උඹ කියන්නේ කොත්තුවේ පිරිසිදුකම අනුව කියලද?Samahara palaath wala ewa puluwan samahara palaath wala ewa ba

ඔව් මචන්..බඩ විරේකයට කියාපු බේත..

උඹ කියන්නේ කොත්තුවේ පිරිසිදුකම අනුව කියලද?
කොත්තුවක් කාලත් ඊළඟ දවසේ යහතින් ඉන්න පුළුවන් කපුටු බඩක් මට තියෙන්නේ![]()
![]()
ado mata thama kothu kala eka parak wath bada awul giye nane
දාපන් 5ක්ado mata thama kothu kala eka parak wath bada awul giye nane

දාන හොදි පරනනේ බන්, තියගන්න බෑරුව අතී. කාලම බලපන්.![]()
මේ දවස් වල උයාගෙන කන්න වෙලා මල කරදරේ බන්. එකයි බැලුවේ 
*වීවාඔබට ජෙයින් ජෙයම වේවා පුතී..
අහ් ඔය තියෙන්නේ. ඒ කියන්නේ දවස් දෙක තුනක් ඇදගන්න බැරි වෙන එකක් නෑරෑට කාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඊලග දවසේ උදේට ආයෙත් රත් කරලා කන්න පුළුවන්. ඊට එහා නම් දන්නේ නෑ.

දාපන් 5ක්උඹටත් කපුටු බඩක් තියෙන්නේ![]()
Fridge එකේ දාලවත්?මේ දවස් වල උයාගෙන කන්න වෙලා මල කරදරේ බන්. එකයි බැලුවේ
![]()
අහ් ඔය තියෙන්නේ. ඒ කියන්නේ දවස් දෙක තුනක් ඇදගන්න බැරි වෙන එකක් නෑ![]()

hodi dala nan beri wei ban,rath karala nan udeta kanna puluwan man kala tiyenawa.pol kiri mix wetcha hoddak dala nan be tiyaganna
දවස් ගණන් නම් තියාගෙන කාලා නෑ.
මම නම් මචන් රෑට ගෙනාවොත් පහුවදා උදේට කනවා![]()
වැඩිම උනොත් පහුවදා දවල් තමා ඊට පස්සේ නම් නෑ![]()


