Kanchayudha lag wenawa

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන් මේ ගේම් එක install කරන්න නැද්ද බන්..? extract කරලා play කරන්නද තියෙන්නේ..? අනිත් සීන් එක එහෙම play කරද්දී ගේම් එක අම්බානෙක lag වෙනවනේ..මේ තියෙන්නේ මගේ ලැප් එකේ specs..

    i7 6500U up to 3.1GHz
    8GB ram
    NVIDIA GEFORCE 920M 2GB
    Windows 10 64bit

    මේක ගොඩ දාගන්න විදියක් කියාල්ලකෝ..:(:(

    *drivers ඔක්කොම up to date..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔකේ bitcoin miner එකක් attach කරලා තියෙන්නේ. තව ටික දවසකින් කට්ටියට තේරෙයි.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    graphics setting අඩු කරන්න. 920M එකකින් ගොඩක් ලොකු පෆෝමන්ස් ගන්න බෑ. :(
    ithin ban GTA IV ehema supiriyatama run wenawane ban graphics settings high daalath..meka itath wada loku game ekakda ban..?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin ban GTA IV ehema supiriyatama run wenawane ban graphics settings high daalath..meka itath wada loku game ekakda ban..?

    ගේම් එකේ සයිස් එකෙන් කියන්න බෑ බන්, හරියට optimize කරල නැත්තන් පොඩි ගේම් එකක් උනත් අවුල් යන්න පුළුවන්. තාම රිලීස් උනා විතරනේ, පැච් දෙක තුනක් ආවම ඕව හරියයි.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මචන් මේ ගේම් එක install කරන්න නැද්ද බන්..? extract කරලා play කරන්නද තියෙන්නේ..? අනිත් සීන් එක එහෙම play කරද්දී ගේම් එක අම්බානෙක lag වෙනවනේ..මේ තියෙන්නේ මගේ ලැප් එකේ specs..

    i7 6500U up to 3.1GHz
    8GB ram
    NVIDIA GEFORCE 920M 2GB
    Windows 10 64bit

    මේක ගොඩ දාගන්න විදියක් කියාල්ලකෝ..:(:(

    *drivers ඔක්කොම up to date..

    Yakow..oketh gahana beri nam mage eke nam kohomath be.. :no::no::oo::oo::dull::dull:
    (i3,RAM 4 GB, VGA 1 GB ATI Radeon.. )
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ නම් වැඩ බං i5 2gb vga ,8gb ram
    15400548_1320159711384444_4751476188502569358_n.jpg