xiaomi.lk එක රිපෝට් කලා. බඩු හම්බ වෙයි ලගදිම. ගූගල් එකේ ස්කෑම් සයිට් එකක් විදිහට ලිස්ට් කරන්න වැඩේ දෙන්න හදන්නේ
kohetada puta report kale



xiaomi.lk එක රිපෝට් කලා. බඩු හම්බ වෙයි ලගදිම. ගූගල් එකේ ස්කෑම් සයිට් එකක් විදිහට ලිස්ට් කරන්න වැඩේ දෙන්න හදන්නේ



Unity Plaza එකේ Laptop/PC ගේන්නෙත් agent හරහා නෙවෙයිනේ. ඒවාට වොරන්ටි දෙනවනේ.. බඩු නැත්තම් Market එකේ තියෙන එක දෙනවා. වොරන්ටි ගන්න ගියාම අමාරුයි තමයි. හැබැයි සද්දයක් දැම්ම ගමන් කරලා දෙනවා![]()



parcel eka meheta awilla neda sl post eke tracking penwanawa nedaBump
parcel eka meheta awilla neda sl post eke tracking penwanawa neda

meheta nm awilla SL post wala tracking nm weda na bn.![]()









meheta awilla kiyala pennanawanm dawasin wge enw.me dws tika holiday nisa wednesday wla wge ewi
santhosai neeeeee![]()





Santhosaidath ahanawa
Custom ekenwath allaida?![]()
)Redmi note 3 eke playstore thiyana rom eke link ekak dapanko
Me Chinese magulak watila mekata amaruwen playstore install kara. Eka hariyata wada Naha
App kill wenawa auto
Redmi note 3 eke playstore thiyana rom eke link ekak dapanko
Me Chinese magulak watila mekata amaruwen playstore install kara. Eka hariyata wada Naha
App kill wenawa auto
aluth MIUI update ekkak awa 8.1.3.0 LHNCNDI hodai wage balamu![]()
notification off karala samahara app walataකොල්ලනේ .. අප්ඩේට් එකෙන් පස්සේ messenger , whatsapp වගේ ඒවාට නොටිෆිකේෂන් ලයිට් එක වැඩ නෑ නේද ?


කොල්ලනේ .. අප්ඩේට් එකෙන් පස්සේ messenger , whatsapp වගේ ඒවාට නොටිෆිකේෂන් ලයිට් එක වැඩ නෑ නේද ?




