පොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන්මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.
![]()
රවියට යවන්න ඕන පොරක්,මිනිහා මේ දවස් වල ටැක්ස් එකක් ගහ ගන්න බැරුව දුකෙන් ඉන්නේ

පොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන්මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.
![]()

එහෙනම් උබ කෝටිපතියෙක් . එල එලපොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන්මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.
![]()

man hithan inne sampath bank eke daanna kiyalaPoliyenuth podi ganak kapenawa ban.. cash withdraw karaddi...
mage idea eka : ETI eke nam FD Danna epa.. maha jaraama place ekak.. cash withdraw karanna giyama watee yawala thama salli denne
api gihilla renew karanna one nadda ban. nikanma renew venawadaමගෙ ලක්ශ 205,000 (දෙලක්ශ පන්දාහ.) ක ස්ථිර තැන්පතුවක් තියෙනව මාස 3කට දැම්මෙ සම්පත් එකේ (පොලියත් සමඟ රිනිව් වෙන්න, කල්පිරීමේදී.). 10%ක පොලියට. මාස 3අන්තිමට 5167.12ක පොලියක් හම්බෙනව. ඔක්කොම 210,167.12. ඊලඟට මාස 2ක් ගානෙ 50ක් එෆ්.ඩී දාන්න තමා බලාපොරොත්තුව.

30000 witharaMa gawa laksha 35k tiyenawa maseta athata keeyak ganna puluwan weida poliya?
api gihilla renew karanna one nadda ban. nikanma renew venawada![]()


api gihilla renew karanna one nadda ban. nikanma renew venawada![]()
ජොබ්ලස් ෆ්රිලස්න්සින්![]()
elakiri . apo ow ban form purawana eka thama mata epama venne. amaruwen form eka purawaddi un muuna diha balagena iddi kichi kichi vageow auto renew වෙනවා..මන් 2013 දැම්මා එකක්..දැම්මට පස්සේ බලන්න ගියේ නැහැ අද වෙනකන්..auto renew වේවි යනවා..
අතර මැදදී තව ගානක් දාන්න බැරි එක තමා අවුල..ඔයින් එකක් දාන්න ලොකු ෆෝම් එකක් පුරවන්න ඕන..පන යනවා![]()

ඔටෝ රිනිව් වෙනව බං. මමනම් ඔන්ලයින් දැම්මෙ සම්පත් එකේ. එෆ්.ඩී එක කඩන්න ඕන උනාම ඊමේල් එකක් දාන්න විතරයි තියෙන්නෙ.එෆ් ඩී එකේ ගාන සේවින්ස් එකට එනව.කාර්ඩ් එකෙන් ගන්න එක විතරයි තියෙන්නෙ.patta![]()
ඔටෝ රිනිව් වෙනව බං. මමනම් ඔන්ලයින් දැම්මෙ සම්පත් එකේ. එෆ්.ඩී එක කඩන්න ඕන උනාම ඊමේල් එකක් දාන්න විතරයි තියෙන්නෙ.එෆ් ඩී එකේ ගාන සේවින්ස් එකට එනව.කාර්ඩ් එකෙන් ගන්න එක විතරයි තියෙන්නෙ.
ඔවු ඔවු. ගුරු මුශ්ටි නැතුව අපිටත් කියල දීපන්කො බං

elakiri . apo ow ban form purawana eka thama mata epama venne. amaruwen form eka purawaddi un muuna diha balagena iddi kichi kichi vage![]()


ජොබ්ලස් ෆ්රිලස්න්සින්![]()
ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.
![]()



සිරාද බං මන් හිතුවේ උබ බොරුවට කිව්වා කියලා.ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.
![]()
කොහොමද බන් ෆ්රිලස්න්සින් කරලා ඔය ගානක් හොයන්නේ
ඩේටා බේස් කිව්වේ?![]()
SQL \ MYSQLmysql da?![]()
මචන්මචන් මන් වෙබ් ඩිසයිනින් කරන්නේ . අපිට බැරිද ඔය වැඩේට එන්ටර් වෙන්නගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.
![]()