සිරාද බං මන් හිතුවේ උබ බොරුවට කිව්වා කියලා.
ඔය ෆයිවර් එක බන්. නොවෙම්බර්.. මම සයිට් 2ක වැඩ.

සිරාද බං මන් හිතුවේ උබ බොරුවට කිව්වා කියලා.

මචන් මන් වෙබ් ඩිසයිනින් කරන්නේ . අපිට බැරිද ඔය වැඩේට එන්ටර් වෙන්න

ඔය ෆයිවර් එක බන්. නොවෙම්බර්.. මම සයිට් 2ක වැඩ.![]()

කෝටියක් දෑම්ම නම් ලක්ශයක් විතර මාසෙට එනවා නේද......පට්ට බන් ඒ ගාන දාගත්තා නම් ගෙදරට වෙලා අපතයා ගහල හිටියහෑකි..


මමත් ඕවා ට්‍රයි කලා බන් පොඩි කාලෙත්. එත් වැඩ සෙට් උනෙ නෑනේ.
1. FD 1K dammama eka apahu top up karanda ba man hithana widihata. aluthen wenama 1k dammaki
2. dapu dawase idan poli hadenawa. masen mase poli gandath dammaki. annually gandath dammaki. fd eke kale iwara wela gandath dammaki onenan


මමත් වෙබ් ඩිසයින් බං, ග්‍රැෆික් ඩිසයින්, ලෝගෝ ඩිසයින්, ප්‍රොෆෙශනල් ලෙටර් ටයිපින් බ්ලා බ්ලා දන්නව. අපිට බැරිද ඕකට සෙට් වෙන්න? පොඩ්ඩක් දැනුවත් කරපන්![]()
උබ හරියට ට්‍රය් කරා නම් මෙලාට හොද ගානක් අතේ 
මමත් ඕවා ට්‍රයි කලා බන් පොඩි කාලෙත්. එත් වැඩ සෙට් උනෙ නෑනේ.
එහෙම වෙන්නේ ඇති කරේ ?
ප්‍රොෆයිල් එක හදලා ඕඩර් එනකම් නිකම් හිටියට නම් මචෝ ඔර්ඩර් එන්නේ නෑ. ඕක සර්ච් එකේ උඩටම ගන්න ඕනේ නේ. එතකොට ඔර්ඩර් හැදෙන්න පටන් ගන්නේ.උබ හරියට ට්‍රය් කරා නම් මෙලාට හොද ගානක් අතේ
![]()
ඒක තමයි බන් ප්‍රශ්නෙ.මම කලින් ඉඳලම ෆයිවර් හිටිය බන්.වැඩ ආපු නැති නිසා දමලගහල පැත්තකට වෙල හිටිය. කොහොමද උඹ කියන විදියට කරන්නෙ? සර්ච් එකේ උඩට ගන්නෙ?

ගොඩක් අය කරන්නේ මචන් එන ඕඩර් එක කරන එකනේ. එතකොට ටික කාලයක් යද්දී ආපහු ඕඩර් නැති වෙද්දී සර්ච් එකේ අපේ ගිග් එක පෙන්නන්නේ නෑ. නැතිම හරියේ වගේ තියෙන්නේ. ඉන්න මම කියන්නම් මම කරපු දේ..![]()


kiyapan machan. mamat try karala balanna.lokuwata salli neme 50-100$ wagewat maseta tibbot ekat ati. kalinma rep +![]()

සිරාවටම එහෙම තමයි. වෙන මොනවද බන් කරන්න ඕනේprofile එක හදල ඉවර වෙලා. ලොග් හරි වෙබ් හරි කරනවා කියලා මචන් දැම්මට ම ඕඩර් එන්නේ නෑ. එතකොට ඉතින් මාස ගානක් බලන් හිටියත් එකක්වත් එන්නේ නම් නෑ.එහෙම වෙන්නේ ඇති කරේ ?
![]()

Thanks machannope, if you take your money before maturity only the regular interest is paid
and most of the time a penalty is deducted from your money for withdrawing early.
the penalty depends on the bank
once you deposit you are eligible to gain the interest once a month or once a year.
or else you can leave it even after maturity .the money will compound according to the present fd rate.
machan matath evapanko
man hithan inne sampath bank eke daanna kiyala

