මගෙ අලුත් පීසී එකේ අක්ටිවේට් වෙලා තිබ්බ වින්ඩෝස් ඔටෝ අප්ඩේට් වෙලා ආය ඩිඇක්ටිවේට් වෙලා ...යන්තන් ඔටෝ අප්ඩේට් වෙන එක නවත්ත ගත්තා. දැන් ඇක්ටිවේටර් එකක් ඕනේ. මයික්‍රසොෆ්ට් එකට පින් දෙන ගමන් මට ඇක්ටිවේටර් එකක ලින්ක් එකක් දෙන්න පින්වතුනි. හොරකම් කරන්නෙ සල්ලි නැති නිසයි...



