බේබද්දෙක්-සනීප-කිරීම

hitter

Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ඉදිරියේ රාළ;21009525 said:
    වෙන්න ඇති , ඔය වගේ චාන්ස් ලේසියෙන් උන්ට අහු වෙන්නෙ නෑනෙ ලංකාවේ. :sorry: . ඉතිං සෙට් එකක්ම උගෙ ඇඟට රිංගලා ඇති. හොඳ අනුහස් තියෙන චෛත්‍යයක් හෝ බෝධියක් ලඟට එක්ක යන්න බලන්න. ඕකා මොන සෙල්ලම දාල හරි ගමන මඟ අරියි. ::yes: තම්බියට මැණිකක් අහු වුණා වගේ තමා යක්කු පෙරේතයො සෙට් එකට උඹේ යාලුවාව :frown:

    :shocked: මල පෙරේත කතා කෙසේ වෙතත් බන්. පන්සල් පැත්ත පළාතේ යන්නේ නෑ කැමති නෑ ලු බන්. පිරිත් දැම්මොත් එකත් වහනවාලු ගෙදර. කැසට් එකත් බාර් එකට උකස් කරලා එකෙනුත් බිල ඌ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ කියල තියෙන විදිහටනම් ඒක විශ්වාස කරන්න බෑ
    පාමසියෙ තියෙනව ටැබ්ලට් එකක් තේ එකකට දාල දියන්
    නමනම් මතක නෑ පාමසියෙ එකාට කියපන් අරක්කු පෙත්තක් දෙන්න කියල දෙයි
    එහෙමත් හරියන්නෙ නැත්තම් ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙතක් විදපන් ඉවරයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුඩ්ඩා;21009050 said:
    මේවගේ ත්‍රේඩ් එකක් එළකිරියෙ දානව කියන්නෙ උබ යලුවෙක්නෙවෙයි බං.:(

    හම්මට යාලුවා බුදි වගේ ඉදන් එළකිරි ඇවිත් :lol::lol::lol:
     
    Dec 15, 2012
    560
    36
    0
    උඹ කියල තියෙන විදිහටනම් ඒක විශ්වාස කරන්න බෑ
    පාමසියෙ තියෙනව ටැබ්ලට් එකක් තේ එකකට දාල දියන්
    නමනම් මතක නෑ පාමසියෙ එකාට කියපන් අරක්කු පෙත්තක් දෙන්න කියල දෙයි
    එහෙමත් හරියන්නෙ නැත්තම් ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙතක් විදපන් ඉවරයි

    responze.png
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ජින්තුවා;21008949 said:
    උදේ ඉඳල රෑ වෙනකම් බොනවද?

    :lol::lol:
    උබ වගේ හවසට විතරක් නෙමේ වගේ නමන්නේ, 24 hours ආතල් එකක් ඌ ගන්නේ:P
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;21009525 said:
    වෙන්න ඇති , ඔය වගේ චාන්ස් ලේසියෙන් උන්ට අහු වෙන්නෙ නෑනෙ ලංකාවේ. :sorry: . ඉතිං සෙට් එකක්ම උගෙ ඇඟට රිංගලා ඇති. හොඳ අනුහස් තියෙන චෛත්‍යයක් හෝ බෝධියක් ලඟට එක්ක යන්න බලන්න. ඕකා මොන සෙල්ලම දාල හරි ගමන මඟ අරියි. ::yes: තම්බියට මැණිකක් අහු වුණා වගේ තමා යක්කු පෙරේතයො සෙට් එකට උඹේ යාලුවාව :frown:

    රාල මේ කියන කතාව බොහෝ දුරට හරි. විහිලුවකට ගන්න එපා. උබ උගෙ යාලුවෙක්නම්. සිල් වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලගට බලෙන්ම හරි එක්කන් යමන්. ප්‍රතිකර්මය උන් වහන්සේල දන්නව. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21009777 said:
    රා වලට බඩේ ගිණියම නගින්නෙ නෑ මොකද ෆ්‍රෙශ් බඩු නේ බ්ං. :)

    දැන් එතකොට උඹ කියන්නෙ රතු මිරිස් වලට වගේම අරක්කු වලටත් බඩේ ගිණියම නගිනව ? :shocked: :shocked:
    ඔක්කොටම ඉස්සෙල්ල කියපං මොන මොනාටද බඩේ ගිණියම නඟින්නෙ කියල එතකොට ලේසියි :yes: :yes:
     
    දැන් එතකොට උඹ කියන්නෙ රතු මිරිස් වලට වගේම අරක්කු වලටත් බඩේ ගිණියම නගිනව ? :shocked: :shocked:
    ඔක්කොටම ඉස්සෙල්ල කියපං මොන මොනාටද බඩේ ගිණියම නඟින්නෙ කියල එතකොට ලේසියි :yes: :yes:
    මේකෙන් බලාගනින් http://elakiri.com/forum/showthread.php?t=1750777
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉදිරියේ රාළ;21008960 said:
    හොඳ ප්‍රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්‍රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි. :)

    sirrawata ape thaaththata dunna.. dhan hari