Fixed Deposit ගැන

hitter

Well-known member
  • Dec 4, 2016
    4,347
    6,445
    113
    සිරාද බං මන් හිතුවේ උබ බොරුවට කිව්වා කියලා.

    ඔය ෆයිවර් එක බන්. නොවෙම්බර්.. මම සයිට් 2ක වැඩ.:)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    vfc

    කෝටියක් දෑම්ම නම් ලක්ශයක් විතර මාසෙට එනවා නේද......පට්ට බන් ඒ ගාන දාගත්තා නම් ගෙදරට වෙලා අපතයා ගහල හිටියහෑකි..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,347
    6,445
    113
    මචන් මන් වෙබ් ඩිසයිනින් කරන්නේ . අපිට බැරිද ඔය වැඩේට එන්ටර් වෙන්න

    www.fiverr.com

    එළකිරි තිබ්බේ මචන් ත්‍රෙඩ් එහෙමත් දාල මේ සයිට් එක ගැන. මාමත් මේකේන් තමා ඉගෙන ගත්තේ.:yes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය ෆයිවර් එක බන්. නොවෙම්බර්.. මම සයිට් 2ක වැඩ.:)

    මමත් වෙබ් ඩිසයින් බං, ග්‍රැෆික් ඩිසයින්, ලෝගෝ ඩිසයින්, ප්‍රොෆෙශනල් ලෙටර් ටයිපින් බ්ලා බ්ලා දන්නව. අපිට බැරිද ඕකට සෙට් වෙන්න? පොඩ්ඩක් දැනුවත් කරපන් ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කෝටියක් දෑම්ම නම් ලක්ශයක් විතර මාසෙට එනවා නේද......පට්ට බන් ඒ ගාන දාගත්තා නම් ගෙදරට වෙලා අපතයා ගහල හිටියහෑකි..

    :lol::lol:

    රටක් විදියට හැදෙන්නේ කොහොමද ඔහොම හිතද්දී
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    www.fiverr.com

    එළකිරි තිබ්බේ මචන් ත්‍රෙඩ් එහෙමත් දාල මේ සයිට් එක ගැන. මාමත් මේකේන් තමා ඉගෙන ගත්තේ.:yes:
    මමත් ඕවා ට්‍රයි කලා බන් පොඩි කාලෙත්. එත් වැඩ සෙට් උනෙ නෑනේ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,347
    6,445
    113

    මමත් වෙබ් ඩිසයින් බං, ග්‍රැෆික් ඩිසයින්, ලෝගෝ ඩිසයින්, ප්‍රොෆෙශනල් ලෙටර් ටයිපින් බ්ලා බ්ලා දන්නව. අපිට බැරිද ඕකට සෙට් වෙන්න? පොඩ්ඩක් දැනුවත් කරපන් ;)

    ප්‍රොෆයිල් එක හදලා ඕඩර් එනකම් නිකම් හිටියට නම් මචෝ ඔර්ඩර් එන්නේ නෑ. ඕක සර්ච් එකේ උඩටම ගන්න ඕනේ නේ. එතකොට ඔර්ඩර් හැදෙන්න පටන් ගන්නේ. :yes: උබ හරියට ට්‍රය් කරා නම් මෙලාට හොද ගානක් අතේ :)
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,347
    6,445
    113
    මමත් ඕවා ට්‍රයි කලා බන් පොඩි කාලෙත්. එත් වැඩ සෙට් උනෙ නෑනේ.

    profile එක හදල ඉවර වෙලා. ලොග් හරි වෙබ් හරි කරනවා කියලා මචන් දැම්මට ම ඕඩර් එන්නේ නෑ. එතකොට ඉතින් මාස ගානක් බලන් හිටියත් එකක්වත් එන්නේ නම් නෑ. :yes: එහෙම වෙන්නේ ඇති කරේ ?:)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ප්‍රොෆයිල් එක හදලා ඕඩර් එනකම් නිකම් හිටියට නම් මචෝ ඔර්ඩර් එන්නේ නෑ. ඕක සර්ච් එකේ උඩටම ගන්න ඕනේ නේ. එතකොට ඔර්ඩර් හැදෙන්න පටන් ගන්නේ. :yes: උබ හරියට ට්‍රය් කරා නම් මෙලාට හොද ගානක් අතේ :)

    ඒක තමයි බන් ප්‍රශ්නෙ.මම කලින් ඉඳලම ෆයිවර් හිටිය බන්.වැඩ ආපු නැති නිසා දමලගහල පැත්තකට වෙල හිටිය. කොහොමද උඹ කියන විදියට කරන්නෙ? සර්ච් එකේ උඩට ගන්නෙ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    962
    113
    V
    nope, if you take your money before maturity only the regular interest is paid
    and most of the time a penalty is deducted from your money for withdrawing early.
    the penalty depends on the bank
    once you deposit you are eligible to gain the interest once a month or once a year.
    or else you can leave it even after maturity .the money will compound according to the present fd rate.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Unit trust එකක දැම්මනම් හරි. එකේ Government securities unit එකක invests කරානම් FD rates ගන්න පුළුවන්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,347
    6,445
    113
    ඒක තමයි බන් ප්‍රශ්නෙ.මම කලින් ඉඳලම ෆයිවර් හිටිය බන්.වැඩ ආපු නැති නිසා දමලගහල පැත්තකට වෙල හිටිය. කොහොමද උඹ කියන විදියට කරන්නෙ? සර්ච් එකේ උඩට ගන්නෙ?

    ගොඩක් අය කරන්නේ මචන් එන ඕඩර් එක කරන එකනේ. එතකොට ටික කාලයක් යද්දී ආපහු ඕඩර් නැති වෙද්දී සර්ච් එකේ අපේ ගිග් එක පෙන්නන්නේ නෑ. නැතිම හරියේ වගේ තියෙන්නේ. ඉන්න මම කියන්නම් මම කරපු දේ..:yes:
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගොඩක් අය කරන්නේ මචන් එන ඕඩර් එක කරන එකනේ. එතකොට ටික කාලයක් යද්දී ආපහු ඕඩර් නැති වෙද්දී සර්ච් එකේ අපේ ගිග් එක පෙන්නන්නේ නෑ. නැතිම හරියේ වගේ තියෙන්නේ. ඉන්න මම කියන්නම් මම කරපු දේ..:yes:

    kiyapan machan. mamat try karala balanna.lokuwata salli neme 50-100$ wagewat maseta tibbot ekat ati. kalinma rep + :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    profile එක හදල ඉවර වෙලා. ලොග් හරි වෙබ් හරි කරනවා කියලා මචන් දැම්මට ම ඕඩර් එන්නේ නෑ. එතකොට ඉතින් මාස ගානක් බලන් හිටියත් එකක්වත් එන්නේ නම් නෑ. :yes: එහෙම වෙන්නේ ඇති කරේ ?:)
    සිරාවටම එහෙම තමයි. වෙන මොනවද බන් කරන්න ඕනේ :confused:
     
    Thanks machan