උදවු උදවු data package. ..... Please

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මාසෙකට 20Gb විතර දෙන data package මොනාද??????dialog wifi හොදයි ඒත් 4g signal නැ:sorry::sorry::sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මටත් ඕනි,මම ඩයලොග් අන්ලිමිටඩ් එක,හැබැයි 2 ජීබී වලෛන් පස්සේ පට්ට ස්ලොව් වෙනවා...මාසෙට 600ක් වගේ එනවා..පට්ට පාඩුයි, :( මට ගන්ඩ හොඳ පැකේජ් එකක් කියන්ඩකො කට්ටිය :love::D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    මටත් ඕනි,මම ඩයලොග් අන්ලිමිටඩ් එක,හැබැයි 2 ජීබී වලෛන් පස්සේ පට්ට ස්ලොව් වෙනවා...මාසෙට 600ක් වගේ එනවා..පට්ට පාඩුයි, :( මට ගන්ඩ හොඳ පැකේජ් එකක් කියන්ඩකො කට්ටිය :love::D

    SLT 4G ekak ganin. Maseta 2000 i. 30+30 have.