ලෝන් එකකට හරි යන්න පුලුවන්නේ

    පොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන් :yes: මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.:)