මචන් මේ ගේම් එක install කරන්න නැද්ද බන්..? extract කරලා play කරන්නද තියෙන්නේ..? අනිත් සීන් එක එහෙම play කරද්දී ගේම් එක අම්බානෙක lag වෙනවනේ..මේ තියෙන්නේ මගේ ලැප් එකේ specs..
i7 6500U up to 3.1GHz
8GB ram
NVIDIA GEFORCE 920M 2GB
Windows 10 64bit
මේක ගොඩ දාගන්න විදියක් කියාල්ලකෝ..

*drivers ඔක්කොම up to date..
i7 6500U up to 3.1GHz
8GB ram
NVIDIA GEFORCE 920M 2GB
Windows 10 64bit
මේක ගොඩ දාගන්න විදියක් කියාල්ලකෝ..


*drivers ඔක්කොම up to date..






