Honda CD185 VS CD200

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Ada ude para aine nawatgwala tinawa dekala beluwa CD200 ekak...ekanam kaaalama dala...ganna deyak nee 89da koheda no aka
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Danna wistharayak tiyenawanan beda gamu

    මමත් හොයනවා බන්...මමත් උබෙන් නේ බන් වොල්ටි ගැන ඇහුවේ...මේකත් මම ආස බයික් එකක්...ගාන තමයි අවුල...:sorry::sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,409
    113
    මමත් හොයනවා බන්...මමත් උබෙන් නේ බන් වොල්ටි ගැන ඇහුවේ...මේකත් මම ආස බයික් එකක්...ගාන තමයි අවුල...:sorry::sorry:

    Umba thama kisima bike ekak gatte nadda machan?
    Ohoma hoya hoya hitiyoth kawadawath ganna wenne na. Man Volty eka aran eka hadala hadala giya wiyadama sampurnen cover karagena wikka. Habai eken godak dewal igena gatta.
    Me paara Roadmaster ekak aniwa gannawa
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Umba thama kisima bike ekak gatte nadda machan?
    Ohoma hoya hoya hitiyoth kawadawath ganna wenne na. Man Volty eka aran eka hadala hadala giya wiyadama sampurnen cover karagena wikka. Habai eken godak dewal igena gatta.
    Me paara Roadmaster ekak aniwa gannawa

    මගේ අතේ හදන්න සල්ලි නෑ බන්...එක නිසා ටිකක් ඉවසල ඉන්නවා ගානක් එකතු කරගන්නකම්.​
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,409
    113

    මගේ අතේ හදන්න සල්ලි නෑ බන්...එක නිසා ටිකක් ඉවසල ඉන්නවා ගානක් එකතු කරගන්නකම්.​

    Kamak naha machan ekathu karala ekapaarama japanak ganin.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මගේ අතේ හදන්න සල්ලි නෑ බන්...එක නිසා ටිකක් ඉවසල ඉන්නවා ගානක් එකතු කරගන්නකම්.​

    ඉස්සෙල්ලාම බයික් එක ගනින් මචන්.ඊට පස්සේ හෙමිහිට හදන්න බැරියැයි
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    185 එකේ compression ratio එක 8.8:1
    200 එකේ compression ratio එක 9.0:1

    එක නිසා The result was less power, a higher fuel economy and a lower top speed ලු......wikipedia එකේ තිබ්බේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,409
    113
    185 එකේ compression ratio එක 8.8:1
    200 එකේ compression ratio එක 9.0:1

    එක නිසා The result was less power, a higher fuel economy and a lower top speed ලු......wikipedia එකේ තිබ්බේ

    e kiyannr 185 eka 200 ekata wada speed da?
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    e kiyannr 185 eka 200 ekata wada speed da?
    185 පොඩි පික් අප් වැඩි ගතියක් වගේ නං තියනවා. 185 තෙල් 24 :baffled::baffled:ක් වගේ කරා ..මම පද්දා යාලුවෙක්ගෙ එකක් කාලයක්.200 එකක් තිබ්බා එක තාත්තා පදිනකොට 31-32:P වගේ කරා මන් පදිනකොට 27-28ක් වගේ කරේ.ලග ලග වැඩිපුර පික් අප් කරන නිසාද කොහේදෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::confused::confused:.
     
    Last edited: