සෑහෙන තොරතුරු ගොඩාක් තියනවා...පට්ට....
Danna wistharayak tiyenawanan beda gamu

මමත් හොයනවා බන්...මමත් උබෙන් නේ බන් වොල්ටි ගැන ඇහුවේ...මේකත් මම ආස බයික් එකක්...ගාන තමයි අවුල...
Umba thama kisima bike ekak gatte nadda machan?
Ohoma hoya hoya hitiyoth kawadawath ganna wenne na. Man Volty eka aran eka hadala hadala giya wiyadama sampurnen cover karagena wikka. Habai eken godak dewal igena gatta.
Me paara Roadmaster ekak aniwa gannawa
මගේ අතේ හදන්න සල්ලි නෑ බන්...එක නිසා ටිකක් ඉවසල ඉන්නවා ගානක් එකතු කරගන්නකම්.
Ada ude para aine nawatgwala tinawa dekala beluwa CD200 ekak...ekanam kaaalama dala...ganna deyak nee 89da koheda no aka
මගේ අතේ හදන්න සල්ලි නෑ බන්...එක නිසා ටිකක් ඉවසල ඉන්නවා ගානක් එකතු කරගන්නකම්.
ඉස්සෙල්ලාම බයික් එක ගනින් මචන්.ඊට පස්සේ හෙමිහිට හදන්න බැරියැයි
wrong...
indian bike hodai chinese jarawal walata wada
gn,cm custom,la custom ona tharam suppa badu thynwa japan ewa..hariyata balala gaththoth loku repair enne na..
danna ekek ekka gihin ganin..
185 එකේ compression ratio එක 8.8:1
200 එකේ compression ratio එක 9.0:1
එක නිසා The result was less power, a higher fuel economy and a lower top speed ලු......wikipedia එකේ තිබ්බේ
185 පොඩි පික් අප් වැඩි ගතියක් වගේ නං තියනවා. 185 තෙල් 24e kiyannr 185 eka 200 ekata wada speed da?

ක් වගේ කරා ..මම පද්දා යාලුවෙක්ගෙ එකක් කාලයක්.200 එකක් තිබ්බා එක තාත්තා පදිනකොට 31-32
වගේ කරා මන් පදිනකොට 27-28ක් වගේ කරේ.ලග ලග වැඩිපුර පික් අප් කරන නිසාද කොහේදෝ 






.