කෝලි_කිච_වෙයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kohomahari kicha unane.:lol:kolige fans la sahenna innawa ne meke.:shocked:
    ඕව ගණන් ගන්න දේවල් නෙවේ බන්, ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් :D කෝලිය මොකා උනත් සුපිරි වැඩකාරයෙක්, මම නං උට කැමතියි.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මූට සුද්දොත් කැමති නැහැ වගේ..:lol:පඩ ෂෝ දාන නිසා වෙන්න ඇති..:lol:

    කෝලි කියපුවහමත් මෙහේ උන්ට මලපනිනවා ..හේතුව කෝලියා මෙහ ටීම් එකට පුකෙන් යන්න ගහන නිසා..එක උගේ දක්ෂ කම අපේ සිංහලයන් ගේ තියෙන්නේ ඉරිසියාව උන්ට බැරි නිසා..උ පඩෂෝ දානවා උ වැඩ්ඩා නිසා අපෙත් මලියා වගේ උන් පොරවල් උත් ටෝක් දෙනවා උ වැඩ්ඩා නිසා..කොලියට ඉරිසියා කරාට වැඩක් නැ උ සුපිරි පොරක් ..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,109
    976
    113
    කිට්ටුව තැනක
    කෝලි කියපුවහමත් මෙහේ උන්ට මලපනිනවා ..හේතුව කෝලියා මෙහ ටීම් එකට පුකෙන් යන්න ගහන නිසා..එක උගේ දක්ෂ කම අපේ සිංහලයන් ගේ තියෙන්නේ ඉරිසියාව උන්ට බැරි නිසා..උ පඩෂෝ දානවා උ වැඩ්ඩා නිසා අපෙත් මලියා වගේ උන් පොරවල් උත් ටෝක් දෙනවා උ වැඩ්ඩා නිසා..කොලියට ඉරිසියා කරාට වැඩක් නැ උ සුපිරි පොරක් ..

    :yes::yes::yes::yes::yes::yes: