ඉදිරියේ රාළ;21023376 said:ඕකට මම උත්තර දෙන්නම්. උඹ ඉස්සෙල්ලා මට උත්තර දීලා ඉඳපන්කෝ. ඊට පස්සෙ මම කියන්නම් දතාගෙ බාප්පව ගොඩ දාන ක්‍රමයක්.![]()
මට නිතර නිතර වතුර පිපාසාව එනවා.
වතුර ලීටරේ බොතල් 03ල් ග්‍රීන් ටී කෝප්ප 4-5ක් දවසට බොනවා. ඒ කියන්නේ පටත් පිළිකාවක්..










