1. සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිනුමක වගේ fixed deposit එකකට අපිට හිතෙන හිතෙන වෙලාවට සල්ලි දාන්න පුලුවන්ද?
2. පුලුවන්නම් පස්සේ දාන සල්ලි වලට පොලිය හැදෙන්න පටන් ගන්නේ දාපු මාසේමද නැත්තම් අවුරුද්දකින්ද?


Na ban man hithuwe ganna vitharai bari. one velawaka daanna puluwan kiyalaethakota eka fixed wenne na ne ban. normal savings ekak wenawane
kalpirunata passeth salli nogena hitiyoth.masen maseta kalin poliyama denawada.naththan poliya adu wenawada1. FD 1K dammama eka apahu top up karanda ba man hithana widihata. aluthen wenama 1k dammaki
2. dapu dawase idan poli hadenawa. masen mase poli gandath dammaki. annually gandath dammaki. fd eke kale iwara wela gandath dammaki onenan
ඇත්තට එහෙමත් පුලුවන් නේද.හැබැයි මසෙකට දාපුවම පොලිය අඩුයි නේද?මාසෙකට fd දාලා හැම මාසෙම කල් පිරෙන දවසට තව කීයක්හරි එක්ක රි නිව් කරපන් පුතී![]()
kalpirunata passeth salli nogena hitiyoth.masen maseta kalin poliyama denawada.naththan poliya adu wenawada
ඇත්තට එහෙමත් පුලුවන් නේද.හැබැයි මසෙකට දාපුවම පොලිය අඩුයි නේද?




kalpirunama aran poli sallith ekka apahu aluthen dapan.
masen mase poli gannawa nan percentage eka adui tikak withara. kal pireddi ganda aurudu 5ta dammoth 12 13 % dei. masen maseta poli gatthoth 11% wag dei
web site 1e balapan rate dala thiye
ela ela1%-2% අඩු වෙයි ඒ ගාන උබ අළුතින් දාන ගානට හැදෙන පොලි යෙන් කවර් වෙයි පුතී
එහෙම නැත්නම් සමගාමී සේවින් එකවුන්ට එකක ඉතිරි කරල ඉතිරි කරලා අවුරැද් දේ අන්තිමට fd එකට දාලා රිනිව් කරපන් පුතී උබට ජයින් ජයිම වීවා!![]()
ඔව් බන් මන් උන්ට කෝල් කරලත් ඇහුවා. උන් මට fixed කියන වචනේ තෙරුම් කරලා දුන්නාඑහෙම ඕනේ ඕනේ වෙලාවට දන්න ගියොත් උන්ට උබ දාන දාන ගානට සෙටිෆිකෙට් ප්‍රින්ට් කර කර දෙන්න වෙයි නේ. එහෙම බෑ බන්
. මං බැලුවේ සැලරි එකෙන් කියක් කියක් හරි ඉතුරු කරන්න කියලා.saving accounts වල ඉතුරුවක් වෙන්නේ නෑ බන් අපිට .අනික හදිස්සියක් උනොත් ලෝන් එකකට හරි යන්න පුලුවන්නේඔව් බන් මන් උන්ට කෝල් කරලත් ඇහුවා. උන් මට fixed කියන වචනේ තෙරුම් කරලා දුන්නා. මං බැලුවේ සැලරි එකෙන් කියක් කියක් හරි ඉතුරු කරන්න කියලා.saving accounts වල ඉතුරුවක් වෙන්නේ නෑ බන් අපිට .අනික හදිස්සියක් උනොත් ලෝන් එකකට හරි යන්න පුලුවන්නේ
මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.