ඉතිං යකෝ විදුලි බල මණ්ඩලේට දැනුම් දීල ගහ කපන කං කරන්ට් එක කප්පවගනිං![]()
අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලෙන්ම අතු කපන්න එන උන් එන්නෙ කරන්ට් එක කපාගෙන![]()
ට්‍රාන්ස්ෆෝමරේ ගාවින් මොකක්ද කල්ල කරන්ට් එක නැති කලෑකි![]()
![]()
හයිටෙන්ෂන් ඕෆ් කරන්නෑ බං එකෙක් මලත්..

ඉතිං යකෝ විදුලි බල මණ්ඩලේට දැනුම් දීල ගහ කපන කං කරන්ට් එක කප්පවගනිං![]()
අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලෙන්ම අතු කපන්න එන උන් එන්නෙ කරන්ට් එක කපාගෙන![]()
ට්‍රාන්ස්ෆෝමරේ ගාවින් මොකක්ද කල්ල කරන්ට් එක නැති කලෑකි![]()
![]()

කිවුවා බන් උන් බෑ කිව.හානියක් උනොත් විතරලු උන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා 
කිවුවා බන් උන් බෑ කිව.හානියක් උනොත් විතරලු උන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
හයිටෙන්ෂන් ඕෆ් කරන්නෑ බං එකෙක් මලත්..![]()

"Dewadara" kellak gahe kandata gahanawalu,ethakota gaha merenawalu nikanma.dewadara sinhala beheth kadawala ganna athi.
එක තියෙන විදිහට කපන්න අමාරුයි බන්. උනුත් කපන්න ට්‍රයි කරා කාලයක්.කපන ප්‍රශ්නේ තියෙන්නේ මචන් මෙතනින් අදි බලති විදුලි රැහැනක් යනවා නේ. කපන්න බැරි හේතුව එකයි.. කවුරුත් කපන්න කැමති නෑ. කපන්න නගින එකා අතින් මිස් උනොත් BBQ දැම්මා වගේ ඉදි. ගහේ අතු ඒ කම්බි මැදින් ගිහින් තියෙන්නේ. විදුලි බල මණ්ඩලෙන් කපන්නේත් නෑ කියනවා.
ඒ ගහ අපේ වහලේ උඩට වැටෙන්න යන්නේ බන්..මාර ගහක්
![]()
උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා
පෙන්නපන්..
මම දන්න ක්‍රමයක් කියන්නම්..
පොල්ගස් වලට නම් වැඩ මචං..
අනිත්වාට නම් දන්නෑ
හරි යයි..![]()

උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා
පෙන්නපන්..
මම දන්න ක්‍රමයක් කියන්නම්..
පොල්ගස් වලට නම් වැඩ මචං..
අනිත්වාට නම් දන්නෑ
හරි යයි..![]()
ගහ ගාවට ගිහින් බැනපන් ගහට. කුණුහරුපෙන් බැනහං. අමුවෙන් බැරිනම් ෂොට් එකක් දාගෙන ඇවිත් බැනපන්. හැබැයි බනිද්දි අවංක පිරිසිදු හිතින්, ගහ කෙරෙහි ඇති පිරිසිදු වෛරයෙන් බනින්න ඕනේ. නිකන් කටින් බැන්නට මදි. සිතුවිලි වලින් ගහට වෛර කරන්න ඕනේ. හැබැයි ගහ මැරුණයි කියල උඹලෑ වහලෙ උඩට නොවැටි තියෙන්නෙ නෑ