ඉදිරියේ රාළ;21009525 said:වෙන්න ඇති , ඔය වගේ චාන්ස් ලේසියෙන් උන්ට අහු වෙන්නෙ නෑනෙ ලංකාවේ.. ඉතිං සෙට් එකක්ම උගෙ ඇඟට රිංගලා ඇති. හොඳ අනුහස් තියෙන චෛත්‍යයක් හෝ බෝධියක් ලඟට එක්ක යන්න බලන්න. ඕකා මොන සෙල්ලම දාල හරි ගමන මඟ අරියි. :
තම්බියට මැණිකක් අහු වුණා වගේ තමා යක්කු පෙරේතයො සෙට් එකට උඹේ යාලුවාව
![]()
මල පෙරේත කතා කෙසේ වෙතත් බන්. පන්සල් පැත්ත පළාතේ යන්නේ නෑ කැමති නෑ ලු බන්. පිරිත් දැම්මොත් එකත් වහනවාලු ගෙදර. කැසට් එකත් බාර් එකට උකස් කරලා එකෙනුත් බිල ඌ
. ඉතිං සෙට් එකක්ම උගෙ ඇඟට රිංගලා ඇති. හොඳ අනුහස් තියෙන චෛත්‍යයක් හෝ බෝධියක් ලඟට එක්ක යන්න බලන්න. ඕකා මොන සෙල්ලම දාල හරි ගමන මඟ අරියි. :
තම්බියට මැණිකක් අහු වුණා වගේ තමා යක්කු පෙරේතයො සෙට් එකට උඹේ යාලුවාව




