කොත්තු

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Samahara palaath wala ewa puluwan samahara palaath wala ewa ba
    උඹ කියන්නේ කොත්තුවේ පිරිසිදුකම අනුව කියලද? :nerd:

    ඔව් මචන්..බඩ විරේකයට කියාපු බේත..:yes::yes::yes:

    කොත්තුවක් කාලත් ඊළඟ දවසේ යහතින් ඉන්න පුළුවන් කපුටු බඩක් මට තියෙන්නේ ;) :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    දාන හොදි පරනනේ බන්, තියගන්න බෑරුව අතී. කාලම බලපන්. ;););)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    උඹ කියන්නේ කොත්තුවේ පිරිසිදුකම අනුව කියලද? :nerd:

    කොත්තුවක් කාලත් ඊළඟ දවසේ යහතින් ඉන්න පුළුවන් කපුටු බඩක් මට තියෙන්නේ ;) :lol:

    ado mata thama kothu kala eka parak wath bada awul giye nane

    ඔබට ජෙයින් ජෙයම වේවා පුතී..​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ
    රෑට කාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඊලග දවසේ උදේට ආයෙත් රත් කරලා කන්න පුළුවන්. ඊට එහා නම් දන්නේ නෑ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ado mata thama kothu kala eka parak wath bada awul giye nane
    දාපන් 5ක්
    11.gif
    උඹටත් කපුටු බඩක් තියෙන්නේ :lol:

    දාන හොදි පරනනේ බන්, තියගන්න බෑරුව අතී. කාලම බලපන්. ;););)

    Fridge එකේ දාලවත්? :( මේ දවස් වල උයාගෙන කන්න වෙලා මල කරදරේ බන්. එකයි බැලුවේ :nerd:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔබට ජෙයින් ජෙයම වේවා පුතී..​
    *වීවා

    රෑට කාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඊලග දවසේ උදේට ආයෙත් රත් කරලා කන්න පුළුවන්. ඊට එහා නම් දන්නේ නෑ.
    අහ් ඔය තියෙන්නේ. ඒ කියන්නේ දවස් දෙක තුනක් ඇදගන්න බැරි වෙන එකක් නෑ :cool:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දාපන් 5ක්
    11.gif
    උඹටත් කපුටු බඩක් තියෙන්නේ :lol:

    Fridge එකේ දාලවත්? :( මේ දවස් වල උයාගෙන කන්න වෙලා මල කරදරේ බන්. එකයි බැලුවේ :nerd:

    hodi dala nan beri wei ban,rath karala nan udeta kanna puluwan man kala tiyenawa.pol kiri mix wetcha hoddak dala nan be tiyaganna
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මම නම් මචන් රෑට ගෙනාවොත් පහුවදා උදේට කනවා ;)
    වැඩිම උනොත් පහුවදා දවල් තමා ඊට පස්සේ නම් නෑ :no:
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    hodi dala nan beri wei ban,rath karala nan udeta kanna puluwan man kala tiyenawa.pol kiri mix wetcha hoddak dala nan be tiyaganna

    දවස් ගණන් නම් තියාගෙන කාලා නෑ. :no::no:

    මම නම් මචන් රෑට ගෙනාවොත් පහුවදා උදේට කනවා ;)
    වැඩිම උනොත් පහුවදා දවල් තමා ඊට පස්සේ නම් නෑ :no:

    :(:(:(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රෑ ගෙනාපු එක දවල්ට microwave කරන් කාපු වෙලාවල් තියෙනවා. බඩ අවුලක් නම් වෙලා නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොදි දාන නිසා බෑ .. පහුවෙනිදා උදේ වෙනකන් තියාගන්න පුළුවන් .. උබට ඔච්චරටම තියා ගන්නම ඕනේ නං තියෙන්නේ නිකන් පරාටා ටිකක් ගෙනල්ලා තියාගන්න එක.. හොදි ඕන වෙලාවක දාගෙන කන්න පුළුවන් නේ :nerd::nerd::nerd: