Data ටිකනම් ඔක්කොම delete වෙනවා.
ඉස්සල්ල උබේ model එකට දාන්න ට්‍රයි කරපු එවුන් ඉන්නවද බලපන්.
හරියටම sure නැත්නම් කරන්න යන්න එපා. නිකන් මොකටද ඉල්ලන් ටිංකිරි ගාගන්නේ![]()

ow site eketh drivers thiyenneth windiws n linxu witharai

occhara katu kala mac danawata wada hodai apple lap ekak ganna eka. useless thread.
lap ekak thiynne bn3rd gen ekak meka kela wenawa owa karoth
![]()

patta passe try karamy.. rep add
හප්පේ.. පට්ට මහන්සියක් වෙලා ත්‍රෙඩ් එක දාල තියෙනවා වගේ..
+Rep
patta rep++
![]()
![]()
![]()
ElaZ!
REP+++++
Niresh distro එක දානවනම් mac එකක් ඕන නෑ. පොඩි app තියෙනවා windows වලින් run කරලා bootable පෙන් හදන්ඩ පුළුවන්.apple pc ekk oni neda machn pen eka bootable widiyata hadagannath, apple id ekk nathwua widiyak nathda machn ??
apple pc ekk oni neda machn pen eka bootable widiyata hadagannath, apple id ekk nathwua widiyak nathda machn ??



ඒ mac os එක වෙන PC වලට officially release කරන්නේ නැති හින්දා. mac වලට දාන drivers වලට කියන්නේ "kext" kiyala. එව්වා හොයාගන්ඩ තියෙනවා. multibeast එකෙන් ඕන කරන kext ටික install වෙනවා.ow site eketh drivers thiyenneth windiws n linxu witharai
![]()
![]()
virtual machine ekakin hadaagannath puluwan. mama nama mehema karala balala na
hebei mehema kaloth ubata 2 parak macOS download karanna wenawa.
1. VM eka run karanna macOS issalla download karanna wenawa.
2. aye USB bootable drive eka hadanna VM eka etule idan aye app store eken original installer eka download karanna wenawa.
10GB wage data yai
me thiyenne guide ekak
kokatath issalla ube pc config ekata hackintosh daanna try karapu aya innawada kiyala hoyala balapan. nathnam download karala wade hari giye nathnam aparade
apple ID ekak nam free hadaagann puluwan bn. mama kalin page eke link eka damma.

thank you machooapple වලට Objective C, SWIFT language වලින් apps හදන්නේ XCode කියන IDE එකෙන්. ඒක දාන්ඩ පුළුවන් mac OS එහෙකට විතරයි. ඉතින් mac නැති උන් ඉගෙන ගන්නේ virtual machine දාගෙන. එහෙම කරන එක කරදරයි. අනික slow.
මේ විදියට distro එකක් අරන් dual boot වෙන්ඩ දාගත්තම mac එකක් වගේම පහසුවෙන් mac OS එක පාවිච්චි කරලා ඉගෙන ගන්ඩ පුළුවන්.
හොඳ performance තියෙන mac එකක් හෝ mac book එකක් ගන්ඩ ලක්ෂ එක හමාරකට වඩා මුදලක් ඕනේ. එහෙම සල්ලි නැති අයට මේක හොඳ විකල්පයක්. මෙහෙම ඉගෙනගෙන job කරලා පස්සේ mac එකක් ගන්ඩ බැරියැ.
ඉගෙන ගන්ඩ mac එකක්ම ඕනේ කියල හිතෙනවනම් ලාබම දේ තමා mac mini එකක් ගන්න එක.

මම දැම්මේ core i3 2nd gen lap එහෙකට. පොඩි පොඩි case ආව. කොහොමත් සතියක් විතර ගියා හරියට වැඩේ අල්ලගන්ඩ.![]()
Niresh distro එක දානවනම් mac එකක් ඕන නෑ. පොඩි app තියෙනවා windows වලින් run කරලා bootable පෙන් හදන්ඩ පුළුවන්.



Data ටිකනම් ඔක්කොම delete වෙනවා.
ඉස්සල්ල උබේ model එකට දාන්න ට්‍රයි කරපු එවුන් ඉන්නවද බලපන්.
හරියටම sure නැත්නම් කරන්න යන්න එපා. නිකන් මොකටද ඉල්ලන් ටිංකිරි ගාගන්නේ![]()
data delete වෙන්නේ නැතිව කරන්ඩ විදියක් තියෙනවා. windows disk management එකෙන් partition එකක් shrink කරලා අලුත් කෑල්ලක් හදාගන්ඩ ඕනේ. ඒ අලුත් partition එක mac setup එකෙන් select karala OS එක install කරහම හරි. එතකොට mac os එකේ ඉඳන් widows partition වල files බලන්ඩ පුළුවන්.
Crack Apps ahama nadda bn athakota MAC ekata ?
Thawa drivers ahama support da?
![]()

data delete වෙන්නේ නැතිව කරන්ඩ විදියක් තියෙනවා. windows disk management එකෙන් partition එකක් shrink කරලා අලුත් කෑල්ලක් හදාගන්ඩ ඕනේ. ඒ අලුත් partition එක mac setup එකෙන් select karala OS එක install කරහම හරි. එතකොට mac os එකේ ඉඳන් widows partition වල files බලන්ඩ පුළුවන්.
(ntfs ne standard windows wala) so write karanna ba
FAT32 format tibba nam awulak na.. eth smooth na 