screen recorder එකක් ..,

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අඩේ හොද screen recorder එකක් කියහන්කෝ බන්..,,
    castamia හොදයි කියල කියනවා කට්ටිය..

    උබල පාවිච්චි කරලා තියෙන හොද softwear එකක් නමක් දාහ්න්කෝ,.
    download link එකත් තියෙනවනම් පහර...
     
    • Like
    Reactions: ctooi

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    Mirillis Action!

    මේකේ crack එකක් හොයාගනින්. ගොඩක්ම game play record කරන්න පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: crhunter