අල්-කුර්ආන් අර්ථකථනය

Dec 15, 2012
560
36
0
අල්-කුර්ආන් අර්ථකථනය

quran-in-sinhala-29-29-1-728.jpg

quran-in-sinhala-29-29-10-728.jpg

quran-in-sinhala-29-29-12-728.jpg

තවත්වටිනා ග්‍රන්ථ රාශියක්:
http://www.slideshare.net/wamysl/mulk
Give me rep+
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉදිරියේ රාළ;21001513 said:
    ඔතන 71 වෙනි පරිච්ඡේදෙද කොහෙද තියෙනවා මතක හැටියට පෘතුවිය පැතලියි කියලා. එහෙම කොහොමද වෙන්නෙ බන් ? :nerd:

    ලෝකෙ පැතලි තමයි බන්.., ගෝලාකාරයි කියන එක සුද්ද ගොතපු බොරුවක්.... :yes: :yes:
     
    ලෝකෙ පැතලි තමයි බන්.., ගෝලාකාරයි කියන එක සුද්ද ගොතපු බොරුවක්.... :yes: :yes:
    සුද්දන්ට කලින් ලංකාවේ අපේ ලොක්කොනෙ බං කිව්වෙ පෘතුවිය ගෝලාකාරයි කියලා. :yes: දැන් කුරාණෙ 71වැනි පරිච්ඡේදෙ කියනවනෙ පෘතුවිය පැතලියි කියලා. :baffled:

    දැන් කවුද හරි , අල්ලා ද නැත්තම් අපේ ලොක්කොද ? :nerd:
     
    Dec 15, 2012
    560
    36
    0
    ඉදිරියේ රාළ;21001513 said:
    ඔතන 71 වෙනි පරිච්ඡේදෙද කොහෙද තියෙනවා මතක හැටියට පෘතුවිය පැතලියි කියලා. එහෙම කොහොමද වෙන්නෙ බන් ? :nerd:

    මේක ශුද්ධ වු කුරාණය නෙවෙයි. මම කුරාණය ගැනත් හදාරමිණ් යනව. ubatath allah pihitai;);)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉදිරියේ රාළ;21001550 said:
    සුද්දන්ට කලින් ලංකාවේ අපේ ලොක්කොනෙ බං කිව්වෙ පෘතුවිය ගෝලාකාරයි කියලා. :yes: දැන් කුරාණෙ 71වැනි පරිච්ඡේදෙ කියනවනෙ පෘතුවිය පැතලියි කියලා. :baffled:

    දැන් කවුද හරි , අල්ලා ද නැත්තම් අපේ ලොක්කොද ? :nerd:

    අපේ උන් කිව්ව දෙහ්යක් විශවාස කරන්න පුලුවන්ද බන්..., අල්ලහ් සමිඳුන්ට වරදින්න පුලුවන්ද..!!?
     
    කුඩ්ඩා;21001681 said:
    maath eeka hariyata danne naa rale google search karala thamai hoyaganna wenne.:D
    අපි ඇහුවෙ ගූගල් search කෙරිල්ලක් නෙවෙයි බං. අල්ලාට වරදින්න පුළුවන්ද කියලයි ? උඹ මොකෝ හිතන්නේ ? අල්ලාටත් වරදිනවද ? :nerd:
     
    Dec 15, 2012
    560
    36
    0
    ඉදිරියේ රාළ;21001833 said:
    අපි ඇහුවෙ ගූගල් search කෙරිල්ලක් නෙවෙයි බං. අල්ලාට වරදින්න පුළුවන්ද කියලයි ? උඹ මොකෝ හිතන්නේ ? අල්ලාටත් වරදිනවද ? :nerd:
    ආගමික නායකයින්ට වරදින්නෑ බං බුදූන්ටත් එහෙම තමා:D
     
    Dec 15, 2012
    560
    36
    0
    ඉදිරියේ රාළ;21001900 said:
    ඒ කියන්නෙ අල්ලා මිනිහෙක්ද ? :nerd:

    එතුමා මනුස්සෙක් උනත් නොවුනත් ආගමික නායකයෙක්නෙ.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුඩ්ඩා;21001919 said:
    එතුමා මනුස්සෙක් උනත් නොවුනත් ආගමික නායකයෙක්නෙ.:yes:
    අල්ලාහ් කියන්නේ දෙවියෙක් නෙ බන් ආගමික නායකයෙක් යැ. ආගමික නායකය මුහම්මද් (අල්ලාහ් දෙවිඳුගේ කරුණාව ඔහුට ලැබේවා) උතුමාණන් නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අල්ලාහ් කියන්නේ දෙවියෙක් නෙ බන් ආගමික නායකයෙක් යැ. ආගමික නායකය මුහම්මද් (අල්ලාහ් දෙවිඳුගේ කරුණාව ඔහුට ලැබේවා) උතුමාණන් නෙ.

    :rolleyes: :lol:
     
    Dec 15, 2012
    560
    36
    0
    අල්ලාහ් කියන්නේ දෙවියෙක් නෙ බන් ආගමික නායකයෙක් යැ. ආගමික නායකය මුහම්මද් (අල්ලාහ් දෙවිඳුගේ කරුණාව ඔහුට ලැබේවා) උතුමාණන් නෙ.

    එතකොට බුදුන් ආගමික නායකයෙක් නෙ:yes: