අඩේ හොද screen recorder එකක් කියහන්කෝ බන්..,, castamia හොදයි කියල කියනවා කට්ටිය.. උබල පාවිච්චි කරලා තියෙන හොද softwear එකක් නමක් දාහ්න්කෝ,. download link එකත් තියෙනවනම් පහර...